උඹෙන් උස්සපු එක

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹෙන් උස්සපු එක

    කොපි කිරීම, කොපි කැට්, අනුපිටපත, කොප්ප මේ හැම විදියටම අදහස් වෙන්නෙ අනුන්ගෙ ඒ කියන්නෙ වෙන කෙනෙක්ගෙ නිර්මාණයක්, අදහසක් තමන්ගෙ විදියට හුවා දැක්වීම කියල තමයි මට හිතෙන්නෙ. ඒත් ඔය අතරෙ අනුන්ගෙ නිර්මාණ උස්සන සාධාරණ කොප්පයො නැතුවම නෙ‍වි.. ඒ කියන්නෙ ලියපු එකා තමන් කොපියක් ගත්ත නිර්මාණෙ අයිතිකාරයා ගැනත් ලාවට සදහනක් දානව.. ඒ මොක වුනත් මේ කියන්න යන්නෙ නම් ඒ වගෙ කොප්පයෙක් ගැන නෙමේ, අනුන්ගෙ නිර්මාණ උස්සල, වෙන උන් දින සති ගණන් මහන්සි වෙලා දාන ත්‍රෙඩ් එකක් පෝස්ට් එකක්, එකක් නෑර උස්සල එහෙම නැත්තං ගෙඩිපිටිං උස්සල උගෙ ගොං සයිට් එක ප්‍රමෝට් වෙන විදියට උගෙම නිර්මාණ/ත්‍රෙඩ්ස් විදියට දාන අමු පල්හොරෙක් ගැන.. උගේ සයිට්එකට දාන් තියෙන නම මොකද්ද ********** ඒකත් උටම ගැලපෙනව මොකද ඒකෙ ඇඩ්මින්ගෙ ඉදල හැම එකාටම පිස්සුබම්ප් වෙන ඩයල් ඉන්න පොට් එකක් තමා ඒක ..
    හ්ම්ම්.. කතා ඇති එළකිරියෙ ත්‍රෙඩ්ස් දාපු කස්ටිය හොයල බැලුවනං.. තමන්ගෙ මොන ත්‍රෙඩ් එකටද/මොන නිර්මාණයටද මේ හිකනලයා කෙළලා තියෙන්නෙ කියලා..
    මගෙ නං දෙක තුනකටම කෙළල විතරක්යැ කෙලවන්ටත් එක්කයි ලෙහෙස්ති උනේ..
    :baffled::baffled::P:P:angry::angry:

    *. නිකං යන්නවත් එපා ඔය ගොං සයිට් එකට:eek::eek:
     
    Last edited by a moderator:
    • Like
    Reactions: tharinda76

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කියලා වැඩක් නෑ බං පොන්සියට.. දැන් උගේ කතාව බලපංකෝ
    ape post horakn karala apita kiyanwa post horu kiyala ane apoii mehemath kolloooooo chik noti kollooo nh
    smile_angry.gif
    smile_angry.gif
    smile_angry.gif
    smile_angry.gif
    smile_angry.gif

    මේකනම් පිරිමියෙක්නම් නෙමෙයි..උගේ දාලා තියෙන ඔක්කොම කොපි කරපුවා..

    ********************************
    Whatever You are Proving Please Prove or Post Without Sri Lankan website(s) Link /embed
    Please read the Rules Bro.
    Mod
     
    Last edited by a moderator:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඇත්ත ටාකුර් ගේ විතරක් නෙමේ ගොඩක් අයගේ ලිපි එහෙම පිටින්ම උස්සල.
    උගේ නමින් දාල. මම ගිහින් original article එකේ link එක දාපුවහම මූ ඒ පොස්ට් මකල. ඒකෙ ඇඩ්මින්ම තමා එළකිරි එකෙන් ත්රෙඅඩ් උස්සන්නේ.:angry::angry::angry:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සයිට් එකක් hack කරන්න පුළුවන් කවුරුහරි ඉන්නවනම් අනේ ඕකට වැඩේ දීපියව්.:angry::angry::angry:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇත්ත ටාකුර් ගේ විතරක් නෙමේ ගොඩක් අයගේ ලිපි එහෙම පිටින්ම උස්සල.
    උගේ නමින් දාල. මම ගිහින් original article එකේ link එක දාපුවහම මූ ඒ පොස්ට් මකල. ඒකෙ ඇඩ්මින්ම තමා එළකිරි එකෙන් ත්රෙඅඩ් උස්සන්නේ.:angry::angry::angry:
    ඔව් බං.. ඔක්කොම හොරකම් කරපුවා..:dull::nerd:

    මේකා ඒකේ ඇඩ්මින්නේ බං.. ඒකේ ඉන්න ඔක්කොම හොරු බං
    මූ දාලා තියෙන එක
    :angry::angry:
    2010-10-05 දින අහවල් ස්ථානයේදී ~Podi Malli විසින් ලියා මෙසේ ප්‍රසිද්ධියට පත් කොරන ලදී
    smile_smile.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    .. උගේ සයිට්එකට දාන් තියෙන නම **** ඒකත් උටම ගැලපෙනව මොකද ඒකෙ ඇඩ්මින්ගෙ ඉදල හැම එකාටම පිස්සුබම්ප් වෙන ඩයල් ඉන්න පොට් එකක් තමා ඒක ..
    :lol::lol:
    මගෙ නං දෙක තුනකටම කෙළල විතරක්යැ කෙලවන්ටත් එක්කයි ලෙහෙස්ති උනේ..
    :baffled::baffled::P:P:angry::angry:
    අර මල්කවියගේ ත්‍රෙඩ් එක පොඩ්ඩක්වත් ගැලපෙන්නෙත් නෑ.. ඒකත් දාලා.. නියම ගොන්නු ටිකක් වගේ ඉන්නේ:lol::lol:
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :lol::lol:

    අර මල්කවියගේ ත්‍රෙඩ් එක පොඩ්ඩක්වත් ගැලපෙන්නෙත් නෑ.. ඒකත් දාලා.. නියම ගොන්නු ටිකක් වගේ ඉන්නේ:lol::lol:
    මල්කවි ඒකෙත් ඉන්නවද දන්නෑ:rolleyes::baffled::baffled::rofl::rofl::rofl::P:P:P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔව් බං.. ඔක්කොම හොරකම් කරපුවා..:dull::nerd:

    මේකා ඒකේ ඇඩ්මින්නේ බං.. ඒකේ ඉන්න ඔක්කොම හොරු බං
    මූ දාලා තියෙන එක
    :angry::angry:

    දාල පැය 2 ක් යන්න කලින් මූ ත්රෙඅඩ් එක උස්සල.
    :angry::angry::angry::angry:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඇත්ත ටාකුර් ගේ විතරක් නෙමේ ගොඩක් අයගේ ලිපි එහෙම පිටින්ම උස්සල.
    උගේ නමින් දාල. මම ගිහින් original article එකේ link එක දාපුවහම මූ ඒ පොස්ට් මකල. ඒකෙ ඇඩ්මින්ම තමා එළකිරි එකෙන් ත්රෙඅඩ් උස්සන්නේ.:angry::angry::angry:
    අනිවා අනිවා, මම දැක්ක අපෙ කූල්ගෙ ආටිකල් එහෙකුත් දැක්කා:baffled::baffled:

    සයිට් එකක් hack කරන්න පුළුවන් කවුරුහරි ඉන්නවනම් අනේ ඕකට වැඩේ දීපියව්.:angry::angry::angry:
    :D:D
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේක බරපතල ප්‍රශ්නයක් අර සයිට් එකේ තනිකරම තියෙන්නේ එළකිරි ත්රෙඅඩ්ස්.
    මේකට මොකක් හරි කරන්න ඕන.:baffled::baffled:

    :angry::angry::angry::angry:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මුගේ අම්මට හැන්ඩ්බ්‍රේක් ගහන්න මූ මුලු සයිට් එකේ ත්‍රිඩ් ඔක්කොම කොපි කරලනේ:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මල්කවි ඒකෙත් ඉන්නවද දන්නෑ:rolleyes::baffled::baffled::rofl::rofl::rofl::P:P:P
    ඕකා එහෙව් එකා :lol::lol:
    මූනම් ඇත්තටම ලැජ්ජාවක් නැති එකෙක්.. පොඩ්ඩක් ට්‍රැෆික් වැඩි කර ගන්න හිතලා එහෙම කලාද දන්නේ නෑ..:angry::angry:
     
    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    එළ නෙ බන්.. ඔයිට වඩා හොදයි 2කට නැවිලා පුක විකා ගත්තා නම්
     
    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    ඇත්ත ටාකුර් ගේ විතරක් නෙමේ ගොඩක් අයගේ ලිපි එහෙම පිටින්ම උස්සල.
    උගේ නමින් දාල. මම ගිහින් original article එකේ link එක දාපුවහම මූ ඒ පොස්ට් මකල. ඒකෙ ඇඩ්මින්ම තමා එළකිරි එකෙන් ත්රෙඅඩ් උස්සන්නේ.:angry::angry::angry:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක බරපතල ප්‍රශ්නයක් අර සයිට් එකේ තනිකරම තියෙන්නේ එළකිරි ත්රෙඅඩ්ස්.
    මේකට මොකක් හරි කරන්න ඕන.:baffled::baffled:

    :angry:

    මොනා කරන්නද බං.. ගිහිල්ලා ඔය වගේ ඒවා කරන්න පුරුදු කරපු උන්ව මතක් කරනවා හැර:angry::angry:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මූ මාව banned කරල. යකෝ අපිට ගිහින් විරෝධය පාන්නත් බැහැනේ.
    මොන සිපයියෙක්ද මේ.

    :angry::angry: