උඹෙන් උස්සපු එක

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :lol::lol:da ithn methana inna kattiya bannata :P
    keedenk joliyata hari reg unada danne naa:rofl:
    links makuwoth hodae ;)
    මම දැම්මෙ උන්ගෙ සයිට් එකේ ලින්ක් එක විතරනෙ:rolleyes:, ඒත් ඔන්න ත්‍රෙඩ් එකේ මුල්ම පෝස්ට් එක එඩිට් ක‍ලා
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මෙන්න හොරකමට උදාහරණයක්.... :lol:


    මේ එලකිරි link එක...:angry:
    මේ තියෙන්නේ හොරුන්ගේ link එක...:angry:
    Link එක නිසි බලධාරියා විසින් කපාහරින ලදී...:P
    ලැජ්ජානැති කමට මොකක් කරන්නද යාලුවනේ............. :baffled:
     
    Last edited:

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    යා යා දැට්ස් ට්රූ ! :yes: ... මේ ඔයාට බෙහෙත් එහෙම ගන්න ඕනේ නම් වෙදෙක් ඉන්නවා හොඳේ ? මරු වෙදා !! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ... සේවය නොමිලේ ලු !! :lol:
    :lol: e kawda bole ee:eek:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මම දැම්මෙ උන්ගෙ සයිට් එකේ ලින්ක් එක විතරනෙ:rolleyes:, ඒත් ඔන්න ත්‍රෙඩ් එකේ මුල්ම පෝස්ට් එක එඩිට් ක‍ලා
    ehema hari dammane ;)
    eka athi hodatama :rofl:
    edit kla nam ela :D
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    යා යා දැට්ස් ට්රූ ! :yes: ... මේ ඔයාට බෙහෙත් එහෙම ගන්න ඕනේ නම් වෙදෙක් ඉන්නවා හොඳේ ? මරු වෙදා !! අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ... සේවය නොමිලේ ලු !! :lol:

    අම්මෝ කෙල්ලෙක්ව ඕකා ගාවට යවන්න නම් එපෝ:no:. මොනවයින් මොනවා වේවිද දන්නෑ.:baffled::baffled::baffled:

    ඩ්රීම්ස් ඉන් ඇක්ෂන් ... :D

    :rofl::rofl:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේක හරියන් නැහැ. මීට පස්සේ එළකිරි එකේ කවි සහ නිර්මාණවලට watermark දාන්න වෙයි වගේ.:baffled::baffled:

    :yes: :yes: :yes:
    මේක නම් අනිවා කරන්න ඕනෙ. විශේෂයෙන් තමන් කරන කවි නිසදැස් වගේ ඒවාට තමන්ගෙ නම දාන එක වැදගත්.
    :yes: :yes: :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මං දාල තිබ්බ එකම ලින්ක් එකත් ඩිලීට් කොලා, පෝස්ට් දාපු ඇත්තෝ තම තමන් දාපු ලින්ක්ස් ඩිලීට් කරන්නේ නම් මැනවි:D:D
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Takurz ..ගනු කඩුව යමු සටනට !! :frown:
    pirateFight.png


    pirates.jpg


    :rofl::rofl::P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපරාදේ මම ඔයවා ඉවසනවා කියලා එහා බිල්ඩින්ග් එකේ නංගිට පොරොන්දු උනා නොවැ..:dull::baffled:
    මල සේකර මොකද මේ මාව ඉවසන්නෙ මාව ඉවසන්න කෙනෙක් ඉන්නව නොවැ ඔයා මාව ඉවසන්න එපෝ
    වෙලවට මම එහා බිල්ඩිමේ නංගියව දන්නෙ නෑ
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මං දාල තිබ්බ එකම ලින්ක් එකත් ඩිලීට් කොලා, පෝස්ට් දාපු ඇත්තෝ තම තමන් දාපු ලින්ක්ස් ඩිලීට් කරන්නේ නම් මැනවි:D:D
    :yes: :) gud
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Takurz ..ගනු කඩුව යමු සටනට !! :frown:
    මෙන්න මෙහේ හිටපල්ලා බං... අන්තිමට ඌට ට්‍රැෆික් වැඩිවෙන එක තමයි ඕකෙන් වෙන්නේ... ඕක අතෑරලා දාපල්ල... කොහොම කරත් ඉතිං ඕවා කවුරුත් බලන්නේ නේ.. අනිත් එක ඕවගේ ඉන්නේ ඒකෙ ඇඩ්මින් කාරයගේ යාලුවෝ ටික විතරයි.. අපි මොනවා කිව්වත් උන්ට ගානක් නෑ..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ♥-Aurora-♥;8463606 said:
    :yes: :yes: :yes:
    මේක නම් අනිවා කරන්න ඕනෙ. විශේෂයෙන් තමන් කරන කවි නිසදැස් වගේ ඒවාට තමන්ගෙ නම දාන එක වැදගත්.
    :yes: :yes: :yes:
    අනේ හපොඉ මගේ කවි ටික මූ නයිට් ශිෆ්ට් ගහල හොරකම් කරයිද ..හැබැයි මගේ එක කවියක් හරි ඉස්සොවොත් උගේ site එක හීනයක් කොරනවා මම :frown::baffled: