වෙදාචර්ය වකා යූනිස්බුම්ම් !! ඔන්න ඔහොම ..
ඔව් මෙහෙ අමුතු එවුන් ඉන්නේ දැන් වෙදකම් කොරන් අයත් මෙහාට ඇවිල්ල නොවැ![]()

හපොඉ උබ ට්‍රික්ස් පබ්ලිසිටි කොරන්වනේ! මට ඊ මේල් කොරන්න හීනය@ යාහු.කොම්එල එල දන්නවනෙ කොරන විදිය
එච්චර ගේමක් නෑ උන්ගෙ සයිට් එක හොදට ඛ්ලිප් කරල බැලුවොත් පුලුවන් කරගන්න

මම බං මල්කවි ගැන දාපු ත්‍රෙඩ් එකක ලින්ක් එකක් යාලුවෙක් දුන්න උඹද දැම්මෙ කියල අහල , පස්සෙ මං විපරං කොරල බැලුවම තමයි වැඩේ මාට්ටුවුනේ![]()

අම්මෝ කෙල්ලෙක්ව ඕකා ගාවට යවන්න නම් එපෝ. මොනවයින් මොනවා වේවිද දන්නෑ.


BTW Takurz උබට කොහොමද මේ සයිට් එක සෙට් වුනේ......
අද උදේ ත්‍රෙඩ් එකක් තිබ්බා ලංකාවේ මල් සිංදු කීයක් විතර තියෙනවද කියලා.හොද ප්‍රශ්ණයක්..![]()
ඕකේ ෆස්ට් පේජ් එකේ අන්හිම එකට කලින් එක දැක්කම මට ඨාකුරයානන්ගේ ත්‍රෙඩ් එක මතක් වෙලා තමයි ඌට දැනුම් දුන්නේ
ඔය හරි එයාගේ ට්‍රපික් වැඩි උනොත් බොරු පම්පෝරි ගහයිආ ඇන්ටී..![]()
...හැබැයි ආයී ආවොත් මම කපන්නේ දෙහි නෙවෙයි ජම්බෝල !

වෙදා පප්පා ඉන් ඇක්ෂන් ..![]()
![]()



බුම්ම් !! ඔන්න ඔහොම ..
ඔව් මෙහෙ අමුතු එවුන් ඉන්නේ දැන් වෙදකම් කොරන් අයත් මෙහාට ඇවිල්ල නොවැ![]()



වෙදා දැන් ගුරුන්නාන්සේ වෙලා.
hmm අපිට කියන්න බැහැ නේ.
![]()

මම බං මල්කවි ගැන දාපු ත්‍රෙඩ් එකක ලින්ක් එකක් යාලුවෙක් දුන්න උඹද දැම්මෙ කියල අහල , පස්සෙ මං විපරං කොරල බැලුවම තමයි වැඩේ මාට්ටුවුනේ![]()



කසූ නංගිට වෙදකන් කරන්න ගියොත් වෙදා සුන් තමයි ඉතින් ... ලොල් .. උගේ අවසානේ තමා එහෙනම් ..![]()





සූරංග84 මගෙ අතිජාත මිත්‍ර තුමාට තමයි මේක මුලින්ම ආරංචි උනේහොදයි හොදයි![]()


අනිවාකසූ නංගිට වෙදකන් කරන්න ගියොත් වෙදා සුන් තමයි ඉතින් ... ලොල් .. උගේ අවසානේ තමා එහෙනම් ..![]()

කව්ද බන් ඔය වෙදා![]()





අද උදේ ත්‍රෙඩ් එකක් තිබ්බා ලංකාවේ මල් සිංදු කීයක් විතර තියෙනවද කියලා.
Lankave mal sindu ganana keeyada.......?
.නිකන් සර්ච් පාරක් දැම්මා "මල් සිංදු" කියලා
ඕකේ ෆස්ට් පේජ් එකේ අන්හිම එකට කලින් එක දැක්කම මට ඨාකුරයානන්ගේ ත්‍රෙඩ් එක මතක් වෙලා තමයි ඌට දැනුම් දුන්නේ![]()