උඹෙන් උස්සපු එක

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
එල එල දන්නවනෙ කොරන විදිය
එච්චර ගේමක් නෑ උන්ගෙ සයිට් එක හොදට ඛ්ලිප් කරල බැලුවොත් පුලුවන් කරගන්න
හපොඉ උබ ට්‍රික්ස් පබ්ලිසිටි කොරන්වනේ! මට ඊ මේල් කොරන්න හීනය@ යාහු.කොම් :baffled:
 
Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
මම බං මල්කවි ගැන දාපු ත්‍රෙඩ් එකක ලින්ක් එකක් යා‍ලුවෙක් දුන්න උඹද දැම්මෙ කියල අහල , පස්සෙ මං විපරං කොරල බැලුවම තමයි වැඩේ මාට්ටුවුනේ:baffled::baffled:

හොදයි හොදයි :yes:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මෝ කෙල්ලෙක්ව ඕකා ගාවට යවන්න නම් එපෝ:no:. මොනවයින් මොනවා වේවිද දන්නෑ.:baffled::baffled::baffled:

    කසූ නංගිට වෙදකන් කරන්න ගියොත් වෙදා සුන් තමයි ඉතින් ... ලොල් .. උගේ අවසානේ තමා එහෙනම් .. :lol::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    BTW Takurz උබට කොහොමද මේ සයිට් එක සෙට් වුනේ.....:eek:.

    හොද ප්‍රශ්ණයක්..:rolleyes:
    අද උදේ ත්‍රෙඩ් එකක් තිබ්බා ලංකාවේ මල් සිංදු කීයක් විතර තියෙනවද කියලා.
    Lankave mal sindu ganana keeyada.......?
    .නිකන් සර්ච් පාරක් දැම්මා "මල් සිංදු" කියලා

    ඕකේ ෆස්ට් පේජ් එකේ අන්හිම එකට කලින් එක දැක්කම මට ඨාකුරයානන්ගේ ත්‍රෙඩ් එක මතක් වෙලා තමයි ඌට දැනුම් දුන්නේ
    4.gif
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    වෙදා පප්පා ඉන් ඇක්ෂන් .. ;) :lol:

    වෙදා දැන් ගුරුන්නාන්සේ වෙලා. :lol::lol::lol:

    බුම්ම් !! ඔන්න ඔහොම ..:baffled:

    ඔව් මෙහෙ අමුතු එවුන් ඉන්නේ දැන් වෙදකම් කොරන් අයත් මෙහාට ඇවිල්ල නොවැ ;)

    hmm අපිට කියන්න බැහැ නේ. :dull::dull:
    ;)
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මම බං මල්කවි ගැන දාපු ත්‍රෙඩ් එකක ලින්ක් එකක් යා‍ලුවෙක් දුන්න උඹද දැම්මෙ කියල අහල , පස්සෙ මං විපරං කොරල බැලුවම තමයි වැඩේ මාට්ටුවුනේ:baffled::baffled:
    :rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අද උදේ ත්‍රෙඩ් එකක් තිබ්බා ලංකාවේ මල් සිංදු කීයක් විතර තියෙනවද කියලා.
    Lankave mal sindu ganana keeyada.......?
    .නිකන් සර්ච් පාරක් දැම්මා "මල් සිංදු" කියලා

    ඕකේ ෆස්ට් පේජ් එකේ අන්හිම එකට කලින් එක දැක්කම මට ඨාකුරයානන්ගේ ත්‍රෙඩ් එක මතක් වෙලා තමයි ඌට දැනුම් දුන්නේ
    4.gif

    SiraneBan Ketha Horekne