Maha gal kollo tikak
mama ithin kiyanna gaththoth unta sudda sinhalen thama kiyanne![]()


Maha gal kollo tikak
mama ithin kiyanna gaththoth unta sudda sinhalen thama kiyanne![]()


ලොවි ඇබුලයිලුMaha gal kollo tikak
mama ithin kiyanna gaththoth unta sudda sinhalen thama kiyanne![]()

මචන් උඹ මේක තව අවුස්සන්නේ නැතුව හිටපන්. මානුෂික විදියට සමාව ගන්න එක උගේ යුතුකමක්.. අපි දන්නවනේ මිනිහගේ හැටි සමාව ගත්තත් නැතත්..කරපු දේට නම් සමාව ගන්න ඕනේ නැත්නම් තවත් මේ වගේ වැඩ නොකර ඉන්න ඕනේ එයාට උදව් කරන අයත් ඉන්නවා නරක වෙලාවට මෙකේ ඒකත් ඉතින් නරක දෙයක් තමයි



එහෙනම් එපෝ![]()


සුවර් ද ?ලොවි ඇබුලයිලු![]()

මචන් උඹ මේක තව අවුස්සන්නේ නැතුව හිටපන්. මානුෂික විදියට සමාව ගන්න එක උගේ යුතුකමක්.. අපි දන්නවනේ මිනිහගේ හැටි සමාව ගත්තත් නැතත්..
අනික අතීතය කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි වගේ
නෝ ඔෆෙන්ස්![]()
76 ඉස් බැක්..... නොකෙරෙන වෙද කම අංක 3 දැන් පෙන්නනවා
![]()
ඉඳපන් දාන්නම්...
![]()
උන් වෙද්දු නෙමේ කටු කන
![]()







එව්වා නියමෙට කරලා දෙන්නම් මල්ලෝ .. චුට්ටක් ටයිම් දෙන්න උඹ සිරාවට ඒකෙ වැඩ නේද ? නැත්තන් මමයි චාර්ටර් වෙන්නේ ...
අන වින හූනියම් වලට බය වෙන්න එපා ... පිල්ලි ටිකක් ඉන්නවා දෙහි පොඩ්ඩක් කැපුවනම් අපලේ ඉවරයි.. ඒස් වාන් : ...![]()




අපි ඉතිං බොරු කියන්නෑ නේ..කෙලින් කතාව නේ..එල , ඉවසීමෙන් සැනසීම ලැබේ එහෙනම්
බුහහහා...ඒස් වාහ..මෙහෙත් ඉන්නව හොද කස්ටඩි..![]()


Maha gal kollo tikak
mama ithin kiyanna gaththoth unta sudda sinhalen thama kiyanne![]()

අෆෝ මගේ බල්ලව වත් යවන්නේ නෑ ඔය වැඩ වලට![]()
.. නො 8 ට කිව්වා නම් වැඩේ කොරල දෙයි..
![]()
ඌ ජාතික කොඩිය කනව බන්W 8





ඕකේ සිංහල ඩප් කරපු එක තියනවද?


අනේ නැහැ බන්. මාත් ඒ කාලේ හෙන ගේමක් දුන්න හොයාගන්න. මට ඕකෙ මුල් ඉංග්රීසි නිර්මාණයේ නමවත් හොයාගන්න බැරි උනා.![]()
සිරසෙ වැඩ කරන කෙනෙක් හිටියනම් හොයා ගන්න තිබ්බ
![]()
![]()


