උඹෙන් උස්සපු එක

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කරපු දේට නම් සමාව ගන්න ඕනේ නැත්නම් තවත් මේ වගේ වැඩ නොකර ඉන්න ඕනේ එයාට උදව් කරන අයත් ඉන්නවා නරක වෙලාවට මෙකේ ඒකත් ඉතින් නරක දෙයක් තමයි :(:(
    මචන් උඹ මේක තව අවුස්සන්නේ නැතුව හිටපන්. මානුෂික විදියට සමාව ගන්න එක උගේ යුතුකමක්.. අපි දන්නවනේ මිනිහගේ හැටි සමාව ගත්තත් නැතත්.. :dull::nerd:

    අනික අතීතය කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි වගේ:P
    නෝ ඔෆෙන්ස්
    4.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    සත්‍ය
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එව්වා නියමෙට කරලා දෙන්නම් මල්ලෝ .. චුට්ටක් ටයිම් දෙන්න උඹ සිරාවට ඒකෙ වැඩ නේද ? නැත්තන් මමයි චාර්ටර් වෙන්නේ ... :rolleyes:

    අන වින හූනියම් වලට බය වෙන්න එපා ... පිල්ලි ටිකක් ඉන්නවා දෙහි පොඩ්ඩක් කැපුවනම් අපලේ ඉවරයි.. ඒස් වාන් : ... :lol::rofl:

    අපි ඉතිං බොරු කියන්නෑ නේ..කෙලින් කතාව නේ..එල , ඉවසීමෙන් සැනසීම ලැබේ එහෙනම්:D

    බුහහහා...ඒස් වාහ..මෙහෙත් ඉන්නව හොද කස්ටඩි..:rolleyes::rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ඉතිං බොරු කියන්නෑ නේ..කෙලින් කතාව නේ..එල , ඉවසීමෙන් සැනසීම ලැබේ එහෙනම්:D

    බුහහහා...ඒස් වාහ..මෙහෙත් ඉන්නව හොද කස්ටඩි..:rolleyes::rofl::P

    :lol:;)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඕකේ සිංහල ඩප් කරපු එක තියනවද?

    අනේ නැහැ බන්. මාත් ඒ කාලේ හෙන ගේමක් දුන්න හොයාගන්න. මට ඕකෙ මුල් ඉංග්‍රීසි නිර්මාණයේ නමවත් හොයාගන්න බැරි උනා.:(:(
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අනේ නැහැ බන්. මාත් ඒ කාලේ හෙන ගේමක් දුන්න හොයාගන්න. මට ඕකෙ මුල් ඉංග්‍රීසි නිර්මාණයේ නමවත් හොයාගන්න බැරි උනා.:(:(

    සිරසෙ වැඩ කරන කෙනෙක් හිටියනම් හොයා ගන්න තිබ්බ

    20090521_1203_lucky_luke.jpg

    luckyluke3100qh5_581.jpg