උඹේ අම්මත් මෙහෙමද? 18+

මෙහෙමද?


  • Total voters
    16

Xione

Banned
Jan 10, 2014
301
16
0
ඇත්තකුත් තියෙනවා බන් මූ කියන එකේ...අපි කාවවත් 100% සර්ව සම්පූර්ණව දන්නේ නැහැ...නිකමට හිතහන්...උබ කරන කුපාඩි වැඩ සේරම උබව උපන් දා සිට හැදුවත් උබේ අම්ම තාත්ත දන්නේ නැහැනේ? උබත් එක්ක එකට ඉන්න සහෝදරය ගැන උබ 100%ක් දන්නේ නැහැනේ...

ඉතින් කසාද බඳින වයසේදී එකිනෙකා හමුවෙච්ච අම්මයි තාත්තයිත් එකිනෙකා ගැන 100%ක් සර්ව සම්පූර්ණව දන්නවා වෙන්න බැහැ..එහෙම දන්න අය ඉන්නවද කියල ඉතින් හරියටම මම දන්නේ නැහැ...

මොක උනත් ඕක උබ කියවන විදිහ අනුව තමා උබ තේරුම් ගන්නේ...සමහර විට මේක කොටු පනින සීන් ගැනම කිව්ව එකක් නොවෙන්න පුළුවන්..ඒ උබල තේරුම් ගත්තු හැටි වෙන්නත් පුළුවන්...

100%ක් දන්නේ නැති නිසානේ පවුල් වල පොඩිම හරි රණ්ඩු වෙන්නේ...

කට්ටිය කියයි මේ කියන්නෙ අම්මගෙ ක්සදෙට කලින් ජීවිතෙ කියලා
ඒත් ළමයෙක් ලැබුනට පස්සෙයි ගෑනියෙක් අම්මෙක් වෙන්නෙ
ඉතින් අම්මා කරපුවා කියන්නෙ
එයා අම්මෙක් වෙලා ඉන්න කොට කරපුවා
නැතුව අම්මෙක් වෙන්න කලින් ජීවිතේ කරපුවා නෙමේ
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ළමයෙක් ලැබුනට පස්සෙයි අම්මෙක් වෙන්නෙ
    ඉතින් අම්මා කරපුවා කියන්නෙ
    එයා අම්මෙක් වෙලා ඉන්න කොට කරපුවා
    නැතුව අම්මෙක් වෙන්න කලින් ජීවිතේ කරපුවා නෙමේ

    define your terms brother ..do you know for certain that's what Raththaran meant?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    හිතපන් අම්මල දෙන්නෙක් ඉන්නවා
    1 අම්ම ඉෂි අම්ම වගේ උතුම්
    2 අම්ම ශගුන් අම්ම වගේ පට්ට $$^##

    1 අම්මගේ පුතාට අම්ම උතුම්
    2 අම්මගේ පුතාටත් ඒවගේ

    ලෝකයාට 2 අම්ම වේස ගෑනි උනාට එයාගෙ ළමයට එයා ලෝකෙ ඉන්න හොදම අම්ම. හැගීම් වලින් මිනිස්සුන්ගෙ හොද නරක තීරණය කරන්න එපා බන් :no:
     
    • Like
    Reactions: twisted

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    I don't even remember their birthdays :lol: , did that answer your question?
    අම්මා ගැන තාත්තා දන්නෙ නැද්ද කියලා අහලා තියෙන්නෙ බන්
    උඹ ගැන නෙමේ
    තාත්තගෙ ජොබ් එකයි පුතාගෙ ජොබ් එකයි පටලන් වගේ උඹ
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් මේ poll එක බලපන් .දෙන්නේ පොර ටෝක් එත් vote කරන්ට පන නැ .
    opt one බලපන් 1යි .
    ඕක තාම ඇත්ත .
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කට්ටිය කියයි මේ කියන්නෙ අම්මගෙ ක්සදෙට කලින් ජීවිතෙ කියලා
    ඒත් ළමයෙක් ලැබුනට පස්සෙයි ගෑනියෙක් අම්මෙක් වෙන්නෙ
    ඉතින් අම්මා කරපුවා කියන්නෙ
    එයා අම්මෙක් වෙලා ඉන්න කොට කරපුවා
    නැතුව අම්මෙක් වෙන්න කලින් ජීවිතේ කරපුවා නෙමේ

    ඔය උබේ වචනද රත්තරන්ගේ වචනද? ඔය ඕක උබ අර්ථකථනය කරන හැටිනේ...ඌ අදහස් කරේ වෙන දෙයක් ද කියල දන්නේ නැති නිසා මොකුත් කියන්න අමාරුයි...

    කොහොමත් ළමය හම්බුනාට පස්සේ හරි අම්ම ගැන 100%ක් දන්නේ නැහැ බන් මනුස්සය...100% අම්ම ගැන දන්නවනම් අම්ම දවල්ට කෑවේ මොනවද, කීයටද කෑවේ, අද එළවලු ගත්තේ කොහෙන්ද, ගෙදරට ආපු ෆෝන් කෝල් මොනවද, අම්ම කා එක්කද කතා කරේ...මේවා සේරම දැනගන්න ඕනනේ...එතකොට 100%ක් කියන්න පුළුවන්...

    ඉතින් උබේ තර්කෙ කොහොමත් වැරදියි...මිනිස්සු ගැන අපිට 100% දැනගන්න බැහැ බන්...ඒ අය අපිට දකින්න ඉඩ දෙන සීමිත දේවල් ටිකක් තමා අපිට දැනගන්න පුළුවන්...:rolleyes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    කට්ටිය කියයි මේ කියන්නෙ අම්මගෙ ක්සදෙට කලින් ජීවිතෙ කියලා
    ඒත් ළමයෙක් ලැබුනට පස්සෙයි ගෑනියෙක් අම්මෙක් වෙන්නෙ
    ඉතින් අම්මා කරපුවා කියන්නෙ
    එයා අම්මෙක් වෙලා ඉන්න කොට කරපුවා
    නැතුව අම්මෙක් වෙන්න කලින් ජීවිතේ කරපුවා නෙමේ
    ඇයි දැන් ගෑනියෙක්ට ළමයෙක් ලැබුනම එයාව මොහොතකට වත් තනිවෙන්න නොදී මැරෙනකල් තාත්තයි පුතයි මුර කරනවද ? නිකන් ගොන් කතා කියන්න එපා බන් අම්ම කෙනෙක් වෙන්නෙත් ගෑනියෙක්. කැළලක් ඇති උනොට් ඒක සදාකාලිකයි අම්ම කෙනෙක් උනා කියල ඒක මැකෙන්නේ නෑ :no:
     
    Last edited:

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    ඇයි දැන් ගෑනියෙක්ට ළමයෙක් ලැබුනම එයාව මොහොතකට වත් තනිවෙන්න නොදී මැරෙනකල් තාත්තයි පුතයි මුර කරනවද ? නිකන් ගොන් කතා කියන්න එපා බන් අම්ම කෙනෙක් වෙන්නෙත් ගෑනියෙක්.

    දැණ් ඒ කියන්නෙ උඹයි තාත්තයි මුර නොකල නිසා උඹේ අම්ම වටේ ගියා කියලද?
     

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    දැන් මේ poll එක බලපන් .දෙන්නේ පොර ටෝක් එත් vote කරන්ට පන නැ .
    opt one බලපන් 1යි .
    ඕක තාම ඇත්ත .
    සිරාවට බන්
    වෝට් කරනන් බයයි
    පොර ටෝක් ලෝකයයි
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    දැණ් ඒ කියන්නෙ උඹයි තාත්තයි මුර නොකල නිසා උඹේ අම්ම වටේ ගියා කියලද?

    පොන්නයෝ මන් මෙතන මගෙ අම්මෙක් ගැන කිව්වේ නෑනේ. උබට තර්ක කරන්න බැරි නම් ගොබ්බ කතා නොකිය ඉදපන්
     

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    පොන්නයෝ මන් මෙතන මගෙ අම්මෙක් ගැන කිව්වේ නෑනේ. උබට තර්ක කරන්න බැරි නම් ගොබ්බ කතා නොකිය ඉදපන්
    හරි එතකොට උඹ කිව්වෙ කවුරු ගැණද මචන්?
    ත්‍රේඩ් එකේ ටයිටල් එකේ අහලා තියෙන්නෙ උඹේ අම්ම ගැන
    උඹ වෙන උන් ගැන කිව්වම අපිට හිතෙන්නෙ උඹ උඹ ගැන කියනවා කියලා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    හරි එතකොට උඹ කිව්වෙ කවුරු ගැණද මචන්?
    ත්‍රේඩ් එකේ ටයිටල් එකේ අහලා තියෙන්නෙ උඹේ අම්ම ගැන
    උඹ වෙන උන් ගැන කිව්වම අපිට හිතෙන්නෙ උඹ උඹ ගැන කියනවා කියලා

    මන් කිව්වේ නැනේ මගෙ අම්ම ගැන. හුත්තෝ අම්ම කියල කෙනෙක් නෑ. අම්ම කියන කෙනා සාපේක්ෂයි. උබෙ අම්ම මගෙ අම්ම නෙවෙයි. ලෝකෙටම එක අම්ම කෙනෙක් නෙවෙයි ඉන්නෙ. ඒ උනාට උබට ඉන්නෙ එක අම්මයි ඒ අම්ම හොද උනට් නරක උනට් උබට සාපේක්ෂව උබේ අම්ම උතුම්. කාගේවත් අම්මල ගැන හොයන්න ඕන නෑ පකෝ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ වචනයක් අල්ලගනනේ කෑ ගහන්නේ.
    ඌ කියල තියන දේ තේරුම් ගන්න බැරුවද?
    නැත්තම් උබ ගේමක් ද ගත්තද ඌ එක්ක? :eek:
    ඌ කියල තියන කතාවේ නැත්ත කුත් නැහැ.
     

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    මන් කිව්වේ නැනේ මගෙ අම්ම ගැන. හුත්තෝ අම්ම කියල කෙනෙක් නෑ. අම්ම කියන කෙනා සාපේක්ෂයි. උබෙ අම්ම මගෙ අම්ම නෙවෙයි. ලෝකෙටම එක අම්ම කෙනෙක් නෙවෙයි ඉන්නෙ. ඒ උනාට උබට ඉන්නෙ එක අම්මයි ඒ අම්ම හොද උනට් නරක උනට් උබට සාපේක්ෂව උබේ අම්ම උතුම්. කාගේවත් අම්මල ගැන හොයන්න ඕන නෑ පකෝ.
    ටයිටල් එක කියෝපන් මචන්
    ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ පුතාලට තමන්ගේ අම්මලා ගැන කතා කරන්න
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ගොඩක් උන් පොර වෙන්නයි, මම හරි සෝෂල් කියල පෙන්නන්නයි, මම හරි වැඩ්ඩ කියල පෙන්නන්නයි තමන්ගෙ අම්මල තාත්තල උගස් කරන එක අවුලක් නෙමෙයි.
    සමහරු තමන් ගැන අධිතක්සේරුවෙන් කතා කරනවා. සමහරු කියනවා අම්ම කෙනෙක් හෙලුවෙන් පින්තූරයක් සෝෂල් නෙට්වර්ක් එකක දැම්මත් ඒක සාධාරණයි කියල. ඒක සාමාන්‍ය දෙයක් කියල. ඒකට විරුද්ධව කවුරු හරි කතා කරොත් ඌ ඉවරයි. ඌ ගොඩයා වෙනවා. අරූ පොර වෙලා කියනවා අපිට ඕවා සාමාන්‍ය දේවල් කියල. ඒ කියන්නේ උන්ගෙ අම්මලත් හෙලුවෙන් එහෙම එක එක ඉන්ටර්නෙට් වලට පින්තූර දානව ඇති. ඒක නිසා උන්ට ඒවා සාමාන්‍ය දේවල්. අපි හැදිච්ච පරිසරේ නන් අපිට ඒවා ඇත්තටම මැජික්.. (මම බස්නාහිර පළාතේ කොළඹ දිස්තිරික්කයේ හරියැ) අපේ අම්මල හෙලුවෙන් තමන්ගේ පොටෝ ඉන්ටර්නෙට් දැම්මෙ නැහැ. ඉතින් අපිට ඒවා මැජික්... ඒක නිසා අපි මෝඩ සිංහලු වෙනවා. අනිත් අය පොරවල් වෙනවා.

    ඒ අය තව තවත් පොරවල් වෙන්න තමන්ගෙ අම්මවත් උකස් කරනවා. ඒ කියන්නේ ඒ අම්මල තාත්තලාටත් හොරෙන් කොටු පැනපු සීන් නොකිය කියනවා. අම්මගෙ පැටිකිරිය තාත්තවත් දන්නෙ නැහැලු. ඔවා කතා කරොත් අපි මෝඩ සිංහලු වෙනවා...

    දැන් ඉතින් දුවගෙන ඇවිත් දිග ලොකු හෑල්ලක් ගහයි සමහරු...

    :yes::yes::yes::yes::yes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ටයිටල් එක කියෝපන් මචන්
    ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ පුතාලට තමන්ගේ අම්මලා ගැන කතා කරන්න

    ආ එහෙමද :sorry: මන් වැරදි තැනට ඇවිල්ල තියෙන්නෙ :sorry: අපේ අම්ම ගැන උබලත් එක්ක කතා කරන්න දෙයක් නෑ බන් :sorry: