2009 ජෝන් උනා කියන්නේ දැනට අවරුදු 6කත කලින් ඉඳල එළකිරි එක දන්නවා. 2009 වල එළකිරි එක ගැන දන්නා කෙල්ලෙක් කියන්නේ 2009 ඩි අඩුම ගන්නේ අවරුදු 20-30 ට අතර වෙන්න ඕනේ.මොකද ඒ දවස් වල වැඩියේ එළකිරි එක ප්රසිද්ද නැ සින්දු ගන්න තමයි ගොඩක් අය ඒ දවස් වල එන්නේ..ඔය 20-30 අතර වයසේ එක්කෙනෙක් කියන්නේ ඔය අනිවාර්යය්නේම විදේශ ගත කාන්තාවක් වෙන්න පුළුවන්.. ඔයාට වයස 25ත වැඩි 35 ට අඩු කිව්වේ එකයි.
![]()


ඔයාගේ සාස්තරේ වැරදියි සහෝ...මන් ජෝන් නෙමේ චාමලී.....![]()