කෝ යකෝ සිංහ සෙට් එක?
:- වික්රමසිංහ , රණසිංහ, ජයසිංහ... etc
:- වික්රමසිංහ , රණසිංහ, ජයසිංහ... etc
So that's why you sold free forex signals back in 2019/2020අපි නම් රජාලගේ hitmen ලා.... තාම එහෙම මජිරි ලක්ශණ තියෙනවා. ඕනේ එකෙක් ආශ්‍රය කරගෙන යද්දී පරිස්සමින් අපෙත් එක්ක ඉන්න බලනවා. අනෙක අපට මිනිස්සුන්ගේ හිත් කියවන එක පොඩි කාළේ ඉඳන් පුරුදු කරනවා. බොරුවක් කරන එක , බොරුවක් කියන එක , හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන එක පට ගාලා ඉව වෙනවා.අනෙක අපි කාවවත් ගණන් ගන්නේ නැහැ. ලොකු අයට ලොකු විදිහට වත් පොඩි අයට පොඩි විදිහට සලකන්නේත් නැහැ. මිනිස්සු වැඩි රැකියා ක්ශේතරයකදී මට ඒක අවාසි වුණා හැමෝටම මචං කියනවා කියලා.
අනෙක අපි හරි හෝ වැරදි තීරණයක් ගත්තොත් කෑළි ගැලවුණත් වෙනස් කරන්නේ නැහැ. පක්ශපාතී අයට විතරයි පක්ශපාතී. වැනෙන අය අපි හලනවා. පරම්පරා දේපල අපට නිකන්ම ලැබෙනවා, ඒවා කොල්ල කන අයට ස්වභාවයෙන්ම දඬුවම් ලැබෙනවා. අපි ආශිර්වාද ලත් කුලකයක් සිංහලයන්ගේ. ඔයාලට නිකන්ම මගේ වාසගම මතක් වෙයි.
P.S.This is not a competition. don't try for find it. You will feel it some day.
Specially after marry king's hitmen family![]()
Nakamura කියන්නේ චීන නමක් නෙවෙයි...ඒක japan නමක්,ගොඩක් වොරියස් ලා ,සමුරේයි ලා ත් ඉදලා තියෙනවා...chess champion කෙනෙකුත් ඉන්නේ hikaru nakamura@N A K A M U R A
මව බෝගහය යට නගර සෝබනියක් පියා කලු කැත කොට චීනෙක්
ඔය විස්තර ටිකේ හැටියටනම් වාසගම "පකයා"වෙන්න ඕන.අපි නම් රජාලගේ hitmen ලා.... තාම එහෙම මජිරි ලක්ශණ තියෙනවා. ඕනේ එකෙක් ආශ්‍රය කරගෙන යද්දී පරිස්සමින් අපෙත් එක්ක ඉන්න බලනවා. අනෙක අපට මිනිස්සුන්ගේ හිත් කියවන එක පොඩි කාළේ ඉඳන් පුරුදු කරනවා. බොරුවක් කරන එක , බොරුවක් කියන එක , හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන එක පට ගාලා ඉව වෙනවා.අනෙක අපි කාවවත් ගණන් ගන්නේ නැහැ. ලොකු අයට ලොකු විදිහට වත් පොඩි අයට පොඩි විදිහට සලකන්නේත් නැහැ. මිනිස්සු වැඩි රැකියා ක්ශේතරයකදී මට ඒක අවාසි වුණා හැමෝටම මචං කියනවා කියලා.
අනෙක අපි හරි හෝ වැරදි තීරණයක් ගත්තොත් කෑළි ගැලවුණත් වෙනස් කරන්නේ නැහැ. පක්ශපාතී අයට විතරයි පක්ශපාතී. වැනෙන අය අපි හලනවා. පරම්පරා දේපල අපට නිකන්ම ලැබෙනවා, ඒවා කොල්ල කන අයට ස්වභාවයෙන්ම දඬුවම් ලැබෙනවා. අපි ආශිර්වාද ලත් කුලකයක් සිංහලයන්ගේ. ඔයාලට නිකන්ම මගේ වාසගම මතක් වෙයි.
P.S.This is not a competition. don't try for find it. You will feel it some day.
Specially after marry king's hitmen family![]()

මෙතන වෙලා තියෙන්නේ ජපන් රණවිරුගාය තියන ජෙප්පෙක් චීන යුද්දෙදි චීන කෙල්ලෙක් බලෙන් සරණපාවාගෙන ජනිත උන චීන-ජපන් කවලමක් උන නකමුරා පවුලේ පුතා ලෙස ඉපදෙන එකා ලොකු වෙලා අපේ මැතිනිගේ කාලේ bmich එක හදන්න ඇවිත් කම්කරුවෙක් ලෙස කොටුවේ බෝගහයට නගරසෝභනියක්ට දාව ලැබුන එකෙක් තමා . අපේ නකමුරාNakamura කියන්නේ චීන නමක් නෙවෙයි...ඒක japan නමක්,ගොඩක් වොරියස් ලා ,සමුරේයි ලා ත් ඉදලා තියෙනවා...chess champion කෙනෙකුත් ඉන්නේ hikaru nakamura
තාත්තගේ පැත්ත - සේනානායක මුදියන්සේලාගේ
අම්මා - නානායක්කාර

සිංහ වගේ නම් තියනවුන් මොක්කුද යකොව්![]()
![]()
![]()