උඹේ වාසගම මොන වගේ එකක්ද?

උඹේ වාසගම මොන වගේ එකක්ද?

  • සිංහල රදල ටයිප් එකක් (මඩුගල්ල, කැප්පෙටිපොල, රත්වත්ත, කොතලාවල, ඇහැලේපොල, වගේ )

    Votes: 26 18.6%
  • ඉංග්‍රීසින් විසින් දීපු තානාන්තර නමක් (බණ්ඩාරනායක, ජයවර්ධන ටයිප් එකේ එකක් )

    Votes: 6 4.3%
  • චෙට්ටි නමක් (ආදිහෙට්ටි, හෙට්ටිඅරච්ච්චි, මුතුහෙට්ටිගම, වගේ)

    Votes: 7 5.0%
  • හරි තේරුමක් හිතාගන්න බැරි හැබැයි දෙමල ඌරුවට තියෙන එකක් (කොඩිප්පිලි, පොන්නම්පෙරුම, වගේ)

    Votes: 2 1.4%
  • දකුණු ඉන්දියානු ටයිප් (බණ්ඩාර, "....සේකර ", "....නායක", නම අගට "ම් " දාපු ගමන් දෙමල නමක් වෙන එකක් )

    Votes: 11 7.9%
  • මැලේ හෝ හම්බ නමක් (වීරවංශ, සින්හවන්ස , අහමද් වගේ එකක් )

    Votes: 1 0.7%
  • පෘතුගීසි නමක් ( පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, මෙන්ඩිස්, ද සේරම්, අල්විස්, පීරිස්, වගේ )

    Votes: 15 10.7%
  • ලංසි නමක් ( වැන්ඩොට්, හිල්ෆිගර්, නියඩොර්ෆ්, වගේ )

    Votes: 4 2.9%
  • අඩු කුලේ යයි සම්මත නමක් (හොරතෙල් පේඩිගේ, රන්හවඩි පේඩිගේ, රත්නවල්ලි , හකුරුලාගේ වගේ )

    Votes: 4 2.9%
  • උඩ ඒවාට අදාළ නැති සාමාන්‍ය සිංහල නමක් (ගමගේ, හේරත්, මීදෙනිය, කොළඹගේ, "....ආරච්චි ", වගේ ඒවා)

    Votes: 64 45.7%

  • Total voters
    140

residue

Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    අපි නම් රජාලගේ hitmen ලා.... තාම එහෙම මජිරි ලක්ශණ තියෙනවා. ඕනේ එකෙක් ආශ්‍රය කරගෙන යද්දී පරිස්සමින් අපෙත් එක්ක ඉන්න බලනවා. අනෙක අපට මිනිස්සුන්ගේ හිත් කියවන එක පොඩි කාළේ ඉඳන් පුරුදු කරනවා. බොරුවක් කරන එක , බොරුවක් කියන එක , හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන එක පට ගාලා ඉව වෙනවා.අනෙක අපි කාවවත් ගණන් ගන්නේ නැහැ. ලොකු අයට ලොකු විදිහට වත් පොඩි අයට පොඩි විදිහට සලකන්නේත් නැහැ. මිනිස්සු වැඩි රැකියා ක්ශේතරයකදී මට ඒක අවාසි වුණා හැමෝටම මචං කියනවා කියලා.
    අනෙක අපි හරි හෝ වැරදි තීරණයක් ගත්තොත් කෑළි ගැලවුණත් වෙනස් කරන්නේ නැහැ. පක්ශපාතී අයට විතරයි පක්ශපාතී. වැනෙන අය අපි හලනවා. පරම්පරා දේපල අපට නිකන්ම ලැබෙනවා, ඒවා කොල්ල කන අයට ස්වභාවයෙන්ම දඬුවම් ලැබෙනවා. අපි ආශිර්වාද ලත් කුලකයක් සිංහලයන්ගේ. ඔයාලට නිකන්ම මගේ වාසගම මතක් වෙයි.
    P.S.This is not a competition. don't try for find it. You will feel it some day. 😁
    Specially after marry king's hitmen family 😄😄
    So that's why you sold free forex signals back in 2019/2020 🤔?
     
    • Like
    Reactions: sakuntha1996

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    @N A K A M U R A
    මව බෝගහය යට නගර සෝබනියක් පියා කලු කැත කොට චීනෙක්
    Nakamura කියන්නේ චීන නමක් නෙවෙයි...ඒක japan නමක්,ගොඩක් වොරියස් ලා ,සමුරේයි ලා ත් ඉදලා තියෙනවා...chess champion කෙනෙකුත් ඉන්නේ hikaru nakamura
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අපි නම් රජාලගේ hitmen ලා.... තාම එහෙම මජිරි ලක්ශණ තියෙනවා. ඕනේ එකෙක් ආශ්‍රය කරගෙන යද්දී පරිස්සමින් අපෙත් එක්ක ඉන්න බලනවා. අනෙක අපට මිනිස්සුන්ගේ හිත් කියවන එක පොඩි කාළේ ඉඳන් පුරුදු කරනවා. බොරුවක් කරන එක , බොරුවක් කියන එක , හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන එක පට ගාලා ඉව වෙනවා.අනෙක අපි කාවවත් ගණන් ගන්නේ නැහැ. ලොකු අයට ලොකු විදිහට වත් පොඩි අයට පොඩි විදිහට සලකන්නේත් නැහැ. මිනිස්සු වැඩි රැකියා ක්ශේතරයකදී මට ඒක අවාසි වුණා හැමෝටම මචං කියනවා කියලා.
    අනෙක අපි හරි හෝ වැරදි තීරණයක් ගත්තොත් කෑළි ගැලවුණත් වෙනස් කරන්නේ නැහැ. පක්ශපාතී අයට විතරයි පක්ශපාතී. වැනෙන අය අපි හලනවා. පරම්පරා දේපල අපට නිකන්ම ලැබෙනවා, ඒවා කොල්ල කන අයට ස්වභාවයෙන්ම දඬුවම් ලැබෙනවා. අපි ආශිර්වාද ලත් කුලකයක් සිංහලයන්ගේ. ඔයාලට නිකන්ම මගේ වාසගම මතක් වෙයි.
    P.S.This is not a competition. don't try for find it. You will feel it some day. 😁
    Specially after marry king's hitmen family 😄😄
    ඔය විස්තර ටිකේ හැටියටනම් වාසගම "පකයා"වෙන්න ඕන. :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    Nakamura කියන්නේ චීන නමක් නෙවෙයි...ඒක japan නමක්,ගොඩක් වොරියස් ලා ,සමුරේයි ලා ත් ඉදලා තියෙනවා...chess champion කෙනෙකුත් ඉන්නේ hikaru nakamura
    මෙතන වෙලා තියෙන්නේ ජපන් රණවිරුගාය තියන ජෙප්පෙක් චීන යුද්දෙදි චීන කෙල්ලෙක් බලෙන් සරණපාවාගෙන ජනිත උන චීන-ජපන් කවලමක් උන නකමුරා පවුලේ පුතා ලෙස ඉපදෙන එකා ලොකු වෙලා අපේ මැතිනිගේ කාලේ bmich එක හදන්න ඇවිත් කම්කරුවෙක් ලෙස කොටුවේ බෝගහයට නගරසෝභනියක්ට දාව ලැබුන එකෙක් තමා . අපේ නකමුරා

    ඌගේ පෙලපතම කවලං අවලං එකක් පේනවනේ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිංහ වගේ නම් තියනවුන් මොක්කුද යකොව් :confused: :confused: :confused:

    Kotas kipayak thiyenna puluwan:

    1. සාමාන්‍ය සිංහල නමක්

    2. නම අගට "ම් " දාපු ගමන් දෙමල නමක් වෙන එකක්

    3. ඉංග්‍රීසින් විසින් දීපු තානාන්තර නමක්

    4. සිංහල රදල ටයිප් එකක්

    Nama hariyata danne nathuwa kiyanna amarui සිංහ walata .
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කටුදම්පේ විතානගේ
    රත්ගම කියන ගමෙන් ඇතුලට ගියහම කටුදම්පෙ කියන ගම හම්බවෙනවා. ඒ ගම තමයි මගේ තාත්තා උපන් ගම. ඔය සුද්දා එන්න කලින් ඔය විදියට ගම් වල නම් වලින් තමයි වාසගම් ඔක්කොම තිබිලා තියන්නේ.. පස්සේ ලංසි, පෘතුගීසි නම් එහෙම බෞතිස්ම කරද්දී දාලා.. පස්සේ ඒව දිගටම ආවා
     
    Last edited: