උඹේ ෆෝබියාව මොකක්ද?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,378
    2,945
    113
    මාතර
    පණ තියන මිනිහෙක් ගේ සහ පන නැති මිනිහෙක් ගේ තියන ප්‍රධාන වෙනස මොකද ?
    :lol: පණ :lol:

    machan, not sure what your intentions are here, but I'm just not into long discussions, I never really was.
     
    • Like
    Reactions: Yeezus

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    බෝතලයක් ගෙනල්ල තියනවා පොඩි (70ml වගේ) ෂොට් එක ෂොට් එක ඉදලා හිටලා සංවරව , වැදගත් විදිහට දානවා කියලා ...පලවෙනි 70 ෂොට් එක දාලා movie එකක් බලනකොට හිතට මහා ෆෝබියාවක් එනවා මම නැති වෙලාවක කවුරුහරි බෝතලේ ඉවරකරලා තියෙයි කියලා ...

    ඉතින් දන්නෙම නෑ දවස් 2-3 යනකොට බෝතලේ ඉවරයි !
     
    • Haha
    Reactions: Shamal3001

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    උස තැන් වලට බයයි
    plane, helicopter වල යන්න බයයි
    විශාල ගොඩනැගිලි, plane දැක්කත් බයයි
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    image-8.jpeg



    පත්තෑයාගෙ අයියා
    දැක්කම ඇඟ හිරිවැටිලා යනවා 🥶
    I wonder why Ozykolla fears these creepy crawlers. Isn't Australia literally a heaven of murderous animals?
     
    • Sad
    Reactions: ozykolla