උඹ ජනාදිපති උනොත් රටේ කරන වෙනස්කම් මොනාද.?

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    1) මේ තියන පාර්ලිමේන්තුව විසුරවනවා

    2) මගේ මූලිකත්වයෙන් විද්වත් කමිටුවක් පත්කරනවා පාර්ලිමේන්තු අපේක්ෂකයින් තෝරන්න.

    3) එම කමිටුව මගින් රටේ ඉන්න උගත්,වැරදි නොකරන ලද,රට ගැන හිතන බුද්ධිමත් පිරිසක් ඉතාමත් විනිවිද භාවයකින් තෝරාගන්නවා(ටීවී එකේ සජීවී විකාශය කරනව තෝරන විදිය)

    4) ජනතාව අමතලා කියනවා මේ රට හදන්න ඕන මන් මේ තෝරාගත්ත අය පාර්ලිමේන්තුවට එවන්න ඊලග මැතිවරනෙන් මෙතෙක් කල් මේ පාර්ලිමේන්තුවේ හිටපු කිසිම කෙනෙක් ආපහු එවන්න එපා කියලා ඉල්ලා සිටිනවා...

    5) තෝරාගත් අපේක්ෂකයින්ගෙන් ලියවිල්ලකට අත්සන් ගන්නවා,

    *සෑම වර්ෂයකම ආදායම් වාර්තා ජනතාවට ඉදිරිපත් කල යුතුයි.
    *ඇමති ධූරයක් නොමැතිව පාලක පක්ෂයේ සිටීමට කැමති විය යුතුයි.
    *ඇමති ධූරයෙන් අවශය අවස්ථාවක ඉල්ලා අස්වීය යුතුයි.
    *තව ගොඩක් තියනවා ලියන්න බෑ...

    6) ජනතාව තෝරාගත් අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට එවුවොත් මම මේ රට අවුරුදු 5න් හදනවා...
    මිනිස්සුන්ට බල කරන් නැතුව විදායක බල තල වලින් මාද්‍ය use කරලා අලුතෙන් පක්ෂයක් වෙනම ෆෝම් කරන්න ඕනේ..එකට දරුණු විදියට ඉන්ටවීව් කරලා අපේක්ෂකයෝ ගන්න ඕනේ..පස්සේ චන්දයක් තියනවා...මෙ පක්ෂෙ උබ කියපු විදියට හැදෙන්න ඕනේ..එකෙන් ප්‍රජාතන්ත්‍රවාදිව පත් වෙනවා උගත් බුද්ධිමත දැක්මක් තියන..ගමේ පාරට කාපට් ටික දාල ඊලග චන්දෙ ගැන නොහිතන රටේ සංවර්දනය ගැන හිතන සෙට් එකක්..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිකරට් එකක ටැක්ස් 0 කරනව
    ගල් බෝත්ලේ ටැකස් 0 කරනව
    ගන්ජ ලීගලයිස් කරනව
    පාලිත තත්ව යටතේ කෙනෙක්ට මාසෙට සැරයක් කොකේන් , හෙරොයින් ශොට් එකක් දෙනව.
    සමලින්ගිකත්වය ප්‍රවර්දනය
    කරනව. සමලින්ගික නාට්‍ය පෙන්නනව.
    සියදිවි හානි කරගැනීමේ මද්‍යස්තාන ඇති කරනව.

    ප්‍රසිද්දියේ ලින්ගිකව හැසිරීමට ඇති තහනම අයින් කරනව .
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මිනිස්සුන්ට බල කරන් නැතුව විදායක බල තල වලින් මාද්‍ය use කරලා අලුතෙන් පක්ෂයක් වෙනම ෆෝම් කරන්න ඕනේ..එකට දරුණු විදියට ඉන්ටවීව් කරලා අපේක්ෂකයෝ ගන්න ඕනේ..පස්සේ චන්දයක් තියනවා...මෙ පක්ෂෙ උබ කියපු විදියට හැදෙන්න ඕනේ..එකෙන් ප්‍රජාතන්ත්‍රවාදිව පත් වෙනවා උගත් බුද්ධිමත දැක්මක් තියන..ගමේ පාරට කාපට් ටික දාල ඊලග චන්දෙ ගැන නොහිතන රටේ සංවර්දනය ගැන හිතන සෙට් එකක්..

    ඔව් බන් සිරාවට මේ රට හදන්න පුලුවන්... කෝටි දෙකයි බන් මිනිස්සු ඉන්නේ

    වගකීමක් ඇති තාත්තා කෙනෙක් තමන්ගේ පවුල රකින්නේ කොහොමද ඒවගේ තමයි ජනාධිපති කෙනෙක්ටත් මේ රට වෙන්නෙ ඕනේ...

    කියන තරම් ලේසි වෙන එකක් නෑ... ඒත් කරන්න බැරි නෑ බන්...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    1.ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න අවම සුදුසුකම උසස් පෙල සමත් කරනවා
    2.එතනින් එහාට උපාදියක් අනිවාර්යය කරනවා
    3.ඇමති තනතුර සදහා අදාල විශයය පිලිබද උපාදිදාරියෙක්ම තෝරාගන්න ප්‍රමුඛතාව දෙනවා
    4.හම්බන්තොට පැත්තේ අක්කර දාස් ගනන් ආන්ඩුවේ ඉඩම් වල ෆ්‍රී සෝන් දානවා. ඕනේ එකෙක්ට ඇවිත් ෆ්‍රී සෝන් එකේ අපේ HSQE ස්ටෑන්ඩර්ඩ් වලට අනුවනම් ebola හරි හදන්න දෙනවා:yes:. උන්ට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ටැක්ස් ෆ්‍රී කරනවා.. ෆ්‍රී සෝන් වලට මායිම් දානවා වෙනම රටක් වගේ. එතනින් මෙහාට උන්ට ඇක්සස් නෑ
    5.ජේවීපී එකේ උන්ව වැඩක් ඇති වැඩක් කරන්න පුනරුත්තාපනේ කරලා යොමු කරනවා
    6.වතු දෙමෙල්ලු බෞද්ද කරනවා
    7.මහානායක තනතුරු වලට ඥානසාර හාමුදුරුවෝ වගේ දෙන්නෙක් දානවා
    8.මැල්කම් රන්ජිත්ව ශේප් එකේ ලන්කරන් හීන් නූලෙන් ගේම ගහන හැටි මෑන්ස් ගෙන් ඉගෙනගෙන යාපනේ දෙමෙල්ලු බෞද්ද කරනවා
    9.සියලුම ප්‍රොජෙක්ට් අව්රුදු 100ක සැලසුමක් අනුව කරන්න නියම කරනවා පොදු එකගතාවයකට අනුව (පක්ශ විපක්ශ )
    10. ඉන්දියන් ලදරම් ආනයනය තහනම් කරනවා. රීකන්ඩිශන් වාහන ආනයනය තහනම් කරනවා. සියලු වාහන ඒජන්ට් හරහා වොරන්ටි සර්විස් කන්ට්‍රැක් එක්ක ගන්න පුලුවන් වෙන විදිහට බ්‍රෑන්ඩ් නිව් වාහන වල ටැක්ස් 50% දක්වා අඩු කරනවා. අඩු කරලා ටයර් භාවිතය නිශ්පාදිත දිනේ සිට අව් රුදු4ක් පමනක් සීමා කරනවා. දඩ මුදල් 250%කින් වැඩි කරනවා. අව්රුදු 20ට වැඩි වාහන වලට ලීසින්, ෆුල් ඉන්ශුවරන්ස් නැති කරනවා. ආදායම් බලපත්‍ර ගාස්තු 200%කින් ඉහල දානවා. ගෙවා ඇති මුලු දඩමුදල ලක්ශ 5(පනස්දාගේ දඩ 10යි වැඩිය නෑ ) පැන්න හෝ ලක්ශ 5ක් ගෙවිව්මට ඇති අයගේ රියදුරු බලපත්‍ර ජීවිත කාලයටම බල පැවැත්වෙන පරිදි තහනම් කරන්වා..
    11. 12.ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරනවා
    13.ලිපිකරු ගුරු තියෙන හිගන වැටුප වැඩි කරනවා. පුද්ගලීකරනය කරන්න පුලුවන් සියලුම ආයතන (අද්‍යාපනය හා සෞඛය හැර ) පුද්ගලීකරනය කරනවා. රජයේ මෑන් පවර් එක 25%කට අඩු කරලා පඩි 50% වැඩිකරනවා. ඉතුරු උන් සේරම ෆ්‍රී සෝන් වල ජොබ් වලට යවන්න පුලුවන්
    14. හොරන ශ්‍රීපාලිය සහ කැලනිය ඇරෙන්න සියලුම කලා පීට වසා දාලා කලා අංශයෙන් කැම්පස් ගන්න ගාන 5% දක්වා අඩු කරනවා. විද්‍යාවේදී උපාදිය කැලනියට සීමා කරලා පිසිකල් ගන්න උන් ගානත් 5% දවා අඩු කරනවා. කොමර්ස් උන්වත් 50% බස්සනවා. ඒ ඉතිරිවෙන සම්පත් සේරම පාවිච්චි කරලා ජර්මන් ටෙක් එකයි HNDE TTI NDT ආයතන පුලුල් කරනවා පුලුවන් උපරිමේටම..ඊට පස්සේ උන්ව රට යවලා එන විදේශ විනිමය හොදටෝම ඇති මේ බුවාලන්තේ රන් කරන්න. ඉන්දියාවත් බර ගානක් හොයනවා ඒකෙන්

    15. සියලු පිරිවෙන් ජාතික පාසල් මට්ටමට ගේනවා සියලු ජාතික පාසල් පිරිවෙන් කරනවා. ලංකාවේ අද්‍යාපනයෙන් 90% පිරිවෙන් අද්‍යාපනය කරනවා. පිරිවෙන්වල ජාත්‍යන්තර සිලබස් එකක් උගන්නනවා.
    16. අයිඩින්ටි කාඩ් එක ලේ වර්ගය ඇගිලි සලකුනු ඇස් සලකුනු වලින් පිරි ස්මාර්ට් කාර්ඩ් එකක් කරනවා. බැංකු කාඩ් එකේ ඉදන් ඉස්පිරිතාලේ බේත් ගන්න එක පවා අයිඩී එකේ චිප් එකෙන්ම රීඩ් කරලා කරගන්න මට්ටමට ගෙනත් අයිඩී එක නැතුව බොකක් දාන්නවත් බැරි තැනට වැඩේ සෙට් කරනවා. ඒකෙන් රටේ අපරාද කාරයෝ පැය 24න් සුටුස් ගාලා අල්ල ගන්න පුලුවන් වෙනවා
    17.ත්‍රීවිල් රැකියාව විශ්‍රාමිකයන්ගේ වරප්‍රසාදයක් පමනක් බවට පත් කරනවා
    18.මැදමුලනේ ගං කබරයටයි හිටන්ටයි රනිල්ටයි ඉස්කෝලයක් දාලා ප්‍රින්සිපල් ජොබ් තුනක් දෙනවා
     
    Last edited:

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    පාර්ලිමේන්තුවෙ ඔක්කොම උන්ගේ දේපල රාජසන්තක කරවව

    වරප්‍රසාද ඉවත් කරනව

    කොච්චි සිස්ටම් එක දියුනුකරනව

    හයි වේ සිස්ටම් එක හැදෙන ස්පීඩ් එක ඩබල් කඑනව.(තව කම්පැනි වලට දීල)

    රාජ්‍ය ආයතන මන්ඩල බවට පත් කරල අර්ධ රාජ්‍ය ස්වරෑපයක් ඇති කරනව.. (එතකං අපේ උන් පඩියට වැඩක් කරන්නෙ නෑ..

    ඉලෙක්ටික් චාජින් පොයින්ට් 300% වැඩි කරනව

    ඉලෙක්ට්‍රික් වාහන ටැක්ස් ෆ්‍රී කරනව

    ඕම එකෙක්ට හු#€@ගනිල්ල කියල උතුර හා උතුරැ මැද අවට න්‍යෂ්ටික බලාගාරයක් හදනව

    දැනට සිද්ද වෙන හයිඩ්‍රො පවර් ප්ලාන්ට් හැදෙන ඒව ඔක්කොම නතඑ කරනව..( පරික්ෂන කරප 100%ක් අවදානම් නෑ කියන ඒව හැර)

    මතකය මරනීම මත පදනම් වුන ලංකාවෙ අඨ්‍යාපනය දියඅණු රටක් අනුගමනය කඑමින් ඒ ආකාරයට වෙනස් කරනව

    අරාබියට ගෑනු අය යැවීම තහනමි කරනව

    සිංහල අයට ඉපදෙන හැම දරැවෙක් ගානෙම දීමනාවක් දෙනව

    මුස්ලිම් එක ලමයෙකුට සීමා කරනව

    පොදු ස්ථාන වල බුර්කාව බෑ

    ටවුන් වල ශබ්ධ දූෂණය නැති කරන්න නීති ගේනව

    පාරම්පරික වී ගොවිතැන නගා සිටවනව

    රසායනික පොහොර තහනම්..

    ගොවියාට වැටුප් ක්‍රමයක් සමඳ දීමනා

    කොලඹට මෙට්‍රො සිස්ටම් එකක්..

    කොලඹට පිටින් එන වාහන උදේ 6 සිට 9 දක්වා සහ 4 සිට 6 දක්වා නගරයට ඇතුල් කිරීම තහනම්.. අවශ්‍ය නම් නගර සීමාවේ පාකින් පහසුකම්..
    පාසැල් සිසුන් ප්‍රවාහනය හැර

    හම්බන්තොට කර්මාන්ත පුරයක් ඇති කිරීම ( දැන් වගේ චීනෙට සින්නක්කර නෙමේ.. ඕනැම රටතට විවෘතයි.. සේවකයන් සියල්ල ශ්‍රීලංකාවෙන් විය යුතුයි)

    සංචාරක කර්මාන්තය නගා සිටුයීමට ක්‍රියා කිරීම
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;21144604 said:
    ඒ ඉතිරිවෙන සම්පත් සේරම පාවිච්චි කරලා ජර්මන් ටෙක් එකයි HNDE TTI NDT ආයතන පුලුල් කරනවා පුලුවන් උපරිමේටම..ඊට පස්සේ උන්ව රට යවලා එන විදේශ විනිමය හොදටෝම ඇති මේ බුවාලන්තේ රන් කරන්න.
    ඔය කියන තරං ජොබ් තියෙනවද මේවට ?
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    රත්තරං;21144604 said:
    1.ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න අවම සුදුසුකම උසස් පෙල සමත් කරනවා
    2.එතනින් එහාට උපාදියක් අනිවාර්යය කරනවා
    3.ඇමති තනතුර සදහා අදාල විශයය පිලිබද උපාදිදාරියෙක්ම තෝරාගන්න ප්‍රමුඛතාව දෙනවා
    4.හම්බන්තොට පැත්තේ අක්කර දාස් ගනන් ආන්ඩුවේ ඉඩම් වල ෆ්‍රී සෝන් දානවා. ඕනේ එකෙක්ට ඇවිත් ෆ්‍රී සෝන් එකේ අපේ HSQE ස්ටෑන්ඩර්ඩ් වලට අනුවනම් ebola හරි හදන්න දෙනවා:yes:. උන්ට ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් ටැක්ස් ෆ්‍රී කරනවා.. ෆ්‍රී සෝන් වලට මායිම් දානවා වෙනම රටක් වගේ. එතනින් මෙහාට උන්ට ඇක්සස් නෑ
    5.ජේවීපී එකේ උන්ව වැඩක් ඇති වැඩක් කරන්න පුනරුත්තාපනේ කරලා යොමු කරනවා
    6.වතු දෙමෙල්ලු බෞද්ද කරනවා
    7.මහානායක තනතුරු වලට ඥානසාර හාමුදුරුවෝ වගේ දෙන්නෙක් දානවා
    8.මැල්කම් රන්ජිත්ව ශේප් එකේ ලන්කරන් හීන් නූලෙන් ගේම ගහන හැටි මෑන්ස් ගෙන් ඉගෙනගෙන යාපනේ දෙමෙල්ලු බෞද්ද කරනවා
    9.සියලුම ප්‍රොජෙක්ට් අව්රුදු 100ක සැලසුමක් අනුව කරන්න නියම කරනවා පොදු එකගතාවයකට අනුව (පක්ශ විපක්ශ )
    10. ඉන්දියන් ලදරම් ආනයනය තහනම් කරනවා. රීකන්ඩිශන් වාහන ආනයනය තහනම් කරනවා. සියලු වාහන ඒජන්ට් හරහා වොරන්ටි සර්විස් කන්ට්‍රැක් එක්ක ගන්න පුලුවන් වෙන විදිහට බ්‍රෑන්ඩ් නිව් වාහන වල ටැක්ස් 50% දක්වා අඩු කරනවා. අඩු කරලා ටයර් භාවිතය නිශ්පාදිත දිනේ සිට අව් රුදු4ක් පමනක් සීමා කරනවා. දඩ මුදල් 250%කින් වැඩි කරනවා. අව්රුදු 20ට වැඩි වාහන වලට ලීසින්, ෆුල් ඉන්ශුවරන්ස් නැති කරනවා. ආදායම් බලපත්‍ර ගාස්තු 200%කින් ඉහල දානවා. ගෙවා ඇති මුලු දඩමුදල ලක්ශ 5(පනස්දාගේ දඩ 10යි වැඩිය නෑ ) පැන්න හෝ ලක්ශ 5ක් ගෙවිව්මට ඇති අයගේ රියදුරු බලපත්‍ර ජීවිත කාලයටම බල පැවැත්වෙන පරිදි තහනම් කරන්වා..
    11. 12.ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරනවා
    13.ලිපිකරු ගුරු තියෙන හිගන වැටුප වැඩි කරනවා. පුද්ගලීකරනය කරන්න පුලුවන් සියලුම ආයතන (අද්‍යාපනය හා සෞඛය හැර ) පුද්ගලීකරනය කරනවා. රජයේ මෑන් පවර් එක 25%කට අඩු කරලා පඩි 50% වැඩිකරනවා. ඉතුරු උන් සේරම ෆ්‍රී සෝන් වල ජොබ් වලට යවන්න පුලුවන්
    14. හොරන ශ්‍රීපාලිය සහ කැලනිය ඇරෙන්න සියලුම කලා පීට වසා දාලා කලා අංශයෙන් කැම්පස් ගන්න ගාන 5% දක්වා අඩු කරනවා. විද්‍යාවේදී උපාදිය කැලනියට සීමා කරලා පිසිකල් ගන්න උන් ගානත් 5% දවා අඩු කරනවා. කොමර්ස් උන්වත් 50% බස්සනවා. ඒ ඉතිරිවෙන සම්පත් සේරම පාවිච්චි කරලා ජර්මන් ටෙක් එකයි HNDE TTI NDT ආයතන පුලුල් කරනවා පුලුවන් උපරිමේටම..ඊට පස්සේ උන්ව රට යවලා එන විදේශ විනිමය හොදටෝම ඇති මේ බුවාලන්තේ රන් කරන්න. ඉන්දියාවත් බර ගානක් හොයනවා ඒකෙන්

    15. සියලු පිරිවෙන් ජාතික පාසල් මට්ටමට ගේනවා සියලු ජාතික පාසල් පිරිවෙන් කරනවා. ලංකාවේ අද්‍යාපනයෙන් 90% පිරිවෙන් අද්‍යාපනය කරනවා. පිරිවෙන්වල ජාත්‍යන්තර සිලබස් එකක් උගන්නනවා.
    16. අයිඩින්ටි කාඩ් එක ලේ වර්ගය ඇගිලි සලකුනු ඇස් සලකුනු වලින් පිරි ස්මාර්ට් කාර්ඩ් එකක් කරනවා. බැංකු කාඩ් එකේ ඉදන් ඉස්පිරිතාලේ බේත් ගන්න එක පවා අයිඩී එකේ චිප් එකෙන්ම රීඩ් කරලා කරගන්න මට්ටමට ගෙනත් අයිඩී එක නැතුව බොකක් දාන්නවත් බැරි තැනට වැඩේ සෙට් කරනවා. ඒකෙන් රටේ අපරාද කාරයෝ පැය 24න් සුටුස් ගාලා අල්ල ගන්න පුලුවන් වෙනවා
    17.ත්‍රීවිල් රැකියාව විශ්‍රාමිකයන්ගේ වරප්‍රසාදයක් පමනක් බවට පත් කරනවා
    18.මැදමුලනේ ගං කබරයටයි හිටන්ටයි රනිල්ටයි ඉස්කෝලයක් දාලා ප්‍රින්සිපල් ජොබ් තුනක් දෙනවා

    අති සුපිරි :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    1.ජනාධිපතිගෙ ධූර කාලය අවුරුදු 4ක් කරනවා.(ඇමරිකාවෙ වගේ:rolleyes:.අවුරුදු 4ක් හොඩටම ඇති:yes:.)(4*2)
    2.ලන්කාවට ගැලපෙන විදියෙ බලය බෙදා හැරීමේ යාන්ත්‍රනයක් සකස් කරනවා..:cool:
    3.ආගමික නායකයන්ට දේශපාලනය තහනම් කරනවා.:angry:
    4.ලන්කාවේ වනාන්තර ගහනය අවම 30%ක්වත් කරනවා:yes:..ඒක කරන්න නම් ජන ගහන වරධන වේගය අවම කරන්න වෙනවා:rolleyes:.පවුලකට හදන්න පුලුවන් ලමඉ දෙන්නෙක් විතරයි කියල නීතියක් දානවා.වැඩිපුර ලමයි හැදුවොත් බරපතල දඩ.:cool:
    5.නගර අලන්කරන ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා.ලන්කාව පුරාම ඒක ක්‍රියත්මක කරනවා.ගහකොල වවලා,ලස්සන මූර්ති,ප්‍රතිමා හදලා නග ලස්සන කරනවා.:D
    6.මගෙ පාලන කාලෙදි මම ණය ගන්නෙ මගෙ පාලන කාලය ඉවර වෙද්දි ගෙවේල ඉවර වෙන විදිහට.නැතුව පුලුවන් තරම් ණය අරගෙන අරකත් මම හැදුවා මේකත් මම කලා කියලා වෙන උන්ට මගෙ ණය ගෙවන්න තියා ගන්නෙ නෑ.:P
    7.හමුදාව ශක්තිමත් කරනවා...ලෝකෙ තියෙන හොදම පුහුනුවීම් දීලා හදනවා..මිසයිලද අරවද මේවද හැම එකක්ම හමුදාවට දෙනවා.:frown:
    8.රථ වාහන නීති දැඩි කරනවා.:yes:.බීලා වාහන එලෙව්වොත් නම් ආයේ සොරිම තමා..:angry:
    9.ලන්කාවෙ අපද්‍රව්ය කලමාකරනයට විධිමත් සැලැස්මක් හදනවා..තැන් තැන් වල කුනු දැම්මොත් නම් ඉතින් ආයෙ සොරිම තමා:yes:..පාරෙ ටොෆි කොලයක්වත් දාන්න දෙන්නෙ නැති වෙන්න නීති හදනවා.;)
    10.ලන්කාවෙ තියෙන කුල බේදය අනම් මනම් නැත්තටම නැති කරල දානවා...එවා ගැන කතා කලොත් සොරිම තමා..:cool:
    11.ලන්කාවේ ක්‍රීඩා විශ්ව විද්යාලයක් ඇති කරනවා..ජාතික මට්ටමෙන් දක්ශතා දක්වන උන්ව ගෙනල්ලා උන්ට හොදට ට්‍රේන් කරවලා ගන්නවා:yes:..හොද කෝච්ලව ගෙන්නනව රටින් හරි..:frown:
    12.ලන්කාවෙ කැම්පස් වලට යම් ප්‍රතිශතයක් ගන්නවා සල්ලි ගෙවලා එන ලමයින්ව.(විභාගෙ ෆේල් උන උන් නෙවෙයි:P..නූලෙන් කැම්පස් එක මග ඇරුන උන්..:yes:)ඒ එන සල්ලි වලින් කැම්පස් වලට හොදට පහසුකම් දෙනවා..:cool:
    13.අත්‍යවශ‍ය සේවාවන් සපයන සේවකයන්ට වැඩ වර්ජන තහනම් කරනවා..:D(වරාය,ප්‍රවාහන වගේ ඒවා.)වැඩ වර්ජන කලොත් ඌ අතුරුදහන් කරනවා:dull:..උන්ගෙ ප්‍රශ්න වලට ඉක්මන් විසදුමක් දෙන විදිහෙ වැඩ පිලිවෙලක් ඇති කරනව.:yes:
    14.ලන්කාවේ පාතාලය නැත්තටම නැති කරලා දානවා:yes:..ඔක්කොම පාතාලෙ උන්ව මරනවා....:P
    15.ලන්කාවේ ඉන්න නව සොයා ගැනීම් කරන අයට උපරිම බකප් එක දෙනවා..උන්ව දිරිමත් කරනවා...:yes:
    තවා ගොඩාක් දේවල් තියෙනවා...දැනට මේ ඇති..:yes:ටයිප් කරන්න කම්මැලි...:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔය කියන තරං ජොබ් තියෙනවද මේවට ?

    කිලෝ ගානට මිඩ්ල් ඊස්ට් පටෝනවා. දිරාම්/ රියාල් 5000 නතින්ග් ඕකක් කරලා එලියට එන කිරි කජු කොල්ලෙක්ට(රුපියල් ලක්ශ දෙක ):yes::yes::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;21144703 said:
    කිලෝ ගානට මිඩ්ල් ඊස්ට් පටෝනවා. දිරාම්/ රියාල් 5000 නතින්ග් ඕකක් කරලා එලියට එන කිරි කජු කොල්ලෙක්ට(රුපියල් ලක්ශ දෙක ):yes::yes::yes:
    එතකොට මෙහෙ ජොබ් නැද්ද ?
    උට ලංකාවේ settle වෙන එක අමාරුයි නේද?:nerd:
    (කොල්ල රට කෙල්ල පිට):rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එතකොට මෙහෙ ජොබ් නැද්ද ?
    උට ලංකාවේ settle වෙන එක අමාරුයි නේද?:nerd:
    (කොල්ල රට කෙල්ල පිට):rolleyes:

    ඉතින් ඒකට හොන් උට්ටියෙක්ට කර ගහන්නේ නැතුව තමන්ගේ මට්ටමට ගැලපෙන කෙල්ලෙක් බැදන් ඒකිත් එක්ක පලයන්. එමිරේට්ස් වල 4%කට ආසන්නව කටාර් වල 4%කට ආසන්නව ලාංකික ජනගහනයක් ඉන්නවා. ලංකාව වගෙම තමා දැන් ඒවත් අපේ උන්ට

    ලංකාවේ මොනවද බන් කරන්න තියෙන රස්සා? ලක්ශයක් ගත්තොත් 75000ක් පාරටම ඉවරයි:baffled:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;21144772 said:

    ලංකාවේ මොනවද බන් කරන්න තියෙන රස්සා? ලක්ශයක් ගත්තොත් 75000ක් පාරටම ඉවරයි:baffled:
    එකනම් ඇත්ත :dull:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    රත්තරං;21144703 said:
    කිලෝ ගානට මිඩ්ල් ඊස්ට් පටෝනවා. දිරාම්/ රියාල් 5000 නතින්ග් ඕකක් කරලා එලියට එන කිරි කජු කොල්ලෙක්ට(රුපියල් ලක්ශ දෙක ):yes::yes::yes:

    කිරි කජු කොල්ලො කියන්ට එපා ආයුබොවන්ට..
    :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රත්තරං;21144772 said:
    ඉතින් ඒකට හොන් උට්ටියෙක්ට කර ගහන්නේ නැතුව තමන්ගේ මට්ටමට ගැලපෙන කෙල්ලෙක් බැදන් ඒකිත් එක්ක පලයන්. එමිරේට්ස් වල 4%කට ආසන්නව කටාර් වල 4%කට ආසන්නව ලාංකික ජනගහනයක් ඉන්නවා. ලංකාව වගෙම තමා දැන් ඒවත් අපේ උන්ට

    අපේ උන් විප්ලවයක් කරල වෙනම රටක් පිහිටවගනීද දන්නේ නෑ අනාගතේ :D
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔක්කෝම ලියන්න අමරුයි ටිකක් ලියන්නම්

    1) මගේ හත්මුතු පරම්පරාවෙම උන්ට සහ මගේ පවුලේ අයට ප්‍රසිද්දියේ දැනුම් දෙනවා වෙනදටත් වඩා නීතීගරුකව හැසිරෙන්න. ඒ වගේම පොලිසියට නියම කරනවා ඕනෑම වැරැද්දකදී නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න කියලා...

    2) රටේ ජනාධිපතිටත් නීතිය නීතය නම් මුලු රටේම නිතිය අකුරටම ක්‍රියාත්මක කරනවා...

    3) තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරනවා...

    4) රාජ්‍ය භාෂාව සිංහල කරනවා, ඒවගේම උසස් අධ්‍යාපන ආයතන වලත් සිංහලෙන් ඉගැන්වීම අනිවාර්ය කරනවා, විෂය නිර්දේශය ඒ අනුව අලුත් කර යාවත්කාලීන කරනවා, ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව ලෙස ඉගෙනීම අනිවාර්ය කරනවා...

    5) මෙතෙක් කල් දේශීය නිෂ්පාදන වලපල්ලට යවමින් විදේශීය සමාගම් වලින් කොමිස් කකා අත්සන් කරන ලද ගිවිසුම් එම සමාගම් සමග සාකච්චා කර රටට සුදුසු පරිදි වෙනස් කරනවා. ඒ සමගම දේශීය නිෂ්පාදන වැඩි කරන අතර නව දේශීය නිෂ්පාදන ඇතිකර විදේශීය සමාගම් වලට දේශීය සමාගම් සමග තරගකාරීත්වයක් ඇතිකරනවා. එමගින් බඩුමිල ස්ථාවර කරනවා

    6) දේශපාලනය සේවයක් මිස හම්බකරගන්න තැනක් නොවන තැනට පත්කරනවා...

    7) ස්ථාවර සාධාරන බදු ක්‍රමයක් රටේ ඇතිකර බදු පැහැර හැරීම, වංචා නැති කර, බොරු සෝබන රාජ්‍ය වියදම් අත් හිටුවා රාජ්‍ය භාන්ඩාගාරය ශක්තිමත් කර හැකිතාක් ණය බර නිදහස් කරගැනීමට කටයුතු කරනවා..

    8) රටක් ඉදිරියට යාමට නම් නියත වශයෙන්ම වැඩියෙන් වැඩ කලයුතු වේ. ඒ නිසා රාජ්‍ය අංශය පුද්ගලික අංශය සමග කරට කර වැඩ කරන තැනට පත්කරනවා(මෙහිදී ඉතාම දැඩි තීරන ගැනීමට සිදුවිය හැක. මන්ද අප ඉතාමත් කම්මැලි ජාතියක් වන අතර එය නැතිකිරීම තරමක් අපහසු විය හැක.)

    9) ජනතාවට පමණක් පටිතද කරගන්න නොකියා ජනතාව දේශපාලකයින් සහ රටම පටිතද කරගෙන අනවශය වියදම් නවත්වා, අවශය දැඩි තීරන, අපහසු තීරන අරගෙන රට හරි මගට ගේනවා...

    10) බල කෑදර කමට එක් එක් විදේශ රටවල් වලට ඕන ඕන විදියට නටන්න හදපු විදේශ ප්‍රතිපත්තීන් සියල්ල ඉවත දමා රටේ සංවර්ධනය අරමුනු කරගත් විදේශ ප්‍රතිපත්තීන් ඇතිකරනවා...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,908
    17,139
    113
    Kottawa
    රත්තරං;21144604 said:

    18.මැදමුලනේ ගං කබරයටයි හිටන්ටයි රනිල්ටයි ඉස්කෝලයක් දාලා ප්‍රින්සිපල් ජොබ් තුනක් දෙනවා

    :rofl::rofl: