උත්තරේ සරලයි. ඒකවත් තේරුම් ගන්න බැරි නං step විදිහට කියන්නම්.
උපකල්පන : මේක කියවන අයට හෝමෝ නියැන්ඩර්තාල් මානවයාට වඩා චූට්ට්ට්ට්ටක් වත් දියුණු මොළයක් සහ මනසක් පිහිටා තිබීම.
1. ලංකාව තවමත් නොදියුණු, දියුණු වෙමින් පවතින රටක්. ලෝකයේ ලංකාවටත් පහළින් තිබුණ රටවල් දැන් ලංකාවට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්නෙ.
2. ඒ කියන්නෙ කලින් පත්වුණ කවුරුවත් රට හරියට කරලා නෑ හෝ/සහ පවතින system එක යටතේ ඒ වැඩේ හරියට කෙරිලා නෑ.
3. පවතින system එක හැදුවේ පත් කළ පාලකයන් + නිලධාරීන් + ජනතාව
4. කලින් පත් වුණ අය පත් කරේ ලංකාවෙ මහජනතාව නිසා ඒකේ සම්පූර්ණ වරද රටේ මහජනතාවගෙ.
5. එහෙනම් ලංකාවෙ මහජනතාවගෙ තේරීම වැරදියි. තේරීම වෙනස් කරලා බැලිය යුතුය.
6. එහෙනම් පවතින විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට ආණ්ඩු බලය මාරු කරලා බැලුවා.
7. ආයෙත් පියවර 1 සිට පියවර 5 දක්වා හැරී බැලීම.
8. ආයෙත් පියවර 6 ක්‍රියාත්මක කිරීම. (උපරිම තුන් වරක් දක්වා)
9. මෙතැන pathways දෙකක් තියෙනවා.
පළවෙනි එක:
10. පියවර 8 සිට පහළට කොච්චර කාලයක් නැවත නැවත කරත් වැඩක් වෙන්නේ නෑ කියන සත්‍යය අවබෝධ කරගැනීම.
11. වෙනත් වැඩපිළිවෙළක්, එතෙක් පැවති ප්‍රධාන පක්ෂ 2න් එකක් නොවන වෙනත් පක්ෂයක් සහ කලින් ආණ්ඩු වල තනතුරු නොතිබුණ(සහ තවත් කොන්දේසි කිහිපයකට යටත්ව) අයගෙන් නව ආණ්ඩුවක් පිහිටුවීම.
12. ආයෙත් පියවර 7
එතකොට මොකක්ද පියවර 10 කියපු අනිත් pathway එක? ඒක තමයි,
10. Go to step 6 and continue again,
Then eventually fuck up your life, your children's life and your grandchildren's life and your grandgrandchildren's life FOREVER...!!!!