උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113

    156207820_10159831254831874_4275089993377131746_n.jpg
    hinassanna epa yako me maha ra.
     
    • Like
    Reactions: ewijesekara

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113



    මේ කතාව නම් සිරාවට ඇත්ත.
    වේස බය්යෝ දැන් කියන්නේ වෙන දෙන්න කෙනෙක් නැති නිසා දුන්න කියල. ඒ උනාට මුන් සෙට් එක චන්දෙ දවස් වල රට දියුණු කරලා ගොඩ ගන්න හැටි හරියටම දන්න සෙට් එකක් විදියට හිටියෙ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මේ කතාව නම් සිරාවට ඇත්ත.
    වේස බය්යෝ දැන් කියන්නේ වෙන දෙන්න කෙනෙක් නැති නිසා දුන්න කියල. ඒ උනාට මුන් සෙට් එක චන්දෙ දවස් වල රට දියුණු කරලා ගොඩ ගන්න හැටි හරියටම දන්න සෙට් එකක් විදියට හිටියෙ.
    :yes::yes:
    Me penawane...

    මම සාමාන්යෙන් කිරියෙ දේශපාලන ත්‍රෙඩ් දාන්නෙ නෑ, ඒත් උබලට පුලුවන් නම් මේ විනාඩි 6 පොඩ්ඩක් අහලා බලන්න.. මේ මනුස්සයට හොද දැනුමක් තියෙනවා,තියෙන දැනුම ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න හොද අවබෝධයක් තියෙනවා.. කතා කරගන්න එක ටිකක් අවුල් ඒත් හැබැයි කරන්න ඕන දේ ගැන ඕනවටත් වඩා හොද අයිඩියා එකක් තියෙන බවක් පේනවා.. :yes: අයිය කතා කරන එක කෙසේ වෙතත්, මල්ලි නම් අයියට වඩා හොද මීටරයක්, මහින්දට මේ ලෙවල් එකට කිට්ටු කරන්නත් අමාරුයි :baffled: මේ වගේ විශන් එකක් තියෙන දේශපාලකයෙක් මම මේ රටේ දැකල නෑ... (වැරදි නම් නිවැරදි කරන්න)

    https://www.facebook.com/lasantha.jayawardena.online/videos/3105100322894843/?__xts__[0]=68.ARC6qcLVKfzLuvvWgzXleTIsSSKJ-2BAjsauonvjRO6MR3Jyb0taPGxPn7vjksUBdmUeAhTnoc2dfB_ZlqN1Fj1EJKRXaS81AkVQKdtRP36BIIdTTtRJUVXpeqp0I9X7A5IKqE6_FASStuyCj1qLSAdDRExEyHCL7ucsmDbbiAmr0zpaoigFUhZROYH0A6Oo1EKRpQAfQbHSjmwnwoNHkx6MsOsBHW_jJGGmVVX1Ic37YosIWIP2lxuJUumDv43fEx478rZPNfMU9nttqOjA6dDh3QDEjMDBCMqjd8r1XgeBZ5ZzG4E8OEs61FSQex54PpX3YLRJXjXDi7zBsJcBQZigtiNBaog05HyxDGYa8Qyv98y44MOwaRbiu6HmVVp6XQ&__tn__=H-R

    IT ෆීල්ඩ් එකේ ඉන්න එව්වො අනිවා බලපං :yes::yes:


    P.S : රෙප් දුන්නට, කැපුවට අවුලක් නෑ... පාට පක්ශ අමතක කරල මේක බලපං :yes:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,600
    113
    Pls wear a MASK
    මේ ඉන්නෙ අපිව brain wash කරපු උන්..මුන්ට නම් දැන් කැලෑවක් හරි හම්බ වෙලා අැති අල වවන්න..
     
    • Like
    Reactions: hasithayad

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    උත්තරේ සරලයි. ඒකවත් තේරුම් ගන්න බැරි නං step විදිහට කියන්නම්.

    උපකල්පන : මේක කියවන අයට හෝමෝ නියැන්ඩර්තාල් මානවයාට වඩා චූට්ට්ට්ට්ටක් වත් දියුණු මොළයක් සහ මනසක් පිහිටා තිබීම.

    1. ලංකාව තවමත් නොදියුණු, දියුණු වෙමින් පවතින රටක්. ලෝකයේ ලංකාවටත් පහළින් තිබුණ රටවල් දැන් ලංකාවට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්නෙ.
    2. ඒ කියන්නෙ කලින් පත්වුණ කවුරුවත් රට හරියට කරලා නෑ හෝ/සහ පවතින system එක යටතේ ඒ වැඩේ හරියට කෙරිලා නෑ.
    3. පවතින system එක හැදුවේ පත් කළ පාලකයන් + නිලධාරීන් + ජනතාව
    4. කලින් පත් වුණ අය පත් කරේ ලංකාවෙ මහජනතාව නිසා ඒකේ සම්පූර්ණ වරද රටේ මහජනතාවගෙ.
    5. එහෙනම් ලංකාවෙ මහජනතාවගෙ තේරීම වැරදියි. තේරීම වෙනස් කරලා බැලිය යුතුය.
    6. එහෙනම් පවතින විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට ආණ්ඩු බලය මාරු කරලා බැලුවා.
    7. ආයෙත් පියවර 1 සිට පියවර 5 දක්වා හැරී බැලීම.
    8. ආයෙත් පියවර 6 ක්‍රියාත්මක කිරීම. (උපරිම තුන් වරක් දක්වා)
    9. මෙතැන pathways දෙකක් තියෙනවා.

    පළවෙනි එක:

    10. පියවර 8 සිට පහළට කොච්චර කාලයක් නැවත නැවත කරත් වැඩක් වෙන්නේ නෑ කියන සත්‍යය අවබෝධ කරගැනීම.
    11. වෙනත් වැඩපිළිවෙළක්, එතෙක් පැවති ප්‍රධාන පක්ෂ 2න් එකක් නොවන වෙනත් පක්ෂයක් සහ කලින් ආණ්ඩු වල තනතුරු නොතිබුණ(සහ තවත් කොන්දේසි කිහිපයකට යටත්ව) අයගෙන් නව ආණ්ඩුවක් පිහිටුවීම.
    12. ආයෙත් පියවර 7


    එතකොට මොකක්ද පියවර 10 කියපු අනිත් pathway එක? ඒක තමයි,

    10. Go to step 6 and continue again,

    Then eventually fuck up your life, your children's life and your grandchildren's life and your grandgrandchildren's life FOREVER...!!!!
     
    • Like
    Reactions: ElaBaba and dayt0na

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔන්න බුර්කාව තහනම් කරවලු

    සීනි වලින් ගහගන්න දීලා
    ටයිල් වලින් ගහගන්න දීලා
    මේ රාජ්ජෙ තනතුරුත් දීලා
    වෙනම රාජ්ජෙ නිලධාරි බඳවගන්නත් දීලා
    වෙනම රාජ්ජෙ ඉස්කෝල වලට අනුග්‍රහයත් දීලා
    වලලන්න දීලා
    කැලේ කපාගන්නත් දීලා
    බෝම්බ ගහපු එවුන්ව ෂේප් කරලා යවලා

    බුර්කාව තහනම් කරයිද ඕයි. මරු ජෝක් :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ගෑස් මිල ඉහල යද්දි බදු සහන දෙන්ඩ කියල අඩනව එහෙම නෙමේ..ලොල්
    මේ අපි අඬයි කියල කරපු හොරකමක් ද? අපි අඬන නිසා?

    ඊලඟට ගෑස් වලින් හොරකම් කරන්න හදනව වගෙ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    කොහේද යකෝ මම ගෝඨට ගුණ වයල තියෙන්නේ....? උඹ අවුරුදු ගාණක් ගෑණියෙක් තියා ගෑණියෙක්ගේ ජංගියක්වත් දැකල තිබ්බෙ නැත්තං උඹට ගෑණු 02 ක් දීලා එකක් තෝර ගන්න කොට උඹ රූප සුන්දරි එනකං නෝ කතා කියල නිකං ඉන්නවද දෙකෙන් හොද එක තෝරගෙන ෂොට් එක දෙනවද...?
    ගෑනු නෑ කියලා ගොන් බඩු ගහන්න යන එක හොද නෑ පුටා
     
    • Haha
    Reactions: dayt0na and shenat

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රට සිංගප්පුරුවක් වෙලා , මිනිස්සු මාර සැපේ ඉන්නේ, මහබැංකු හොරු . පාස්කු මහමොලකරු එහෙම ඇල්ලුවනේ. මිනිස්සුන්ගේ සල්ලි වලින් හදපු අම්මගේ අප්පාගේ සොහොනත් කඩල දැම්මා , පාවෙන අවි ගබඩාවත් දීල දැම්ම , කොලබ වරායෙන් කොටහකුත් රෙන්ට් එකට දුන්නා ඉන්දියාවට , පොර්ට් සිටි එක දුන්නා චිනට. දියුණු රටක් උනා ම ඔවා තියාගෙන වැඩක් නෑනේ තව ඕන තරම් අදායම් මාර්ග තියෙනවනේ (ගුද මාර්ගය වගේ )