1. ටනි ශිංගල පාණ්ඩුවේ අධිකරණෙ තම්බියට ගියේ කොහොමද ? බීජේ පැලුනාද ? 
2. පාස්කුවට බදුර්දින්ගේ මල්ලි සම්බන්දයි කිව්වා. එක පාරටම චමල් ස අහිංසකයි කියල එලියට දැම්මේ කොහොමද ?
3. අවුරුද්දකුත් පහු උනා දේශපාලකයෝ සහය දුන්නා කිව්වා ඇල්ලුවේ කාවද ?
4. දැන් ෂරියා මාධරාසා බයියන්ට හලාල් ද ?
තව ආඩම්බර හිතෙන දේවල් තියෙනවා කියන්නද ?

ඉතින් ඉතින් මොකෝ වෙන්නේ..