උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    1. ටනි ශිංගල පාණ්ඩුවේ අධිකරණෙ තම්බියට ගියේ කොහොමද ? බීජේ පැලුනාද ? :D
    2. පාස්කුවට බදුර්දින්ගේ මල්ලි සම්බන්දයි කිව්වා. එක පාරටම චමල් ස අහිංසකයි කියල එලියට දැම්මේ කොහොමද ?
    3. අවුරුද්දකුත් පහු උනා දේශපාලකයෝ සහය දුන්නා කිව්වා ඇල්ලුවේ කාවද ?
    4. දැන් ෂරියා මාධරාසා බයියන්ට හලාල් ද ?

    තව ආඩම්බර හිතෙන දේවල් තියෙනවා කියන්නද ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    අහ්හ් ආයේ ඇවිල්ලා.. :rofl: ඉතින් ඉතින් මොකෝ වෙන්නේ.. :lol:

    දැන් උබලගේ justification එක තමා දෙකෙන් හොදම විකල්පේ තෙරුවයි කියන එක.. නේ? :baffled:

    අර උඩ එකෙක් කියල තියෙනවා වගේ මිනිහෙක් බොහොම කරුණාවන්තව ඇවිල්ල බලු බෙටි පිගානකුයි බළල් බෙටි පිගානකුයි දීලා කාපන් කිව්වොත් උබ මොකද කරන්නේ? බල්ලා පුසට වඩා හොද නිසා බලු බෙටි කනවද? :rofl:

    ඔන්න ඒ මිනිහ ඔලුවට තුවක්කුවක් දික් කරලා කාපන් නැත්තම් මරනවා කිව්වොත් නම් දෙකෙන් එකක් කන්න වෙනවා ඉතින්.. හැබැයි මෙතන එහෙම වෙලා නෑ.. ඌ අපේ ලග දනින් වැටිලා වැදලා ඉල්ලලා තියෙන්නේ දෙකෙන් එකක් කාපන් කියල...

    මොලේ තියෙනවා නම් වෙච්ච දේවල් වලට මේක apply කරලා බලපන් :yes:

    අපි ගියා.. ජය !
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ලොක්ක ආව වේගෙන්ම යනවනේ.... ඇයි ඒ....??? එන්න කතා කරමු.... උඹත් ඒ පිගානෙන්ම බෙට්ටක් කාපු එකෙක් කියල මම දන්නවා... ගද අඩුම බෙට්ට මොකක්ද කියල කතා කරමු....
     
    • Like
    Reactions: KDH

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    unnamed.jpg
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලොක්ක ආව වේගෙන්ම යනවනේ.... ඇයි ඒ....??? එන්න කතා කරමු.... උඹත් ඒ පිගානෙන්ම බෙට්ටක් කාපු එකෙක් කියල මම දන්නවා... ගද අඩුම බෙට්ට මොකක්ද කියල කතා කරමු....

    1. ටනි ශිංගල පාණ්ඩුවේ අධිකරණෙ තම්බියට ගියේ කොහොමද ? බීජේ පැලුනාද ? :D
    2. පාස්කුවට බදුර්දින්ගේ මල්ලි සම්බන්දයි කිව්වා. එක පාරටම චමල් ස අහිංසකයි කියල එලියට දැම්මේ කොහොමද ?
    3. අවුරුද්දකුත් පහු උනා දේශපාලකයෝ සහය දුන්නා කිව්වා ඇල්ලුවේ කාවද ?
    4. දැන් ෂරියා මාධරාසා බයියන්ට හලාල් ද ?

    තව ආඩම්බර හිතෙන දේවල් තියෙනවා කියන්නද ?

    :D
     
    • Like
    Reactions: dynamite1234

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    2/3 බලයක් දුන්න එකයි වැරැද්ද අපිත් හවුල් දැන් පසුතැවෙනව සෑහෙන්ඩ . :(
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    Hoda saha naraka dekama thiyenawa,
    Hoda - Corona 1 wave control, 5000 gaane kalin kisima kenek deela na eka kala, Ministry walata Army eken path kirima , Promote the online services improve services in some extend, Buniess naga sitaweema(Process improvments)(Dan kalin wage neme kuda karamantha gana adala niladarin hoyala balanawa)

    Naraka - Corona 2 wave fail other decisions(Could have done much more even to control the 2nd wave), Badurdeen ge natti pennima, Wilpaththu or Pasku seen eka boruwata nadu damamin kal dameema

    Overall satisfied compared to the previous government in every angle. But expected little bit more on muslim issue
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොනව වුනත් ගෝඨා දින්න එක හොඳයි. නැත්තං තාම පොර.
    හැබැයි තුන්වෙනි පාරටත් රාජපක්ෂලා සිංහලයන්ට හිමින් සීරුවේ අරිනවා හම්බ සැලකිල්ල නිසා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහ්හ් ආයේ ඇවිල්ලා.. :rofl: ඉතින් ඉතින් මොකෝ වෙන්නේ.. :lol:

    දැන් උබලගේ justification එක තමා දෙකෙන් හොදම විකල්පේ තෙරුවයි කියන එක.. නේ? :baffled:

    අර උඩ එකෙක් කියල තියෙනවා වගේ මිනිහෙක් බොහොම කරුණාවන්තව ඇවිල්ල බලු බෙටි පිගානකුයි බළල් බෙටි පිගානකුයි දීලා කාපන් කිව්වොත් උබ මොකද කරන්නේ? බල්ලා පුසට වඩා හොද නිසා බලු බෙටි කනවද? :rofl:

    ඔන්න ඒ මිනිහ ඔලුවට තුවක්කුවක් දික් කරලා කාපන් නැත්තම් මරනවා කිව්වොත් නම් දෙකෙන් එකක් කන්න වෙනවා ඉතින්.. හැබැයි මෙතන එහෙම වෙලා නෑ.. ඌ අපේ ලග දනින් වැටිලා වැදලා ඉල්ලලා තියෙන්නේ දෙකෙන් එකක් කාපන් කියල...

    මොලේ තියෙනවා නම් වෙච්ච දේවල් වලට මේක apply කරලා බලපන් :yes:

    අපි ගියා.. ජය !

    යන්න එපා මෙහෙ වරෙන් .... දැන් උඹ ඔය වහින් ඔරෝ කියන්නේ NOTA ගැනද ?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ආණ්ඩුව සිංහලයව අන්දනවා මුලින්ම පෙන්නුවේ සයින්ද මරුදු සීන් එකෙන්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආණ්ඩුව සිංහලයව අන්දනවා මුලින්ම පෙන්නුවේ සයින්ද මරුදු සීන් එකෙන්.

    උඹලගේ පක්ෂේ මන්ත්‍රී පත් කලාද ?
     
    • Like
    Reactions: KDH

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැනමට අලි සබ්‍රි හීන් නූලෙන් අධිකරනෙ හම්බ කරනය කරනගමන් ඉන්නේ. අධිකරන අමාත්‍යාංශයේ ගොඩක් තැන් වලට හම්බ ෆ්‍රෙන්ඩ්ලි උන්ව දානවා. හකීම් කරාවගේ නෙවෙයි සබ්‍රි ගේම දෙන්නේ හීන්ම නූලෙන් ගේම
     
    • Like
    Reactions: westpra

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සැප මදි උන්දලා ලබන පාරවත් සැප දෙන කෙනෙක් බලල චන්දෙ දීල පත්කරගනිල්ල බොරුවට කෑ නොගහ :yes:
     
    • Like
    Reactions: KDH

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැනමට අලි සබ්‍රි හීන් නූලෙන් අධිකරනෙ හම්බ කරනය කරනගමන් ඉන්නේ. අධිකරන අමාත්‍යාංශයේ ගොඩක් තැන් වලට හම්බ ෆ්‍රෙන්ඩ්ලි උන්ව දානවා. හකීම් කරාවගේ නෙවෙයි සබ්‍රි ගේම දෙන්නේ හීන්ම නූලෙන් ගේම

    1.පත්කරපු අයගේ list එකක් දාපන් මචන් .....

    2. උඹලගේ පක්ෂේ මන්ත්‍රී කව්ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල් බන්

    නැහැ මේක තමයි හරි උත්තරේ .... මන්ත්‍රී කෙනෙක් වත් පත් කරගන්න බැරි පක්ෂෙකට කඩේ ගිය එකෙක් කොහොමද මේ පක්ෂෙට වඩා අරක හොඳයි කියන්නේ