උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනේ බන් බොරුවට මාරා ගන්නේ නැතුව ඉඩ පල්ලා,අපි මෙතන මරා ගත්තට මුන් දෙගොල්ලොම දෙගොල්ලන්ට support .

    දැන් බලාපන් හොරු අල්ලනවා කියලා තමයි සිරා ආවෙ, කොහෙද ඇල්ලුවද නෑනේ නෑනෙ. ඊට පස්සේ ගෝඨාත් ආවෙ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඔක්කොම අල්ලනවා මහ බැංකු කඩපු එවුන් අල්ලනවා කෝ ඇල්ලුවද. ඔය ඔක්කොම බොරු කරන්නේ.

    පක්ෂ හරි විපක්ෂයේ හරි දුවෙක්කෝ හරි පුතෙක්ල් හරි වෙඩිමකදි බලපං ඔක්කොම එකතුවෙලා සතුටු සාමීච්‍ච්ය, අපිට පෙන්නේ නැතින්වුනාට ඔක්කොම හවසට එකතුවෙලා ෂොට් එක ගහන්නේ එකට.

    ඉතින් මොන ආණ්ඩුව ආවත් හොරු අල්ලන්නේ නැහැ . ඔය පක්ෂ දෙක ඇරෙන්න වෙන පක්ෂයක් ලංකාවේ හැදෙන්නෙත් නෑ හැදෙන්න දෙන්න දෙන්නෙත් නෑ .

    ඉතින් බං ඔය පක්ෂ දෙකෙන් අඩුවෙන් හොරකම් කරන පක්ෂයට දීපන්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    "මහ මැතිවරණෙ වෙද්දි හීන් කෙඳිරියක් විතරයි තිබ්බෙ"

    කීයටවත් වෙන්න බෑ මචන් සමානුපාතික ක්‍රමය යයටතේ ලංකා ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණය. ඒ කාලෙත් ජන්දෙට කලින් විපක්ෂ social media campaign එක මතයක් හැදුව මාස අටට මෙච්චර නෝන්ඩි උන ආන්ඩුවක් කොහේවත් තිබබෙ නෑ කියල. ඒත් අන්තිමට මොකද්ද උනේ?

    පාවෙන ජන්ද මෝඩ නෑ. උන්ම තමයි ජවිපෙ මන්ත්‍රී ආසන 16 දක්වා ඉස්සුවෙ. හැබැයි දැන් උන් ජවිපෙට දෙන්නෙ නැත්තෙ ඇයි කියල උබ කල්පනා කරල බැලුවද? ජවිපෙ හිතන්නෙ උන් මෝඩ නිසා කියල. ඒක මහ මෝඩ සිතුවිල්ලක්. පාවෙන ජන්ද තමුන්ට වැටෙද්දී මෝඩ නෑ වෙන කාටහරි වැටෙද්දී මෝඩයි කියල හිතන එකා පට්ට මෝඩයි. ජවිපෙ තමුන් ගැන ස්වයං විවේචනයක් කරගෙන මේ ගැන හොයල බැලුවොත් හොඳයි. හැබැයි මට හිතෙනවා රටට ජවිපෙ නොවන විකල්ප බලවේගයක් අවශ්‍යය. එහෙම ලගින්හරි යන කෙනෙක්ට දැනට ඉන්නෙ Dr. පැතුම් විතරයි
    ජවිපෙ හිතන් නෑ කවුරුත් මෝඩයි කියලා. ඒත් ඡන්ද වලදි හැසිරෙන විදිය බුද්ධිමත් නෑ. ඒක ඕන කෙනෙක් පිලිගන්න දෙයක්. ජවිපෙ ඒක එලිපිට කියනවා. ඡන්දෙ ගන්න ඕනවට 'ජනතාව බුද්ධිමත්' කියන්න උන්ට ඕනකමක් නෑ.ජවිපෙ කරන්න ඕන දේවල් ගැන වැඩිපුරම උපදෙස් දෙන්නේ අනිත් පක්ෂ වල අය.ස්වයං විවේචන කතාවත් ජවිපෙ නොවන අයගේ යෝජනාවක්.තමන් අයිති කඳවුර ජවිපෙ අතින් විවේචනය නොවන තාක්කල් උන්ට ජවිපෙ හොඳයි.විවේචනය වෙන්න ගත්තොත් එනවා උපදෙස් දෙන්න.දැන් ඔය අනුරට බනින පොහොට්ටු උන් කියන්නෙම හොඳට තිබ්බ ජේවීපී එක අනුර කෑව කියලනෙ. ඉතින් උන් ඒ ගැන සතුටු වෙන්නනෙ ඕන. ඒත් උන් අනුරට කොච්චර ගහනවද. ඒකෙන් තේරෙන්නෙ උන්ට අනුරගෙන් වැදිල තියෙන තරම. අනිවාර්යයෙන් උඹ කියන අනිත් කතාව ඇත්ත.ඒක ලොකු ජයග්‍රහණයක්.ජනාධිපතිවරණෙදි ගෝඨාභයට වැටුන ඡන්ද ඔක්කොම මහමැතිවරණයෙදිත් පොහොට්ටුවට වැටුනා.පාවෙන ඡන්දත් එක්කම.ඒවා තමයි නාලක ගොඩහේවා,ඡන්න ජයසුමන වගේ අයව ගෙනාවෙ.මම අර කියපු අයත් පොහොට්ටුවට විතරක් ගහලා නිකම් හිටියා මනාප ලකුණු නොකර.ඒක දුන්නෙත් ගෝඨාභය ගැන ඒ වෙද්දිත් චූටි බලාපොරොත්තුවක් තිබ්බ නිසා.මම හීන් කෙඳිරියක් කියල කීවෙ ඒක.
     
    • Like
    Reactions: ryandok

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ බන් බොරුවට මාරා ගන්නේ නැතුව ඉඩ පල්ලා,අපි මෙතන මරා ගත්තට මුන් දෙගොල්ලොම දෙගොල්ලන්ට support .

    දැන් බලාපන් හොරු අල්ලනවා කියලා තමයි සිරා ආවෙ, කොහෙද ඇල්ලුවද නෑනේ නෑනෙ. ඊට පස්සේ ගෝඨාත් ආවෙ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඔක්කොම අල්ලනවා මහ බැංකු කඩපු එවුන් අල්ලනවා කෝ ඇල්ලුවද. ඔය ඔක්කොම බොරු කරන්නේ.

    පක්ෂ හරි විපක්ෂයේ හරි දුවෙක්කෝ හරි පුතෙක්ල් හරි වෙඩිමකදි බලපං ඔක්කොම එකතුවෙලා සතුටු සාමීච්‍ච්ය, අපිට පෙන්නේ නැතින්වුනාට ඔක්කොම හවසට එකතුවෙලා ෂොට් එක ගහන්නේ එකට.

    ඉතින් මොන ආණ්ඩුව ආවත් හොරු අල්ලන්නේ නැහැ . ඔය පක්ෂ දෙක ඇරෙන්න වෙන පක්ෂයක් ලංකාවේ හැදෙන්නෙත් නෑ හැදෙන්න දෙන්න දෙන්නෙත් නෑ .

    ඉතින් බං ඔය පක්ෂ දෙකෙන් අඩුවෙන් හොරකම් කරන පක්ෂයට දීපන්.

    එකකටවත් නොදී ඉදපන් ... හැමෝම කර නං ඉවරයිනේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම හැම කමෙන්ට් එකක්ම කියෙව්වා... වෙන වෙනම කෝට් කරන්න බැරි හින්ද පොදු උත්තරයක් දෙන්නම්... කමෙන්ට් කළ අයට තුති.... හැබැයි කෙටියෙන් උත්තර දෙන්න බැරි තරමට කාරණය සංකීර්ණයි.... දැන් ගෝඨට බනින ප‍්‍රධාන හේතු බලමු.
    1. මුස්ලිම් අධිකරණ ඇමති කෙනෙක් පත් කිරීම හා සාෆි, බදුර්දියා එළියේ සිටීම, මිනි වළලනවද පුච්චනවද?
    2. කල්ලාරු රක්‍ෂිතය පෙන්නල ඇවිල්ලා දැන් තියෙන කැලෑ ටිකත් කපනවා
    3. බඩු මිල අහස උසට, මිනිසුන්ට ආදායම් නෑ

    01. ගෝඨට වැටුණු ගොඩක් නඩුවලට සකී‍්‍රයව දායක වුණේ සබි‍්‍රයා. සබි‍්‍රයයි තව ලෝයර්ස්ලා ටිකකුයි ලොකු ගේමක් දීල තමයි ගෝඨව ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන තැනට පත් කළේ.... ඌ නීතිය ගැන දන්න එකෙක්.... ගෝඨ අනිවාර්යයෙන්ම සබි‍්‍රයට ඔය පට්ටම දෙන්න ප‍්‍රධාන හේතුව ඒක... ඒක වැරදි තීරණයක් කියල අපි බලන්නේ ඌ මුස්ලිම් වුණ හින්ද මිසක ඌ කරපු වරදක් නිසා නෙවෙයි.... අවස්ථා කීපයකදි බුවා රෝන් යන්න හදන කොට ගෝඨ මැදිහත්වෙලා ඒක නිවැරදි කරපු බව තතු දන්නෝ දනිති... ඉස්සරහටත් ඒ දේ කරයි කියල විශ්වාස කරන්න පුලූවන්.... හරි දැන් හිතමු සජිය පත්වෙලා ඒ ආණ්ඩුවේ අධිකරණ ඇමති හකීම් වුණා කියල... මේ වගේ අවස්ථාවක දී හකීම් ජනාධිපතිට හා ආණ්ඩුවට කොයිතරම් බලපෑමක් කරයිද...? මේ වෙන කොට පීඑච්අයිලා අටලූගම යන්නේ හමුදා ආරක්‍ෂාව යටතේ.... සජියගේ ආණ්ඩුව වුණා නම් මේ වෙන කොට අටලූගම තත්වය කොහොමද...? (මම අනුරය ගැන කතා කරන්නේ නැත්තේ අනුර ජෙවිපෙ නායකත්වයට සුදුසු නෑ... නියමින් හෝ අනියමින් අනුර එජාපයේ හෙවනැල්ලට වහන්වෙලා සුජාත බව නැති කරගත්තා...* පාස්කු ප‍්‍රහාරය සිද්ද වෙන්න ඉස්සරවෙලා ඒක වළක්වා ගන්න අවස්ථා ඕන තරම් තිබ්බා.... ඒ හැම තැනකදීම මුස්ලිම් ඇමතිලා මන්තී‍්‍රලා මැදිහත් වෙලා ඒවා වළක්වල තියෙනවා කියල දැන් ඕන තරම් සාක්‍ෂි තියෙනවා.... සජිය දිනුව නම් ඒ එක්කම එන මහ මැතිවරණයේ පාර්ලිමේන්තුවට එන මුස්ලිම් මන්තී‍්‍රවරුන් ගණන කවුරු හරි තක්සේරු කරල තියෙනවද...? සජියගේ කැබිනට් එකට රිංගන මුස්ලිම් අමාත්‍යවරුන් ගණන අනුමාන කරල තියෙනවද...? කබීර් හෂීම්, හකීම්, රිෂාඞ්, හලීම් බ්ලා බ්ලා බ්ලා.... සර් වැලි නැතිව ඇරිය නම් පුතාණෝ අරින්නේ වැලිත් එක්ක කටු කම්බි රෝලක් කියල කවුද හොයල බැලූවේ.... මේ වගේ වසංගත තත්වයක් යටතේ මුස්ලිම් කොලනිවල හැසිරීම මොන වගේ වෙයිද...?

    අනෙක් අතට රිෂාඞ් සාෆි කතාව.... මෙතනදී මධ්‍යස්ථව දෙයක් කියන්න ඕන... ඔය නැගෙනහිර හම්බයින් පුෂ් කරල ගත්තේ මහින්දයි බැසිලූයි.... විශේෂයෙන් රිෂාඞ්ව පුම්බලා ගත්තේ බැසිල්.... මේ වෙන කොටත් රිෂාඞ්ව ෂේප් කරගන්න බැසිල් ගේම ගහනවා.... ඒක යම් තරමකට හරි කන්ට්‍රෝල් වෙන්නේ ගෝඨත් එක්ක ඉන්න රටට කැක්කුමක් තියෙන සිංහලකමට කැක්කුමක් තියෙන කීප දෙනෙක් නිසයි... ඒක තතු දන්නෝ දනිිති.... අඩුම රිෂාඞ්ල ගේම් එකෙන් පැත්තකට කරල හරි තියන්න පුලූවන් වුණේ සිංහල ජන පදනම නිසා නෙවෙයිද...? ගෝඨ වුනත් දෙපාරක් හිතන තැනට පත් කරල තියෙන්නේ සිංහල ජන පදනම නෙවෙයිද...? මේ වෙන කොට වළලනවද පුච්චනවද කියන ප‍්‍රශ්නය සමාජගත වෙලා තියෙන්නේ සිංහල ජන පදනම නිසා නෙවෙයිද...? ඉස්සර කිලෝ ගාණක් සිංහල චන්ද අරික්කාලක් සුලූතර චන්දවලට පාවා දුන්න දේශපාලන හැතිකරේ අද සිංහලූන්ට වේදිකාවල බනිනවද...? බුද්ධාගම කෝචෝක් කරනවද...?

    02. කල්ලාරු රක්‍ෂිතය විනාශ කළෙත් දේශපාලනඥයින්... අද පොළොන්නරුවේ හරි සිංහරාජය හරි විනාශ කරන්නෙත් දේශපාලනඥයින්.... ඒ සම්බන්ධව ගෝඨගේ ආණ්ඩුව ද සජියගේ ආණ්ඩුව ද කියන එකේදී ලොකු වෙනසක් පෙන්වන්නේ නැතිවේවි.... ලංකාවේ මාධ්‍යයයි පරිසරයට ආදරය කරන මිනිස්සුයි හැමදාම පරිසරය වෙනුවෙන් කතා කළාට දේශපාලකයින්ට කැලෑ කියන්නේ නිධානයක් වගේ දෙයක්.... සජිය ආව නම් රිෂාඞ්ට ගස් හිටවන්න උසාවි නියෝග එන්නේ නැතිවේවි.... හැබැයි රිෂාඞ්ට තවත් අක්කර ගාණක් කපන්න ලයිසන් එක ලැබේවි... හැබැයි ඊළග මැතිවරණයක දී මේ ආණ්ඩුවට පරිසරය කියන සාධකය පාරා වළල්ලක් වේවි...

    03. ලංකාවේ ආර්ථිකය විතරක් නෙවෙයි මු`ඵ ලෝකයේම ආර්ථිකය මේ වෙන කොට ඩල්.... එක්සත් ජාතින්ගේ සංවිධානය දැනටමත් තක්සේරු කරල තියෙන්නේ ඉදිරි වර්ෂ කීපය මු`ඵ ලෝකයම ආර්ථික අවපාතයකට හා ආහාර හිගයකට මුහුණ පාන්න සිද්දවෙනවා කියල.... කෘෂිකාර්මික රටක් විදියට කෘෂිකාර්මික ද්‍රව්‍ය ආනයනය නතර කරල දේශිය ගොවියව ශක්තිමත් කරන්න දැන්ම පටන් ගන්න ඕන... එතනදී ගැට`ඵ ගොඩක් එනවා.. එදා සිරිමගේ සංවෘත ආර්ථික සංකල්පය තවත් අවුරුදු ගාණක් අල්ලගෙන ඉන්න පුලූවන් වුණා නම් අපි අද ස්වයංපෝෂිත රටක්.... අදත් ඒ අපනයන සීමා නිසා ගැට`ඵ එනවා.... මෙලෝ ආර්ථික න්‍යායක් ගැන දැනුමක් නැති එවුන් දැන් සැපද කියල අහන්නේ වෙනමම කෝණයකින් බලලා.... 100% ක් නැතත් ගෝඨගේ ආර්ථික න්‍යාය නිවැරදියි.... එය යථාර්ථවාදි ද කියල කියන්න කල් වැඩියි... ඒකට ප‍්‍රධාන හේතුව මේ ලෝක වසංගත තත්වය හා සබැ`දි ආර්ථික අවපාතය.... ඒ හින්ද දැන් සැපද කියන දේට උත්තර දෙන්න කල් වැඩියි....

    උඩින් තියෙන්නේ ප‍්‍රධාන කාරණා 03 ගැන මගේ තක්සේරුව.... දැන් බලමු ගෝඨ ජනාධිපති වීම නිසා දේශපාලනයේ සිදුවෙච්චි සිංහලයට හිතකර ලක්‍ෂණ....

    ගෝඨ ජනාධිපති වුණත් සමගම ලංකාවේ අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති වුණා... ඒ සංස්කෘතිය ඇති වුණේ ගෝඨව ඉස්සර කරගෙන ආ සිංහල මතවාදය නිසයි... එදා ගෝඨ වෙනුවට ඒ මතවාදය සිංහල බහුතරයක් තුළ ඇති කරන්න සමත් එකෙක් පේන තෙක් මානයක හිටියේ නෑ.... දකුණේ සිංහලයත් උතුරේ සිංහලයත් මැද සිංහලයත්, දෙපැත්තේ සිංහලයත් එකම මතයකට ඇවිල්ලා ගෝඨට චන්දේ දුන්නේ මෝඩකමට නෙවෙයි.... ලක්‍ෂ 69 ක් එකම මතයකට ආවේ ඇයි කියල වෙනමම තක්සේරුවක් කරන්න ඕන ජනතාව නෙවෙයි දේශපාලකයින්... උන් තේරුම් ගන්න ඕන සිංහලයාගේ බලාපොරොත්තුව මොකක්ද කියල... ඒක දේශපාලකයිගෙන් අනාගතය තීරණය කරන වැදගත් කරුණක් වෙයි....

    එදා සජිත් දිනුවනම් තවත් කල්ප කාලෙකට හම්බයා නැත්තං දෙමළ නැත්තං ආණ්ඩු හදනව බොරුයි කියන කෙප්පය සමාජගත වෙනවා.... අද වෙන කොට සිංහලය නැත්තං ආණ්ඩු හදන්න බෑ කියන අලූත් න්‍යායයක් සමාජගත වෙලා... එදා මගේ ත්‍රෙඞ් එකේ අන්තිම හරිය ආයෙත් කියවන්න... මම පැහැදිලිවම කියල තියෙනවා ගෝඨා අපි හිතන තරම් පොරක් වෙන්නේ නැතිවෙයි කියල... ඒ වගේම අපි පැළ කරන බීජයක් වෘක්‍ෂයක් කරගන්න එක අපේ වැඩක්... අපි දේශපාලන වහලෙක් වෙන්නේ නැතිව අපි පත් කරගත්ත එකාට ෆෝස් කරන්න ඕන.... ඌ කරන හැම දේම හරියි කියන්න තරම් හෙංචයියෙක් වෙන්න හොද නෑ.... හැබැයි මේ එළකිරියේ ගෝඨට බනින එවුන්ගෙන් අතිශය බහුතරය කැපුවත් අහවල් පාට කියන ජාතියේ එවුන්.... උන් කවදාවත් ගෝඨට බැන්නට විකල්පේ මොකක්ද කියන්නේ නෑ... හරිනං උන් ඒ විකල්පේ මොකක්ද කියල කියන්න ඕන... එක් සාධාරණ නම්, ප‍්‍රායෝගික නම් උත්සහා කරල බලන්න ඕන එකක් නම් අපේ හැකියාවෙන් ඒක සමාජගත කරන්න ෆුල් ට‍්‍රයි එක දෙනවා....
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581

    Hari hari futa S pass
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535

    මෙන්න මේවට තමයි නියම බයි රචනා කියන්නේ .
    මරුවට ලියල තියෙනවා .
    ටොප් ලියමනක් මචං . :yes::yes::yes:
     
    • Love
    Reactions: ewijesekara

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙන්න මේවට තමයි නියම බයි රචනා කියන්නේ .
    මරුවට ලියල තියෙනවා .
    ටොප් ලියමනක් මචං . :yes::yes::yes:
    :eek: හයියූ නෑ... රචනා ලියල පොරක් වෙන්න ඕන නෑ.... ඇත්ත ඇති සැටියෙන් ලියනවා...
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පුටින් ට කම්පෙයාර් වෙච්ච නන්දසේනව දැන් දැන් සජිත් එක්ක කම්පෙයාර් වෙනවා පේනවා .. ඒ ගැන තමා දුක !
    ubama kiyapan balanna kawuda hoda kiyala chande denna? :oo::oo:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නැහැ තෝරගන්න තිබ්බ උත්තර වලින් වඩාත් ගැලපෙන් පිලිතුර පාවිච්ච් කලා !(2)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501

    ටොයි / ජෙපි ජනතාව ඕවට උත්තර දෙන්නෙ නෑ, ඒ ගොල්ලො උත්තර දෙන්නෙ පෝස්ට් එකේ කුණුහරප ගොඩක් සහ පින්තූර තිබුනොත් විතරයි :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Tho wage adu kule ekekgen Oita wada monawa balannada 😂 adu kule gobbaya.. danagahapiya ...

    Badu mila Wadi karanta kiwwama higana paraya trigger wela 🤣😂 5000 lokuda higanno?
    Muge wedding video ek man nam gawa tiyanwa mudukku porak konde wawan inna yantam freelancing goda yanna dagalana eith wahalkama ata arinna u kamati ne 😂😂
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Eka thamai uta adu kule parayata kiwwama taraha giye... Kohomath ohoma hithenta molayak nathi Hama ekama wage adu kule modayek thamai... Ewa jaana walin enne..
    උඹ අනුන්ගේ ජාතකේ හොයන්න කලිං උඹගේ ජාතකේ හොයපං.... උඹගේ ජාතකේ අවුල් හින්ද හීනමානය ඇති වෙලා අනිත් උන්ගේ ජාතකේ හොයන්න යනවා... උඹ පෘතුගීසින් වෙනුවෙන් සිංහලයෙකුගේ පුකට වෙඩි තියල නම්බු ගත්ත පරම්පරාවක හාල්පාරුවෙක්... උඹගේ ආච්චි ඩක්කු යට රු.50 සහනශීලි පැකේජේ එකට පුක දුන්න ගෑණියෙක්....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොහේද යකෝ මම ගෝඨට ගුණ වයල තියෙන්නේ....? උඹ අවුරුදු ගාණක් ගෑණියෙක් තියා ගෑණියෙක්ගේ ජංගියක්වත් දැකල තිබ්බෙ නැත්තං උඹට ගෑණු 02 ක් දීලා එකක් තෝර ගන්න කොට උඹ රූප සුන්දරි එනකං නෝ කතා කියල නිකං ඉන්නවද දෙකෙන් හොද එක තෝරගෙන ෂොට් එක දෙනවද...?
    Dura dakina eka lesi na :)
    මොනව වුනත් ගෝඨා දින්න එක හොඳයි. නැත්තං තාම පොර.
    හැබැයි තුන්වෙනි පාරටත් රාජපක්ෂලා සිංහලයන්ට හිමින් සීරුවේ අරිනවා හම්බ සැලකිල්ල නිසා.

    Sataketa dunna, sarala kamata dunna, rawulata dunna, elanga sare lokuma papuwa thiyana ekkenata demu :)
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජවිපෙ හිතන් නෑ කවුරුත් මෝඩයි කියලා. ඒත් ඡන්ද වලදි හැසිරෙන විදිය බුද්ධිමත් නෑ. ඒක ඕන කෙනෙක් පිලිගන්න දෙයක්. ජවිපෙ ඒක එලිපිට කියනවා. ඡන්දෙ ගන්න ඕනවට 'ජනතාව බුද්ධිමත්' කියන්න උන්ට ඕනකමක් නෑ.ජවිපෙ කරන්න ඕන දේවල් ගැන වැඩිපුරම උපදෙස් දෙන්නේ අනිත් පක්ෂ වල අය.ස්වයං විවේචන කතාවත් ජවිපෙ නොවන අයගේ යෝජනාවක්.තමන් අයිති කඳවුර ජවිපෙ අතින් විවේචනය නොවන තාක්කල් උන්ට ජවිපෙ හොඳයි.විවේචනය වෙන්න ගත්තොත් එනවා උපදෙස් දෙන්න.දැන් ඔය අනුරට බනින පොහොට්ටු උන් කියන්නෙම හොඳට තිබ්බ ජේවීපී එක අනුර කෑව කියලනෙ. ඉතින් උන් ඒ ගැන සතුටු වෙන්නනෙ ඕන. ඒත් උන් අනුරට කොච්චර ගහනවද. ඒකෙන් තේරෙන්නෙ උන්ට අනුරගෙන් වැදිල තියෙන තරම. අනිවාර්යයෙන් උඹ කියන අනිත් කතාව ඇත්ත.ඒක ලොකු ජයග්‍රහණයක්.ජනාධිපතිවරණෙදි ගෝඨාභයට වැටුන ඡන්ද ඔක්කොම මහමැතිවරණයෙදිත් පොහොට්ටුවට වැටුනා.පාවෙන ඡන්දත් එක්කම.ඒවා තමයි නාලක ගොඩහේවා,ඡන්න ජයසුමන වගේ අයව ගෙනාවෙ.මම අර කියපු අයත් පොහොට්ටුවට විතරක් ගහලා නිකම් හිටියා මනාප ලකුණු නොකර.ඒක දුන්නෙත් ගෝඨාභය ගැන ඒ වෙද්දිත් චූටි බලාපොරොත්තුවක් තිබ්බ නිසා.මම හීන් කෙඳිරියක් කියල කීවෙ ඒක.
    "ස්වයං විවේචන කතාවත් ජවිපෙ නොවන අයගේ යෝජනාවක්."

    උබ ජවිපෙ මීට කලින් කරපු ස්ව්‍යං විවේචන ගැන අහල නැද්ද බන්? ස්ව්‍යං විවේචනය කියන එක ජවිපෙ තුල තියෙන එකක්. අනිත් පක්ශවල එහෙම එකක් නෑ. මටනම් ජවිපෙ වෙච්ච දේ ගැන කිසිම සතුටක් නෑ. පුදුම කණගාටුවටක් තියෙන්නෙ. අනුරගෙ ප්‍රශ්නයක් තියෙනවා බන්. පොහොට්ටුවෙ උන් අනුරට ගහල උන්ට වැටෙන පාවෙන ජන්ද නැති කරනවනම් පොහොට්ටුවෙ උන් මේ දක්වා සාර්ථකයි කියල කියන්න පුලුවන්. දක්ශ නායකයෙක් නම් ඒවට counter attack කරල පක්ශෙ ජයග්‍රහණය කරා මෙහෙයවන්න ඕනෙ. අනිත් එක යුද්ධය
    අවසන් අදියරේ දරුනුවට යන දවස්වල අනුර හිටපු මතය උබ දන්නවද? සෝමවංශ ලාල් විමල් හිටපු මතය සහ අනුර සහ විජිත ඒ කාලෙ හිටපු මතය උබ දැනුවත්ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුටින් ට කම්පෙයාර් වෙච්ච නන්දසේනව දැන් දැන් සජිත් එක්ක කම්පෙයාර් වෙනවා පේනවා .. ඒ ගැන තමා දුක !

    මොනාද බන් මේ කියන්නේ ...චන්දෙට ඉල්ලුවේ ගෝටයි පුටිනුයිද ? 🤭🤭