උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ජනදිපතිවරනයක් තියන්න අඩුමගානේ තව අවුරුදු 2.5ක් වත් තියෙනවා. බලපල්ලකො අන්තිම අවුරුද්දේ දෙන media campaign එක .මෙච්චර බැන්නට ආයි රෙද්ද කරේ තියාගෙන ගිහින් ම පත්කරගන්න හැටි .
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....

    Ado umbane, naaki mainagei, gota sir ge , hamba wirodhi agenda wlata kade giye
    nuwara towme samosa wikunanwa kiyala?
    palliye kulune ayuda thiyenwa kiyala? den eva hambunada?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    ඒ දවස් වල බයියෝ පෝස්ට් දැම්මා නේද "එළිපිටම ගෝටා ට කඩේ යමි" කියලා. ඊයා බං. මතක් වෙද්දිත් හිරිකිතයි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පඹයා නැතුව වෙන එකෙක් ආවනං අඩුගානෙ පෝට් සිටි එකත් තියාගෙන කොරෝන වලින් මෙච්චර මිනිස්සු මැරෙන්නැතුව ඉන්න සම්භාවිතාවක් තිබ්බ
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....

    uba sinhala dannawa ethi ne
    eke thiyana Asambawyakkriya kiyala jathiyak.
    Ex: Ada wessanam enna beri wenna thibba. Mata lottery ekak edunanam car ekak gannawa

    e wage sajith awanam anura awanam kiyanna deyak ne den eka wela iwarai

    Gota ettatama fail compared to maithreepala.
    maithreepala ta govern karanna issues thibba wenama polictial ideas thibba ranil ekka practically
    den gota ta inne same ideas, own brother, still still fail !
     
    • Haha
    Reactions: rockmon

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    (my3 ta eeta kalin dunne) gotata dunna janapathi waranedi. waraduna , rawatuna piligannawa. eelanga chandedi , chanda kole katu gaala awa , eka nisa hithata awulak na wadiya. ayeth rawatenne nehe. danna ekekta rawatenna denneth na. kari ballo okkoma ekai. umabalath kade giyata aulak na, danagena palayalla. ganna puluwan deyak ganin ungen. eth rawatenna epa.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    185302816_1044501462620856_7794286515383767099_n.jpg
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගෝඨා නිකන්ම උද්දච්ච කයිවාරුකාරයෙක් විතරයි. මහින්ද හොද සෞඛ්‍ය තත්වයක හිටියානම් මෙච්චරම කෙල නොවෙන්න තිබ්බා.
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Rata sun Vela , API Gon Vela

    Munta awrudhu 5i okkoma mathaka it's passe galavala denava gahaganna bayyo
    ------ Post added on May 23, 2021 at 11:04 AM
     
    • Like
    Reactions: Tyrion Lannister

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....
    බයියෙක් දෙන්නෙක් මරලා හිරේ ගිහින් ස.ට කියල ජනාධිපති සමාව ගන්න බැරිවෙයිද බ්‍රෝ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තටම ගෝඨට දුන්න එක වැරදි ද...? දෙන්නෙ තිබ්බේ සජිත්ට ද...? නැත්තං අනුරට ද...? පාලූ ගෙයි වළං බින්ද සියල්ලෝටම ආරාධනා... අපි කතා කරමු....

    ඔන්න අපි ආවා.. 😆😆
     
    • Haha
    Reactions: dayt0na