උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..

    ehemada @nicjosh83
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,914
    28,828
    113
    08BAB8D7-59A1-4E31-B65C-EB4E9ECA3655.jpeg
     
    • Like
    Reactions: senal neveyi

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පවිත්‍රගෙ කොවිඩ් රිපෝටින් ගැසට් එකෙන් පස්සෙ ගුනෝත්තර ශ්‍රේනියක් වගෙ කොරෝනා පල්ලම් බහිනවා හරි සතුටුයි. ජූලි 6 වෙනකොට කොරෝනා ලෙඩ්ඩු ගාන සෘණ සෙල්සියස් 95' වගෙ අඩුවේවි.. ගිය අවුරුදු ඉදන් ඕක කරානම් අද සෘණ දෙමිලියනක් වගෙ අඩුවෙලා
     
    • Like
    Reactions: hasithayad

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය වැඩ කලේ නැ කියා කියා හැමිනෙන නිසා තමයි ගෝටා රට වහුවෙත් නැතතේ මේ පාර
    නැත්නම් එකටත් බනිනවා මේ ගොන් හැතිකරේ
    පාරිමෙන්ටුහ්වට හරි එවුන් පත් කර ගන්න කියල මිනිසුන් ටනේ කිව්වේ උන් මොකද කලේ පරණ සෙට් එකම ආයේ ගේනවා
    එ මිනිහට බැනල මක් කරන්නද
    ඔව් නේද බං. මිනිස්සු තමයි වැරදි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රෙදි නැතුව කඩේ ගිය පොන්නයන්ගෙන් මේ දවස්වල අහන්න තියෙන්නෙත්

    දැන් සැපද :lol:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රෙදි නැතුව කඩේ ගිය පොන්නයන්ගෙන් මේ දවස්වල අහන්න තියෙන්නෙත්

    දැන් සැපද :lol:
    @miyuru4u , @Pathfinder_A2Z, කෝ උබලා. ගෑස් සිලින්ඩරෙ පුකේ බස්සගෙනද ඉන්නේ?