අම්මෝ උට්ටෝ IMDB 9 තියෙනවා. වෝට් 4000 :lol::lol::lol::lol: IMDB 9 අරන් තියෙන්නෙ බන් වෝට් 5000ක් වත් නැතුව නෙ. :rofl::lol: පොස්ට් එකේ ලියල තියන තරම් සුපිරි නැති උනත් ලස්සන කතාවක් :D :rolleyes: බැලුවට පාඩුවක් වෙන්නේ නෑ :D