එක්තැන් වුනාම බල්ලෙක්වත් නැතුව සල්ලි වලින් ඇති වැඩේ මොකක්ද?සල්ලි වැඩක් නැද්ද එතකොට
උබට කීයදමුස්ලිම් පල්ලියෙ නම් ඕන නෑ, මුස්ලිම් උනාම ඇති
එච්චර නම් පුකේ අමාරුවක් නෑ, හැබැයි එච්චර කල් ඉන්න එකක් නෑ කියල ශුවර්, දැනටම ප්රෙශර්
------ Post added on Oct 12, 2024 at 10:33 AM
සල්ලිවලින් තනිය මකන්න කවුරු හරි රෙන්ට් එකට ගන්න පුලුවන් නෙඑක්තැන් වුනාම බල්ලෙක්වත් නැතුව සල්ලි වලින් ඇති වැඩේ මොකක්ද?
එච්චර ගට් එකක් තිබුණනං මං මැරිල අවුරදු ගාණක් දැංම්ං නම් කිනිස්සකින් හාට් එකට ඇනගෙන මැරෙනව![]()
රෙන්ට් එකට ගන්න එකාටද කියන්නේ මෙන්න මගේ කාඩ් එක මෙන්න පින් නම්බර් එක අකවුන්ට් එකෙන් සල්ලි අරගෙන කඩේට ගිහින් බඩු ගේන්න මේකෙන් ඔයාගේ පඩියත් ගන්න කියල? ඌ යයි සල්ලි ගේන්න හැබැයි ආයේ එන එකක් නෑ.සල්ලිවලින් තනිය මකන්න කවුරු හරි රෙන්ට් එකට ගන්න පුලුවන් නෙ
ඒක අම්මලාගෙන් පස්සෙ නෑඅනුරාදරා යාට නම් පැන්සොන් එක තියෙනවා
හාටෙකට ඇන්නාම වේදනාවක් නෑ හෝස් ගාල යනව එවලෙමඑච්චර ගට් එකක් තිබුණනං මං මැරිල අවුරදු ගාණක් දැං
වේදනාවක් නැතුව මැරෙන්න බෙහෙත් හොයන්න ගිහින් තමා මෙච්චර කල් ඒක නොවුණෙ![]()
uba salli hamba karanna try karalama nadda ban ?ඒක අම්මලාගෙන් පස්සෙ නෑ
අම්මගෙ එක තාත්තට ලැබෙනව
තාත්තගෙ එක අම්මට ලැබෙනව එච්චරයි
මගේ අසනීපෙ ගැන කිසිම ඩොක්ටර් කෙනෙක් හරියට තක්සේරු කරල නෑ
පිටරටක හිටියනං මට මීට වඩා ප්රතිකාරයක් වුණත් ලැබෙනව
pitarataka hitiya nam umba marila godak kal ban, hebirisawakata wath behethak ganna thiyena amaruwa giya un dannawa, anika hena harak inneuba salli hamba karanna try karalama nadda ban ?
Ausi UK norwe wala wayasak unta salakanwane , ehe adult care giya nm godaඋඹට අයිඩියා එකක් ගන්නද? සල්ලි ටිකක් එකතු කරලා මහළු නිවාසෙකට සෙට් වෙන්න, ගේ උඹට නම් ගේ නිවාසෙට ලියන්න පුළුවන් නැත්තම් සල්ලි කරලා ඒක නිවාසෙට හරවන්න පුළුවන්, මැරෙනකම් බලාගන්නව, පල්ලියකින් කරන එකකට යන්න. හොඳ කොලිටි තැන් තියෙනව. එච්චරකල් ජීවත් උනොත් මගෙත් ප්ලෑන් එක ඕක තමයි, ළමයි සලකන කතා බොරු. උන්ට උන්ගෙ ජීවිතයක් තියෙන්න ඕන
no money, no treatmentAusi UK norwe wala wayasak unta salakanwane , ehe adult care giya nm goda
Ehe unta dall eka denne , citizens ganna witarai one , salli tiyena unta meka puluwan , anik unta hulan tamano money, no treatment
උබ කැමතිද ඇදක් උඩට වෙලා ගූ වෙලා චූ වෙලා අනිත් අයටත් කරදර යක් වෙලා ජීවත් වෙන්න මල් සාලාවට ඕඩරේ දීලා සල්ලි කීයක් හරි ඉතුරු කරල ම්ං නම් ඕක තමා මොකුත් කරකියාගන්න බැරිනම් කරන්නෙබික තමා
------ Post added on Oct 12, 2024 at 10:36 AM
