උඹ වයසට ගිහින් අන්තිම කාලෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මුස්ලිම් පල්ලියෙ නම් ඕන නෑ, මුස්ලිම් උනාම ඇති


    එච්චර නම් පුකේ අමාරුවක් නෑ, හැබැයි එච්චර කල් ඉන්න එකක් නෑ කියල ශුවර්, දැනටම ප්‍රෙශර්
    ------ Post added on Oct 12, 2024 at 10:33 AM
    උබට කීයද
     
    • Like
    Reactions: reuse

    AnuradhaRa

    Well-known member
  • ම්ං නම් කිනිස්සකින් හාට් එකට ඇනගෙන මැරෙනව:yes:
    එච්චර ගට් එකක් තිබුණනං මං මැරිල අවුරදු ගාණක් දැං

    වේදනාවක් නැතුව මැරෙන්න බෙහෙත් හොයන්න ගිහින් තමා මෙච්චර කල් ඒක නොවුණෙ 😅
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    සල්ලිවලින් තනිය මකන්න කවුරු හරි රෙන්ට් එකට ගන්න පුලුවන් නෙ
    රෙන්ට් එකට ගන්න එකාටද කියන්නේ මෙන්න මගේ කාඩ් එක මෙන්න පින් නම්බර් එක අකවුන්ට් එකෙන් සල්ලි අරගෙන කඩේට ගිහින් බඩු ගේන්න මේකෙන් ඔයාගේ පඩියත් ගන්න කියල? ඌ යයි සල්ලි ගේන්න හැබැයි ආයේ එන එකක් නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • අනුරාදරා යාට නම් පැන්සොන් එක තියෙනවා
    ඒක අම්මලාගෙන් පස්සෙ නෑ
    අම්මගෙ එක තාත්තට ලැබෙනව
    තාත්තගෙ එක අම්මට ලැබෙනව එච්චරයි

    මගේ අසනීපෙ ගැන කිසිම ඩොක්ටර් කෙනෙක් හරියට තක්සේරු කරල නෑ
    පිටරටක හිටියනං මට මීට වඩා ප්‍රතිකාරයක් වුණත් ලැබෙනව
     
    • Like
    Reactions: reuse

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එච්චර ගට් එකක් තිබුණනං මං මැරිල අවුරදු ගාණක් දැං

    වේදනාවක් නැතුව මැරෙන්න බෙහෙත් හොයන්න ගිහින් තමා මෙච්චර කල් ඒක නොවුණෙ 😅
    හාටෙකට ඇන්නාම වේදනාවක් නෑ හෝස් ගාල යනව එවලෙම
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඒක අම්මලාගෙන් පස්සෙ නෑ
    අම්මගෙ එක තාත්තට ලැබෙනව
    තාත්තගෙ එක අම්මට ලැබෙනව එච්චරයි

    මගේ අසනීපෙ ගැන කිසිම ඩොක්ටර් කෙනෙක් හරියට තක්සේරු කරල නෑ
    පිටරටක හිටියනං මට මීට වඩා ප්‍රතිකාරයක් වුණත් ලැබෙනව
    uba salli hamba karanna try karalama nadda ban ?
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    උඹට අයිඩියා එකක් ගන්නද? සල්ලි ටිකක් එකතු කරලා මහළු නිවාසෙකට සෙට් වෙන්න, ගේ උඹට නම් ගේ නිවාසෙට ලියන්න පුළුවන් නැත්තම් සල්ලි කරලා ඒක නිවාසෙට හරවන්න පුළුවන්, මැරෙනකම් බලාගන්නව, පල්ලියකින් කරන එකකට යන්න. හොඳ කොලිටි තැන් තියෙනව. එච්චරකල් ජීවත් උනොත් මගෙත් ප්ලෑන් එක ඕක තමයි, ළමයි සලකන කතා බොරු. උන්ට උන්ගෙ ජීවිතයක් තියෙන්න ඕන
    Ausi UK norwe wala wayasak unta salakanwane , ehe adult care giya nm goda
     
    • Like
    Reactions: reuse

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බික තමා
    ------ Post added on Oct 12, 2024 at 10:36 AM
    උබ කැමතිද ඇදක් උඩට වෙලා ගූ වෙලා චූ වෙලා අනිත් අයටත් කරදර යක් වෙලා ජීවත් වෙන්න මල් සාලාවට ඕඩරේ දීලා සල්ලි කීයක් හරි ඉතුරු කරල ම්ං නම් ඕක තමා මොකුත් කරකියාගන්න බැරිනම් කරන්නෙ :yes:
     
    • Like
    Reactions: reuse