උඹ සෙයිලම් ආවෙ කවුරු කියලාද බං...මල්ලියේ...

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    YAKO GON KATHA KIYANNA EPA. THO ME KARANNE RASIKA AIYATATH APAHASAYAK. SERIOUS. HARIYATA KAVI LIYANA EKAI MAMA WAGE EHEN MEHEN PATALALA LIYANA EKAI DEKAK. THO MAWA LIDE DANAWA GODA GANNAWA AYE DANAWA. :confused::confused::confused::confused::confused:

    හොඳ කවියෝ කියල කීවේ මට වඩා හොඳ කවියෝ... මට මෙලෝ දෙයක් ලියාගන්න බෑ නේ.. :baffled:
    මම ඒ දෙන්නව සංසන්ධනය කරන්න ගියේ නෑ..රසික අයියාගේ ලිවිල්ල බොහෝම ඉහලයි තමා. :love:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මම නිදාගන්න යනවා..හිම වලට පින් සිද්ධ වෙන්න පැය තුනක් ප්‍රමාද වී රාජකාරියට වාර්තා කල හැකියි..ඒ හන්ද රසවතුන් එක්ක රසවත් කාලයක් ගෙවා ගත්තා..ඔයාල හැමෝම ඇවිත් කවියට දෙන දිරියට බොහොම ස්තුතියි...මේක හරිම රහ අත්දැකීමක් ...:love::love::love:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    who are your favorite poets? aren't you into english poetry?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මල්ලියේ ජීවිතේ ඇත නෙක නෙක පාට
    ඒවයින් මං දන්නෙ ඇහේ කඳුළේ පාට
    උඹට මං පෙන්නුවෙම පිරිසිදුම සුදු පාට
    අද දකින්නට ඇහැකි ආදරේ රතු පාට...

    හිතට වැදුනා... :)
    මම තාම elakiri යට අලුත්ය.
    කවිකාරියෝ ද සිටීම සතුටට කරුණකි... :D
     
    • Like
    Reactions: Dewrangi

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නිදාගන්න යනවා..හිම වලට පින් සිද්ධ වෙන්න පැය තුනක් ප්‍රමාද වී රාජකාරියට වාර්තා කල හැකියි..ඒ හන්ද රසවතුන් එක්ක රසවත් කාලයක් ගෙවා ගත්තා..ඔයාල හැමෝම ඇවිත් කවියට දෙන දිරියට බොහොම ස්තුතියි...මේක හරිම රහ අත්දැකීමක් ...:love::love::love:

    හිම වලට පින් සිද්ධ වෙන්න අපිට තව ටිකක් කවි අහන්න ලැබේවා.
    මම ඔය විදියට ප්‍රාර්ථනා කරන දෙවනි කෙනා ඔයා.
    තව කෙනෙක් ඉන්නවා. ඔහේ ඉන්න අපේ පොල්වත්ත අයියා.
    උන්දෑගේ බ්ලොග් එක අම්බලන්ගොඩ කථා වැඩි වැඩියෙන් ලියවෙන්න ඕනේ හිම වලට පිං සිද්ධ වෙන්න.

    සුභ රාත්‍රියක් අක්කේ!!! :cool:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම නිදාගන්න යනවා..හිම වලට පින් සිද්ධ වෙන්න පැය තුනක් ප්‍රමාද වී රාජකාරියට වාර්තා කල හැකියි..ඒ හන්ද රසවතුන් එක්ක රසවත් කාලයක් ගෙවා ගත්තා..ඔයාල හැමෝම ඇවිත් කවියට දෙන දිරියට බොහොම ස්තුතියි...මේක හරිම රහ අත්දැකීමක් ...:love::love::love:

    :D OBAGE KARUNIKA BAWAYATA STHUTHIWANTHA WEMU...
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    who are your favorite poets? aren't you into english poetry?

    Not much මල්ලි...actually not at all...and for me there is no such thing called favorite poets...I read and if I feel it...I have never followed anybody...but I always admire lyrics by Mr Premakirthi De Alwis...like I said my writing has not been influenced by any literature or any studies..It is just how I feel the world..I don't know how to explain it...
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හිම වලට පින් සිද්ධ වෙන්න අපිට තව ටිකක් කවි අහන්න ලැබේවා.
    මම ඔය විදියට ප්‍රාර්ථනා කරන දෙවනි කෙනා ඔයා.
    තව කෙනෙක් ඉන්නවා. ඔහේ ඉන්න අපේ පොල්වත්ත අයියා.
    උන්දෑගේ බ්ලොග් එක අම්බලන්ගොඩ කථා වැඩි වැඩියෙන් ලියවෙන්න ඕනේ හිම වලට පිං සිද්ධ වෙන්න.

    සුභ රාත්‍රියක් අක්කේ!!! :cool:

    දන්නා විදියට මේ දවස් වල පොල්වත්ත අය්යා හිස හැරුන අතේ යනවා...හිමට බයේද කොහෙද?
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මල්ලියේ ජීවිතේ ඇත නෙක නෙක පාට
    ඒවයින් මං දන්නෙ ඇහේ කඳුළේ පාට
    උඹට මං පෙන්නුවෙම පිරිසිදුම සුදු පාට
    අද දකින්නට ඇහැකි ආදරේ රතු පාට...

    හිතට වැදුනා... :)
    මම තාම elakiri යට අලුත්ය.
    කවිකාරියෝ ද සිටීම සතුටට කරුණකි... :D

    බොහොම ස්තුතියි මල්ලි...කවි කාරියෝ ඇත..එහෙත් විරලය...දිගටම කවිත් එක්ක රැදෙන්න :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දන්නා විදියට මේ දවස් වල පොල්වත්ත අය්යා හිස හැරුන අතේ යනවා...හිමට බයේද කොහෙද?

    උන්දෑ පට්ට බිසී මේ ටිකේ.... :cool:
    අද තමා බැක් ටු හෝම් වෙලා තියෙන්නේ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Not much මල්ලි...actually not at all...and for me there is no such thing called favorite poets...I read and if I feel it...I have never followed anybody...but I always admire lyrics by Mr Premakirthi De Alwis...like I said my writing has not been influenced by any literature or any studies..It is just how I feel the world..I don't know how to explain it...

    I enjoy reading more than writing I guess :D

    Good night anyways babes
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එලකිරියේ ඉතිහාසගත ගෘහ නිර්මාණ ශිල්පියෝ දෙන්නම හොඳ කවියෝ තමා..
    එකෙක් ලියන්නෙම නෑ. හැංගිලා ඉන්නේ. ඉතුරු වෙලා ඉන්න අනිත් එලා මේ වගේ පෝස්ට් එකක් දැම්මම...

    කිඹුලයියේ.. ක්ලිනික් එක පිටිපස්සේ තියෙන කිතුල් පත්ත අරගනින්. ගහපන් මට දඩෝරියං ගාලා එකක්. අත පය හෙල්ලුවොත් ආයේ ගහපං.

    :baffled::baffled::baffled:
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    දුටු හැම දනා හට අනගිව මනරංගී
    තුටු පටු කළා ගලපා කවි අනරංගී
    එළකිරියේ වසනා නුඹ අභි
    රංගී
    මට ගුරු වෙයන් අක්කේ මගෙ දෙව්රංගී

    :love::love::love:
     
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,851
    8,078
    113
    මෙන්න මෙතන...
    දුටු හැම දනා හට අනගිව මනරංගී
    තුටු පටු කළා ගලපා කවි අනරංගී
    එළකිරියේ වසනා නුඹ අභි
    රංගී
    මට ගුරු වෙයන් අක්කේ මගෙ දෙව්රංගී

    :love::love::love:

    තෝ වැඩ නැතුව මෙතන කවි ලියනව නේද..හිටපන් බොසාට කියන්නම්..:cool::cool::yes::yes::yes:
     
    • Like
    Reactions: J Sparrow