උයන්න පුලුවන්ද

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    melo rahak na wage penumen nam. okkoma ballo puso kana nisa awlak na.
    හැම එකටම අල ගෙඩියක් දාන්නෙ ඇයි?

    වයිපරේ ගමේ ගියා කියල විතරක් කිව්වම ඇති ඇයි මේ අනුරාදරා වගේ වෙලා.


    උද්ධමනය එක්ක සොලෝ ගෙත් ට්‍රැක පැනලවත්ද

    🥲
    සංවාදයට
    දඩෝරිය කෙලින්ම ලිඳේ 😂😂

    tmp nonek gemu dawas dekakata witara

    උබලනම් කියයි උයපු නැති දවසට සෝලොගේ නෝනා සොලොට ගහන්නෙ මේම


    ------ Post added on Feb 12, 2023 at 7:24 PM

    @YESno උඹටත් පවුල නෙලනව නේද..😂
    ------ Post added on Feb 12, 2023 at 7:43 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,070
    113
    adala nene
    0f3c13387a9e3f56448df32b458b05e0--steak-snow-dogs.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    කොල්ලො කියන කතා ඇත්ත වගේ මටත් පේන්නෙ....😂


    උයන්න බෑනෙ...
    ට්‍රයි කරලත් නෑ එහෙම ලොකුවට. සමහර වෙලාවට පොඩි පොඩි දේවල් උයල තියෙනව.... බැරි වෙන එකකුත් නෑ...
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මුගේ මේ බොරු ඔය හිටපු ගමන් උයනවයි කියන්නේ.. හැමදාම උයල වළං ඔක්කොම හෝදනවා මු ගැනිට බයයි..
    හැමදාම උයන්නෙ නෑ
    වලන් නන් හෝදනව ඉතින්, ඇයි වදෙ, වලදක් හේදුවා කියල මොකො වෙන්නෙ :cautious:


    මොලේ ඇති පූසෙක් සහ මෝඩ @Solo Rider 😂😂😂
    අහුවෙන තැනකින් මාළු තිබ්බම බලල්ලු උස්සනව කියල තොට තේරෙන්නෙ නැද්ද යකෝ..😂😂
    :cautious:
    උයන්න නං මට තේරෙන්නෙත් නෑ බං...අම්ම ලෙඩ වුන දාට තාත්ත ගෙදර නැත්තං මං බඩගින්නෙ...😭😢
    :ROFLMAO:


    අඩෝ උඹත් දන්නවද සීන් එක....මම මේකෙ කිව්වෙ නෑ හරි නැති හින්ද 😂😂
    :cautious:


    melo rahak na wage penumen nam. okkoma ballo puso kana nisa awlak na.
    පල හුක් :growl:


    හැම එකටම අල ගෙඩියක් දාන්නෙ ඇයි?
    ‍රහයි බන් එතකොට
    මම මොන එලවලුව කිරට හැදුවත් අල ගෙඩියක් දානව

    බීට් + අල , මාලු මිරිස් + අල, මෑකරල් + අල, බිම්මල් + අල, බන්ඩක්ක + අල
    වයිපරේ ගමේ ගියා කියල විතරක් කිව්වම ඇති ඇයි මේ අනුරාදරා වගේ වෙලා.

    උද්ධමනය එක්ක සොලෝ ගෙත් ට්‍රැක පැනලවත්ද

    🥲
    සංවාදයට

    :ROFLMAO:
    tmp nonek gemu dawas dekakata witara

    උබලනම් කියයි උයපු නැති දවසට සෝලොගේ නෝනා සොලොට ගහන්නෙ මේම


    ------ Post added on Feb 12, 2023 at 7:24 PM

    :cautious:
    bump
    uyana ekath balangiyaama athal wage :D
    උයන එක ආතල් බන්.
    වලන් හෝදන්න තමා එපා වෙන්නෙ :cautious: