උයන්න පුලුවන්ද

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Ado balla mokekda pavo hadunu?


    උගෙ වර්ගෙ නන් පැහැදිලි නෑ බන්. ඒ අහල පහල ගෙදරකින් හම්බෙල තියෙන්නෙ,

    පොඩ්ඩක් මික්ස් ගතියකුත් තියනව. ක්‍රීම් පාට, දිග බූල් එකෙක්.


    kumbala malu + bala malu. saththu tikata deiyangema pihitai.
    5kg C4 + grenade ekak gahuwa wage thiyei bada athule

    mata literally meka kiyanna thiyenne "kumbala malu kaawanam widawapan balalo..."



    උස්නයි කියනව නෙහ් 😕
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    උගෙ වර්ගෙ නන් පැහැදිලි නෑ බන්. ඒ අහල පහල ගෙදරකින් හම්බෙල තියෙන්නෙ,

    පොඩ්ඩක් මික්ස් ගතියකුත් තියනව. ක්‍රීම් පාට, දිග බූල් එකෙක්.






    උස්නයි කියනව නෙහ් 😕
    Umbe ballage photo eka dannda
     
    • Wow
    Reactions: Solo Rider

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උයන්න නන් බැ ස්වීට් කෑම නම් කීපයක් හදන්න දන්නවා වයිෆ්ට උදව් කරනවා විතරයි මන් :-( :sneaky:

    පුසෝ නම් කරදර කාරයෝ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,781
    9,889
    113
    මේ ලෝකෙ කෑම උයන්න බැරි එකම ජීවියා මම වෙන්න ඇති 🥲 කොච්චර ට්‍රයි කරත් බෑ 😟 හත්පොලේ ගාගෙන ගූ කරගන්නවා හදන්න ගියාම. මේක ඉදිලා ඇතිද තැම්බිලා ඇතිද ඒක මෙශර් කරගන්නවත් තේරෙන්නෙ නෑ 😒
    නිකම් ඉන්ඩ එපා උයලම තමයි පුරුදු වෙන්නෙ.
    ඉස්සෙල්ලම අල හොද්දක් හදන්ඩ පුරුදු වෙයන්.
    අල තම්බල හදනවනම් තවත් ලේසියි.
    අල ටික හෝදනවා වැලි, මඩ යන්ඩ.
    භාජනයකට දාල ලුණු දානවා. වතුර දානව වැහෙන මට්ටමට. වතුර එක නටවනවා. තැම්බිලාද ඇතිද බලන්ඩ හැන්දකින් පොත්ත සූරනවා වගේ කරනවා එතකොට පොත්ත ගැලවිලා යනවනම් එකපාරම තැම්බිලා ඇති. කෝකටත් කියලා එක ගෙඩියක් අරන් පොත්ත අයින් කරන්ඩ බලන්ඩ. ලේසියෙන්ම ගැලවෙනවනම් අනිත් ටිකත් බාල පොතු ගලවන්ඩ. ඕනෙනම් අයිස් බාත් එකකට දාන්ඩ. නැතත් කමක් නෑ. ඉතුරු ටික යූ ටියුනීසියාව එකේ තියෙන විදියට කිරි හොද්ද හදාගෙන ඒකට අර අල දාල හදාගන්ඩ. 😁

    දන්නෙ නෑ කියල හිතල කිව්වේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    මේ ඉන්නෙ අර වේස හොර පූසා @Honey Bunch @siri_ayya





    මේ ඉන්නෙ ගුන යහපත් බල්ලෙක්, කිසිම කරදරයක් නෑ



    මචං ඔයා පොටෝ දාන විදිය පොඩ්ඩක් අවුල් නේද...

    මේ විදියට දෙවෙනි ලින්ක් එක දාන්න

    dPPMPHb.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,260
    26,720
    113
    Kandy
    පුලාන් අයියා

    ඉදලා හිටලා උයනවා කියලා කාවද මේ රවට්ටන්නේ?
    වලන් හෝදන්න රෙදි හොදන්න කෑම උයන්න බබා බලා ගන්න ඔක්කොම මෙතුමා තමා කරන්නේ
    ------ Post added on Feb 12, 2023 at 5:29 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔව් බන්
    කැරියා දැන් 4 පාරක් උයන්න ගෙනාපු මාලු හොරා කෑව

    අයිස් දියවෙන්න කියල එලියෙන් තියල තිබ්බ එව්ව, ආයෙ උයල ඉවර වෙච්ච එව්ව
    කුස්සියෙ ජනෙල් ඇරල් තිබ්බොත් මූ ගෙට පනිනවා

    මරන්න තරන් යක්ස කේන්තිය් මට
    ඉවසල ඉන්නවා
    මොලේ ඇති පූසෙක් සහ මෝඩ @Solo Rider 😂😂😂
    අහුවෙන තැනකින් මාළු තිබ්බම බලල්ලු උස්සනව කියල තොට තේරෙන්නෙ නැද්ද යකෝ..😂😂

    උයන්න නං මට තේරෙන්නෙත් නෑ බං...අම්ම ලෙඩ වුන දාට තාත්ත ගෙදර නැත්තං මං බඩගින්නෙ...😭😢

    මුගේ මේ බොරු ඔය හිටපු ගමන් උයනවයි කියන්නේ.. හැමදාම උයල වළං ඔක්කොම හෝදනවා මු ගැනිට බයයි..
    අඩෝ උඹත් දන්නවද සීන් එක....මම මේකෙ කිව්වෙ නෑ හරි නැති හින්ද 😂😂
    ------ Post added on Feb 12, 2023 at 6:57 PM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    හැම එකටම අල ගෙඩියක් දාන්නෙ ඇයි?

    වයිපරේ ගමේ ගියා කියල විතරක් කිව්වම ඇති ඇයි මේ අනුරාදරා වගේ වෙලා.


    උද්ධමනය එක්ක සොලෝ ගෙත් ට්‍රැක පැනලවත්ද

    🥲
    සංවාදයට