උයන්න පුලුවන් උන් වරෙන්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,833
    2,737
    113
    මොනවගේ දේවල් ද උබලට උයන්න පුලුවන්?

    හොද යුටියුබ් හෝ ෆේස්බුක් චැනල්ස් ටිකක් තියෙයිනම් දාපංකෝ... ගොඩක් වෙලාව අරගෙන හදන curry ඒව නෙමේ.. පොඩ්ඩක් ආසාවක් ආවා කුකින් පාරක් ඉගෙනගන්න.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මම නම් tik tok insta තියෙන ඒවා බලලා මෙහෙ තියෙන බඩු වලින් මොඩිෆයි කරලා හදනවා. herbs වර්ග use කරනවා මම .
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    eka video ekakin newe mn nam hadasnne. video 5k withara adala topic balala, magema customized ekak. ekath oya penumathieyna lankawe jara channel neweyi, hoda piligath channels, websites
    මමත් එහෙමයි බන්. වීඩියෝ තුනක් හටරක් බලනව. ඒවායින් ලේසි විදියක් බලල හදනව.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,068
    13,694
    113
    35
    Spain
    ලංකාවේ උන් කන ඕන දෙයක් උයන්න පුළුවන්. ඉගෙනගත්තේ අම්මා උයන හැටි බලන් ඉඳල. අපි පොඩි කාලේ එහෙමයි හැදුනේ. අම්මා කෑම උයනකොට සහයෝගය දෙනවා කවුරුත්. ඉතින් ඉබේම පුළුවන් වුනා.
     
    • Like
    Reactions: ML1987

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,986
    15,477
    113
    New Zealand
    https://www.youtube.com/@AnomasKitchen (මෙයා පැහැදිලිව ලස්සනට කියලා දෙනවා. )
    https://www.youtube.com/@ApeAmma (මෙයා ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ. මෙයාගේ ගොඩක් රෙසිපි තියනවා. හැබැයි සමහර වීඩියෝවල එයා අලුතෙන් හදුන්වලා දුන්නා වගේ පම්පෝරි ගහනවා. )
    https://www.youtube.com/@MaheshWalatara (අපේ බල්ලට බඩ විරේකයක් කරගන්න ඕනේ උනාම මම මෙයාගේ රෙසිපි බලලා කෑමක් හදලා දෙනවා)
     
    • Wow
    Reactions: nalin0001