උයිරෙන් උයිරේ - පොඩි සන්දිය මතක් උනා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේ දෙමල සිංදුව ආවේ කාකා කාකා කියලා 2003 ආව දෙමල චිත්‍රපටයේ,එ කාලේ මේ සිංදුව වගේම අර Boys කියලා ආපු දෙමල චිත්‍රපටයෙත් සිංදු පොඩි උන්ගේ කටවල් වල තිබුනා,එ කාලේ මෙවා කොල්ලෝ බැලුවේ VCD වලින්,මට මේ සිංදුව ඇහෙනකොට පොඩි කාලේ මතක් වෙනවා,එකක් එ දවස් වල කබඩි සෙල්ලම් කරන්න ආපු මුස්ලිම් කොල්ලෙක් සෙල්ලම් කරන ගමන් මේ සිංදුව කිය කිය ඇඟට පනින්නෙ,එවා මතක් වෙනවකොට සතුටක් දැනෙනවා,අනික් පැත්තෙන් 2004 සුනාමි කාලේ වෙනකොටත් මේ ගීතය ප්‍රසිද්ධයි,එත් එක්කම සුනාමිය මතක් වෙනවා එතකොට දුකක් ඇති වෙනවා,සුර්යා-ජොතිකාගේ හොඳම කාලේ,කාලයකට පස්සෙ අද මේක ඇහුන නිසා මේ ටික දාන්න හිතුනා.

    ගීත තමයි අපට තියන එකම Time Machine එක,ගීත එක්ක අපට අප ජිවත් උන ඔනම කාලයකට Shift වෙන්න පුලුවන්.

    qMN6fb5.jpg

    සිංදුව කියපු දෙන්නත් මතක් කලේ නැත්තන් වැඩක් නැ නේ,සුචිත්‍ර සහ කේ.කේ.
    සුචිත්‍ර නම් කාලයක් සිංදු කියන එකෙන් අයින් වෙලා හිටියා මම හිතන්නෙ පෞද්ගලික හෙතු නිසා....

    Night Rider ගේ කමේන්ට් එකෙන් දැනගන්න ලැබුනේ සිංදුවට කලින් තියන ලී ගෙදර ලංකාවේ කියලා :)

    GmGU714.png

    WZN0UDv.jpg
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    "ගීත තමයි අපට තියන එකම Time Machine එක,ගීත එක්ක අපට අප ජිවත් උන ඔනම කාලයකට Shift වෙන්න පුලුවන්. " මෙන්න මේ කතාව නම් සීයට සීයක්ම ඇත්ත
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මේ සින්දුව ගොඩක් භාෂා වලටත් හැදුනා.
    හින්දි ෆිල්ම් එකක් තිබ්බා FORCE කියලා, John Abraham, Genelia D'souza එකේ ඉන්නේ.
    ඒකෙන් තමයි සින්දුවේ හින්දි වර්ෂන් එක ඇහුවේ.
    පස්සේ තමයි දැනගත්තේ ටැමිල් සින්දුවක රෙන්ඩිෂන් එකක් කියලා.

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මේ සින්දුව ගොඩක් භාෂා වලටත් හැදුනා.
    හින්දි ෆිල්ම් එකක් තිබ්බා FORCE කියලා, John Abraham, Genelia D'souza එකේ ඉන්නේ.
    ඒකෙන් තමයි සින්දුවේ හින්දි වර්ෂන් එක ඇහුවේ.
    පස්සේ තමයි දැනගත්තේ ටැමිල් සින්දුවක රෙන්ඩිෂන් එකක් කියලා.

    ow meka passe remake kipayak kala thama :)
     
    • Like
    Reactions: NushenD

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං ටැමිල් ෆිල්ම් එකක බලපු වෙනස්ම කතාවක් තියෙන ෆිල්ම් එකක්. ෆිල්ම් එක හදපු ගෞතම් මෙනන්ගේ අනිත් ෆිල්ම්ස් මේ වගේම වෙනස්.
    අදටත් මේ සිංදුව මගේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. සිංදුව අහනකොට මාර විදියට නොස්ටැල්ජික් ෆීල් එකක් එන්නේ.
    මට හිතෙන විදියට මේ සිංදුව, was way ahead of its time. ඒ අතින් හැරිස් ජේරාජ් වැඩ්ඩෙක්.
    අනිත් interesting දේ තමයි මේ සිංදුව පටන් ගන්නකොට සූර්‍යා විසී වෙලා වැටෙන, විල මැද තියෙන ලී ගෙදර ලංකාවේ නුවර එළිය පැත්තේ තියෙන කන්දේ ඇල ජලාශයේ මැද හදපු එකක්. මෑතක් වෙනතුරු මේ ලී ගෙදර ඒ ජලාශයේ තිබුනා. ඒත් මේ වෙනකොට ඒ ගැන අළුත් අප්ඩේට් එකක් නෑ.
    මමත් මේ ගැන දැන ගත්තේ හදිසියෙන් වගේ ඒ ගැන ලියපු ලිපියක් දැකලා. මං ඒ ලිපිය පහල කෝට් කරල දාන්නම්.
    "
    'Kaakha Kaakha' wooden house at Kande Ela Reservoir.

    Have you been there? Would be happy to see some more photos from that location.

    Kaakha Kaakha was an indian tamil language action 🎬 thriller movie written and directed 2003 by Gautham Menon. For this movie they had built a temporary wooden house on the Kande Ela Reservoir.

    The Kanda Ela Reservoir is located on the B512, between N'Eliya and Horton Plains. It was built between 1947-1949. Finally declared open 1950 by the prime Minister of Sri Lanka, DS Senanayake. It covers an area of 4.5 km².

    Luckily I had the chance to visit this wooden house. I remember this day very well. I came down by walk from N'Eliya and saw this beautiful wooden house across the lake. I got curious and found a way thru the nearby village and forest. At the house I met a fishing 🎣 man who told me about the film set for a tamil movie. I had a rest in the house, met his daughter and dog, made a little tour with his boat. Finally a friend of him rowed me back to the road. I enjoyed that visit very much.

    It was on my first day of a 600 km hike thru Sri Lanka (N'Eliya, Horton Plains, Sri Pada, Hatton, Mahaweli Ganga to Mutur). One of many spots where I met friendly and welcoming people throughout Sri Lanka."
     
    • Love
    Reactions: 001flyD

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    කොහෙද මේකේ ඉන්න අය ඕවා බලපු එකක් යැ
    කාශමීරේ සීන් එක .....
     
    :):)අඩේ මචං මම මේ චිත්‍රපටය සැහෙන පාරක් බලලත් ඔය කතාව දන්නෙ නැ නේ,මේක ගොඩක් පොඩි කාලේ සිද්ධි එක්ක සම්බන්ධ නිසා මට මාර ‍ෆිල් වෙනවා,අනික අර කිව්වා වගේ හැරිස් වැඩ්ඩා,මාර නොස්ටැලිජියානු ගතියක් එන්නෙ මේක ඇහුවාම,නුවර එළියේ සිද්ධිය කිව්වටම බොහොම ස්තුති මචං.

    WZN0UDv.jpg

    3ip4554.jpg

    bPE4RyV.jpg

    UukjjYi.jpg
     
    • Love
    Reactions: Night Rider

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    මම සූර්යට ආස උනේ ඔය ෆිල්ම් එකෙන්.... ඔය ෆිල්ම් ෆ්ල්ම් හෝල් එකේ ගිහිල්ල බලන්න ආසාවෙන් හිටියෙ ඒත්
    පොඩි එතකොට ඒ හිනදා deck peese එකේ බැලුවේ
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මම සූර්යට ආස උනේ ඔය ෆිල්ම් එකෙන්.... ඔය ෆිල්ම් ෆ්ල්ම් හෝල් එකේ ගිහිල්ල බලන්න ආසාවෙන් හිටියෙ ඒත්
    පොඩි එතකොට ඒ හිනදා deck peese එකේ බැලුවේ
    ඩෙක් එකෙන් බැලුවා කියන්නෙ තවත් මරු,ඔය කාලේ VCD තමයි ගොඩක් තිබුනේ,ඩෙක් අභාවයට යන කාලේ නෙද මචං.මම නම් 2012 විතර වෙනකන් ඩෙක් එකෙන් රේකොර් ඩ් කලා.
     
    • Love
    Reactions: chameeracool

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    මට නම් ඕක ක්ලික් උනේ ඉස්සර උදේ eye channel එකේ සින්දු යනව එහෙම අහම්බෙන් අහල තමා.. පස්සෙ කාලෙක youtube එකෙන් හොයාගත්ත බොහොම අමාරුවෙන් 😃
     
    • Love
    Reactions: 001flyD

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    ඩෙක් එකෙන් බැලුවා කියන්නෙ තවත් මරු,ඔය කාලේ VCD තමයි ගොඩක් තිබුනේ,ඩෙක් අභාවයට යන කාලේ නෙද මචං.මම නම් 2012 විතර වෙනකන් ඩෙක් එකෙන් රේකොර් ඩ් කලා.
    Deck pease eka rent ekata gatthe AAA dawas Wala I'd card eka thiyala gedara kage Hari...
    Vcd awata passe thamai eka film eka patta gahanakan baluwee..

    මට නම් ඕක ක්ලික් උනේ ඉස්සර උදේ eye channel එකේ සින්දු යනව එහෙම අහම්බෙන් අහල තමා.. පස්සෙ කාලෙක youtube එකෙන් හොයාගත්ත බොහොම අමාරුවෙන් 😃
    Swarnawahini channel eka trailer gahuwa maara widiyata okaa eap film hall Wala diwwee
    ------ Post added on Nov 11, 2021 at 8:15 PM
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Deck pease eka rent ekata gatthe AAA dawas Wala I'd card eka thiyala gedara kage Hari...
    Vcd awata passe thamai eka film eka patta gahanakan baluwee..

    ------ Post added on Nov 11, 2021 at 8:15 PM
    ඉස්සර මතකද මචං ඩේක් එකේ උඩ පියන කවුරුත් ඇනය දාල වහන්නෙ නැ ඇයි හෙඩ් එක පුලුං එකෙන් පිහන්න ඔන නේ සර්ජිකල් දාලා,එක හෙඩ් ක්ලිනර් එකට වඩා ප්‍රැක් ටිකල්...
     
    • Love
    Reactions: chameeracool