මේ දෙමල සිංදුව ආවේ කාකා කාකා කියලා 2003 ආව දෙමල චිත්රපටයේ,එ කාලේ මේ සිංදුව වගේම අර Boys කියලා ආපු දෙමල චිත්රපටයෙත් සිංදු පොඩි උන්ගේ කටවල් වල තිබුනා,එ කාලේ මෙවා කොල්ලෝ බැලුවේ VCD වලින්,මට මේ සිංදුව ඇහෙනකොට පොඩි කාලේ මතක් වෙනවා,එකක් එ දවස් වල කබඩි සෙල්ලම් කරන්න ආපු මුස්ලිම් කොල්ලෙක් සෙල්ලම් කරන ගමන් මේ සිංදුව කිය කිය ඇඟට පනින්නෙ,එවා මතක් වෙනවකොට සතුටක් දැනෙනවා,අනික් පැත්තෙන් 2004 සුනාමි කාලේ වෙනකොටත් මේ ගීතය ප්රසිද්ධයි,එත් එක්කම සුනාමිය මතක් වෙනවා එතකොට දුකක් ඇති වෙනවා,සුර්යා-ජොතිකාගේ හොඳම කාලේ,කාලයකට පස්සෙ අද මේක ඇහුන නිසා මේ ටික දාන්න හිතුනා.
ගීත තමයි අපට තියන එකම Time Machine එක,ගීත එක්ක අපට අප ජිවත් උන ඔනම කාලයකට Shift වෙන්න පුලුවන්.
සිංදුව කියපු දෙන්නත් මතක් කලේ නැත්තන් වැඩක් නැ නේ,සුචිත්ර සහ කේ.කේ.
සුචිත්ර නම් කාලයක් සිංදු කියන එකෙන් අයින් වෙලා හිටියා මම හිතන්නෙ පෞද්ගලික හෙතු නිසා....
Night Rider ගේ කමේන්ට් එකෙන් දැනගන්න ලැබුනේ සිංදුවට කලින් තියන ලී ගෙදර ලංකාවේ කියලා

Last edited: