උලකාපතයක්

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඇත්තද බන් උලකාපතයක් ඇවිල්ලා වැදිලා ලෝකෙන් බාගයක් විනාස වෙනවා:growl: කියලා නෙට් එකේ දාලා තියෙනවා කියලා:dull: සමහරු කියනවා මුහුදට වැටුනොත් සුනාමියක් එනවලු සවුදියේ ඉන්න ශි ලාංකිකයෙක් කියනවලු ඇමරිකාවේ සහාය දුන්නොත් එන එක වලක්වන්න පුළුවන් කියලා

    ඇත්තද බන් මේ සින් එක:confused:
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    ඇත්තද බන් උලකාපතයක් ඇවිල්ලා වැදිලා ලෝකෙන් බාගයක් විනාස වෙනවා:growl: කියලා නෙට් එකේ දාලා තියෙනවා කියලා:dull: සමහරු කියනවා මුහුදට වැටුනොත් සුනාමියක් එනවලුසවුදියේ ඉන්න ශි ලාංකිකයෙක් කියනවලු ඇමරිකාවේ සහාය දුන්නොත් එන එක වලක්වන්න පුළුවන් කියලා

    ඇත්තද බන් මේ සින් එක:confused:

    පොල්තෙල් වෙදා වගේ වැහි වස්සන ඩයල් එකක් ද
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    ඔව් බන් මාත් දැක්කා. තැන් කීපයකම.

    එන්ඩ් ඔෆ් සින්හලූස් :angry::angry::(:(
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    ඇත්තද බන් උලකාපතයක් ඇවිල්ලා වැදිලා ලෝකෙන් බාගයක් විනාස වෙනවා:growl: කියලා නෙට් එකේ දාලා තියෙනවා කියලා:dull: සමහරු කියනවා මුහුදට වැටුනොත් සුනාමියක් එනවලු සවුදියේ ඉන්න ශි ලාංකිකයෙක් කියනවලු ඇමරිකාවේ සහාය දුන්නොත් එන එක වලක්වන්න පුළුවන් කියලා

    ඇත්තද බන් මේ සින් එක:confused:

    Yako ithin uta ochcharadeyak karanna puluwan kama thin Saudi wage ratakata giye ai :confused::confused:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔව් බන් මාත් දැක්කා. තැන් කීපයකම.

    එන්ඩ් ඔෆ් සින්හලූස් :angry::angry::(:(


    web site එකේ ලින්ක් එක දියන් මට බලන්න
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    Most probably this must have started with a recent newsitem.... See below.

    <snip>

    This week, a "gigantic" asteroid the size of the Empire State Building is speeding "towards Earth."

    At least that's how it's reported by Sputnik, the news site funded by the Russian government. The reality, as the article states after the scary headline, is that asteroid 2019 UO will pass us safely on Jan. 10 at a distance of 2,808,194 miles (4,519,351 kilometers). That's almost 12 times farther away than the moon. I scarcely think of the moon as speeding toward my house every night, let alone something 12 times more distant.

    But this is the type of language you find every week in certain outlets that really love scary asteroid stories.

    The misleading headlines and stories take advantage of the words scientists use to talk about space objects and the connotations some of those same words have in everyday language.

    <snip>
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,933
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mqdefault.jpg



    මේ බුලට් එක සිංහලු බේරගනියි