උල්කාපාතයක් - Lyrics

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    උල්කාපාතයක් - Lyrics

    මචංලා මම මේ උදව්වක් ඉල්ලන්නත් එක්ක මේ ත්‍රෙඩ් එක දැම්මෙ. මම කම්මැලි කමට සිංහල සින්දු බ්ලොග් එකක් කරන් යනව. (තාම අලුත්) ඒකට මට ඇහුණු විදිහට මම මේ සින්දුවේ ලිරික්ස් දැම්මා. ඒ උනාට ශුවර් නෑ. (ඉන්ද්‍රචාපගේ වොයිස් ටෝන් එක වෙනස් නෙ;) ) ඔයගොල්ලන්ට පුළුවන්ද මේකෙ වැරදි තියනවනම් කියන්න? අනික් අය බම්ප් එකක් දාල යන්න.

    අළුපාට වළාකුළු කතාවක් නෑ
    තරු නිවී තරු නිවී රාත්‍රියේ
    සඳක් නැති අහසේ අරමුණක් නැතිව මං
    ගිනි අරන් ගිනි අරන් මොනවද හොයන්

    උල්කාපාතයක්... අහසේ ගිනි අරං
    අළු වෙලා පොළොවට වැටෙනා උල්කාපාතයක්
    උල්කාපාතයක්... අහසේ ගිනි අරං
    අළු වෙලා පොළොවට වැටෙනා උල්කාපාතයක්
    උල්කාපාතයක්

    (දහස් ආකාරයේ?) නන්නාඳුනනා ජීවිතේ
    ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා
    පොළොවට වැටෙනා දේවතා එළියක්
    ගිනි ගත්ත තරු එළියක්

    උල්කාපාතයක්... අහසේ ගිනි අරං
    අළු වෙලා පොළොවට වැටෙනා උල්කාපාතයක්
    උල්කාපාතයක්... අහසේ ගිනි අරං
    අළු වෙලා පොළොවට වැටෙනා උල්කාපාතයක්
    උල්කාපාතයක්

    උල්කාපාතයක්