~.:උල්කාපාත වර්ෂාව:.~ (13/12/2009 - 14/12/2009)
ජෙමිනිඩ් උල්කාපාත වර්ශාව - දෙසැම්බර් 13 සහ 14 යන දින වලදී
මේ මාසයේ ඇතිවන ජෙමිනිඩ් උල්කාපාත වර්ශාවේ උච්චතම අවස්ථාවන් 13 සහ 14 යන දිනවල ඇතිවීමට නියමිත ය. ජෙමිනිඩ් උල්කාපාත වර්ශාව ජෙමිනි (මිථුන) රාශිය පසුබිම්කොටගනිමින් දර්ශණය වේ.
රාත්‍රී 8 පමණ වන විට මිථුන රාශිය සම්පූර්ණයෙන් නැගෙනහිර අහසෙන් ඉහලට පැමිණෙන අතර පසුදින සූර්යයා නැග එනවාත් සමඟම බටහිර ක්ෂිතිජය ආසන්නයෙන් දර්ශණය වේ. මේ නිසා සම්පූර්ණ රැය පුරාම ඔබට උල්කාපාත වර්ශාව නැඹීමේ භාග්‍ය උදා වේ. තාරකා රාශි හඳුනාගැනීම සඳහා දෙන තරු සිතියම භාවිතා කළ හැකි ය.
Me Thread Ekatha Comments Denda.
Me Thread eka Balapu Nethi Ayatha Eka wedagat wey..
+ Rep me if You Like my Thread