~.:උල්කාපාත වර්ෂාව:.~ (13/12/2009 - 14/12/2009)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ~.:උල්කාපාත වර්ෂාව:.~ (13/12/2009 - 14/12/2009)

    ජෙමිනිඩ් උල්කාපාත වර්ශාව - දෙසැම්බර් 13 සහ 14 යන දින වලදී

    55650299.jpg



    මේ මාසයේ ඇතිවන ජෙමිනිඩ් උල්කාපාත වර්ශාවේ උච්චතම අවස්ථාවන් 13 සහ 14 යන දිනවල ඇතිවීමට නියමිත ය. ජෙමිනිඩ් උල්කාපාත වර්ශාව ජෙමිනි (මිථුන) රාශිය පසුබිම්කොටගනිමින් දර්ශණය වේ.

    රාත්‍රී 8 පමණ වන විට මිථුන රාශිය සම්පූර්ණයෙන් නැගෙනහිර අහසෙන් ඉහලට පැමිණෙන අතර පසුදින සූර්යයා නැග එනවාත් සමඟම බටහිර ක්ෂිතිජය ආසන්නයෙන් දර්ශණය වේ. මේ නිසා සම්පූර්ණ රැය පුරාම ඔබට උල්කාපාත වර්ශාව නැඹීමේ භාග්‍ය උදා වේ. තාරකා රාශි හඳුනාගැනීම සඳහා දෙන තරු සිතියම භාවිතා කළ හැකි ය.





    41296464.jpg





    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif

    Me Thread Ekatha Comments Denda.
    Me Thread eka Balapu Nethi Ayatha Eka wedagat wey..

    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif
    14.gif


    10.gif
    10.gif
    + Rep me if You Like my Thread
    10.gif
    10.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අහස පැහැදිලි නම් දැන් එළියට ගියොත් ජෙමිනීඩ් උල්කාපාත වර්හාව දැකගත හැකිය.

    12න් පසුව වැඩිවැඩියෙන්
    උල්කා දර්ශණය වනු ඇති.

     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හානේ. ඊයෙ බලන්න බැරි වුණානෙ. අදනම් වැස්සක්. ෂිහ්. ගිය පාරත් මෙහෙමනෙ වුනේ. ඊයෙනම් අහස පැහැදිලිව තිබුණා. :(