~.: උල්කාපාත වර්ෂාව :.~ (17/11/2009 - 18/11/2009)

sudunone

Member
May 23, 2009
3,781
121
0
කෙළ වෙන්නයි යන්නෙ. ගොරවන්න පටන් ගත්තා. තව ටිකකින් වහින්න පටන් ගනී. :(
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
පාන්දර 3-3.30ට නේද තියෙනව කිව්වෙ? ඒ වෙනකොට පායලා තිබුණොත් හොඳයි. ඒත් මේ ගොරවන තාලෙට රෑ පුරාම වහියි වගේ. :( එහෙම වුණොත් හෙට තමා බලන්න වෙන්නෙ.
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පාන්දර 3-3.30ට නේද තියෙනව කිව්වෙ? ඒ වෙනකොට පායලා තිබුණොත් හොඳයි. ඒත් මේ ගොරවන තාලෙට රෑ පුරාම වහියි වගේ. :( එහෙම වුණොත් හෙට තමා බලන්න වෙන්නෙ.

    Eka Thamai,
    Balamu Monawada wennay Kiyala..
    Matha Thiyena Pudumay , Ey me gena Thamat News welatha Kiwway neththay Kiyala.:rofl:
     
    Similar threads