කෙළ වෙන්නයි යන්නෙ. ගොරවන්න පටන් ගත්තා. තව ටිකකින් වහින්න පටන් ගනී.![]()
පාන්දර 3-3.30ට නේද තියෙනව කිව්වෙ? ඒ වෙනකොට පායලා තිබුණොත් හොඳයි. ඒත් මේ ගොරවන තාලෙට රෑ පුරාම වහියි වගේ.එහෙම වුණොත් හෙට තමා බලන්න වෙන්නෙ.

Thanks macho

thx 4 ta info will see mokada wenne kiyala api balamu![]()

Meka kiyatada thiyenne???
Ada EK Eken Kiyen ke denek Meka narabai da dannay ne..![]()
Pandara 2.30 - 3.30 Atara welawaka, bala ganda puluwanwey,
Man Hethanawa Boho duratha Penei..
Den Nam Thikak Wessa Payala Thiyena Hinda..