උල්කාපාත වැස්ස බැලුවද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මම මේ බලං ඉන්නේ පොල් ගෙඩියක් සයිස් එකක් වලාකුලු දෙබෑකරං එනකං. දවසෙම වහිනවා. ලමයින්ටත් එපාවෙලා නිදාගන්න ගියා

    වළාකුලු තියේනං පේන්නෙ නෑ
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    3 විතර දැක්කා,ඒව තප්පරෙන් missing වෙනවනි, සැල්බ් එක උඩ ඉඳලා බැලුවේ එහා ගෙදර බල්ල මැරෙන්න හදනවා ,උඩ බලාගෙන ඉන්නවටත් වඩා අමාරුයි ඒකා බුරණ එක අහගෙන ඉන්න එක ඒක නිසා මන් අව,අදත් තියෙනවා කිව්වා නේද මචං
     
    • Like
    Reactions: NRTG

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    6ක් දැක්කා..කිව්ව තරම් ගොඩක් ගියේනම් නෑ.රෑ 9-10 අතර තමයි බැලුවේ..ඊසානේ කිව්වට කිව්ව දිසාවෙන්ම නෙමේ දැක්කේ ..ඔලුව උඩින් දැක්කේ..බෙල්ලත් උලුක් වෙනවා..
     
    • Like
    Reactions: NRTG

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    131017886_10225038310806656_5782097957470448548_o.jpg


    130259306_10225038311526674_6670417196816500432_o.jpg


    Mage yaaluwek gatta photos wagayak.
     
    • Wow
    Reactions: visalbro

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පාරේ ලයිට් එක ඕෆ් කරලා ආවම 7 ක් දැක්කා 1.45 විතර ඉදන් 3 වගේ වෙනකන් .. කියපු තරම් නම් නෑ