උල ඇනුනෙ නෑ ඇඟේ /සින්ඩරෙල්ලා

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    උල ඇනුනෙ නෑ ඇඟේ /සින්ඩරෙල්ලා

    කුමාරයා සින්ඩරෙල්ලා ට නොකී කව

    සින්ඩරෙල්ලා
    උඹේ සපත්තුව පැටලිලා
    මගේ පය ලෙස්සලා
    පඩිපෙලේ පෙරළුනා


    හොඳ වෙලාවට මගේ

    උල ඇනුනෙ නෑ ඇඟේ
    එහෙමනම් මං උඹව
    තියන් නෑ ගෑනියේ.......

    Posted by ඇට්ටේරියා at 7:16 PM
     
    • Like
    Reactions: Sachinth

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කුමාරයා සින්ඩරෙල්ලා ට නොකී කව

    සින්ඩරෙල්ලා
    උඹේ සපත්තුව පැටලිලා
    මගේ පය ලෙස්සලා
    පඩිපෙලේ පෙරළුනා

    හොඳ වෙලාවට මගේ

    උල ඇනුනෙ නෑ ඇඟේ
    එහෙමනම් මං උඹව
    තියන් නෑ ගෑනියේ.......

    Posted by ඇට්ටේරියා at 7:16 PM

    කුමරියගේ රිප්ලයි එක.........

    උඩබලං ඇවිදිනා.........
    හොල්මනක් අනෙ ඔයා..........
    පරඬැලක් වගෙ මෙයා....
    හුලඟටත් වැටෙනවා......

    ඇනෙන්ට මහ උලක්......
    නැහැ මගේ ෂූ එකේ.....
    මේ උලත් උලක් ඈ......
    මෝඩ ගොං කුමරුනේ.............