උවිදු විජේවීර සමග මාත්‍රා

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පාට කන්නාඩි ගලෝල බලමු..
    සමහර පෝස්ට්ස් දැක්කම හිනා යන්නේ නෑ.
    හිනා යන්නේ ඒක දාල තියෙන එකා දැක්කම.
    පාට කන්නාඩි ගලෝල බලමු 😂 ලොල් පොන්නයට වෙච්චි දෙයක්.
    🥴
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Umba oka kiyahanko puluwan nm jvp eken thatta marapu ekekta. Prashnaya thamange nowana thakkal pilithura darshanikai bro
     
    • Like
    Reactions: jay-shan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    ලොල් බැල්ලි එතකොට අනික්ව බලන්නෙ පාට කණ්ණාඩි දාගෙනද? 🤭 🤭
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර
    @erozan පොන්ස් මූද ජෙප්පන්ගේ ඡන්ද කඩන්න නාමල් පොන්සියා ස්ක්‍රිප්ට් කරලා එළියට දාල තියෙන්නේ, පැතුම්ව එලෙව්වද?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,878
    17,932
    113
    @erozan පොන්ස් මූද ජෙප්පන්ගේ ඡන්ද කඩන්න නාමල් පොන්සියා ස්ක්‍රිප්ට් කරලා එළියට දාල තියෙන්නේ, පැතුම්ව එලෙව්වද?
    Unge monada kiyapanko kadanna tiyenne. Umba hitanne private campus tahanan karanna ona wage gon katha kiyana unta minissu chande dei kiyalada
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...