උවිදු විජේවීර සහෝදරයාගේ දෙවන පරපුරට ඔබත් එකතුවෙන්න!!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    උවිදු සහෝදරයා කියන්නේ ලංකාවේ දේශපාලනයට අලුතින් එක්වෙන්න හදන තරුණ දේශප්‍රේමියෙක් උවිදු විජේවීර රෝහණ විජේවීරගේ පුතුය. ජවිපෙ විජේවීර පවුල වෙනුවෙන් සත පහක උදව්වක් කරලා නැහැ කොහොම නමුත් උවිදු සහෝදරයා දැනටමත් දෙවන පරපුර කියා ජාතිකත්ව දේශප්‍රේමී සංවිදනයක් හදලා තිබේ.
    මමනම් හිතනවා උවිදු ලංකාවේ දේශපාලනය වෙනස් කරන පුද්ගලයෙක් වෙයි කියලා මොකද අද රටේ දේශප්‍රේමී ජාතිකත්ව අදිරාජ්‍ය විරෝධී කදවුරේ තරුණයෝ ගොඩක් නැහැ හැබැයි උවිදුට පුළුවන් වෙයි රටේ ජාතිකත්ව කදවුරට තරුණයෝ රැස් කරගන්ට!!
    ජයවේවා උවිදු සහෝදරයා
    uvindu-wijeweera.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    තෝ ඒක තමයි මේ එහෙනම් පවුල් ප්‍රශ්න තියාගෙනත් අපි ගැන හිතල රට හදන්න එන්නේ නේද?
    බැසිල් උබට කීයක් පාස් කරාද මේ වැඩේට?
     
    • Like
    Reactions: kasunkaru

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    He and Pathum gonna cut a good chunk of JVP potential votes, unless they all come together.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    Not difficult to guess who are behind uvindu... Just look at who promote him .. 🤣🤣
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වීමලේ ගේ පිලිකන්නේ ඉන්න එකෙක්නේ