උෂ්ණත්වය,ආළෝකය ගබඩා කිරීම (idea) (temperature,light)

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උෂ්ණත්වය,ආළෝකය ගබඩා කිරීම (idea) (temperature,light)

    Kaatawath idea thiyeda meka karanna puluwanda kiyala?kohomada kiyala temp eka light eka save karanna puluwan kiyala?idea share karanna without conversion​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    me 2ma current1 wdiyata convert krala battery charg kragena wage wdiyakin save kranna pluwan neda ?

    alokaya alokaya wdiyatama save kranna bane ?:confused:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Basically electromagnetic waves store karaganna one widiyane uba ahanne? :) cavity radiation (black body radiation) kiyana theory eken puluwn cavity ekaka electromagnetic mixture ekak store karaganna (light, UV, Inf, tv-radio...) :)
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    http://www.builditsolar.com/Projects/PoolHeating/pool_heating.htm

    temperature නම් කොහොමත් ගබඩා කරන්න බෑ මචන්.
    මොකද උෂ්ණත්වය කියන්නෙ ශක්ති ආකාරයක් නෙවෙයි.
    උෂ්ණත්වය කියන්නෙ තාපය ගලා යෑමට ඕනෙ අවශ්‍යතාවයක්.
    මෙතැනදී ටෙම්ප්රෙචර් නොකියා තාපය කිව්වනම් හරි.:yes:

    තාපය කන්වර්ට් නොකර ගබඩා කරන්න පුළුවන් මචං.
    ඔය සෝලර් හීටර් වල වෙන්නෙත් ඕකම තමයි.
    මේ වගේ ඒවලට කියන්නෙ තාපන කාටාර කියලා.
     
    AnuradhaRa

    Well-known member
  • http://www.builditsolar.com/Projects/PoolHeating/pool_heating.htm

    temperature නම් කොහොමත් ගබඩා කරන්න බෑ මචන්.
    මොකද උෂ්ණත්වය කියන්නෙ ශක්ති ආකාරයක් නෙවෙයි.
    උෂ්ණත්වය කියන්නෙ තාපය ගලා යෑමට ඕනෙ අවශ්‍යතාවයක්.
    මෙතැනදී ටෙම්ප්රෙචර් නොකියා තාපය කිව්වනම් හරි.:yes:

    තාපය කන්වර්ට් නොකර ගබඩා කරන්න පුළුවන් මචං.
    ඔය සෝලර් හීටර් වල වෙන්නෙත් ඕකම තමයි.
    මේ වගේ ඒවලට කියන්නෙ තාපන කාටාර කියලා.

    මචං තාපය කියන්නෙ ඇත්තටම මොකක්ද ?
    යකඩයක උෂ්ණත්වය වැඩි නං ඒකෙ පරමාණු වේගයෙන් කම්පනය වෙමින් පවතිනව කියනව නේද..
     
    AnuradhaRa

    Well-known member
  • ආලෝකය හැදිල තියෙන්නෙ ෆෝටෝන කියල අංශු ජාතියකින් කියනව නේ..
    ඉලෙක්ට්‍රෝන ආලෝක ශක්තිය උරාගෙන ඉහල ශක්ති මට්ටමකට යනව කියලනං දන්නව..
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මචං තාපය කියන්නෙ ඇත්තටම මොකක්ද ?
    යකඩයක උෂ්ණත්වය වැඩි නං ඒකෙ පරමාණු වේගයෙන් කම්පනය වෙමින් පවතිනව කියනව නේද..

    Thapaya kiyana eka oita complex widiyta tamai define wenne bn paramanu wla wisireema and entropy kiyana eken tamai define wenne :)
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මචං තාපය කියන්නෙ ඇත්තටම මොකක්ද ?
    යකඩයක උෂ්ණත්වය වැඩි නං ඒකෙ පරමාණු වේගයෙන් කම්පනය වෙමින් පවතිනව කියනව නේද..

    වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හින්ද එක වස්තුවක ඉදල අනිත් වස්තුවට සංක්‍රමණය වෙන ශක්තිය.
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    alokaya kiyanne shakthiya sampreshanaya wana widiyak. gabada karanakota wena form ekakata convert wenna one.

    eg:
    wathura motor ekak kerakena kota, oke thiyenne chalaka shakthiya. eka gabaad wenne wathura tika uda thiyena place ekakata gihin wibhawa shakthiya widiyata.
     
    • Like
    Reactions: AnuradhaRa
    Kaatawath idea thiyeda meka karanna puluwanda kiyala?kohomada kiyala temp eka light eka save karanna puluwan kiyala?idea share karanna without conversion​

    "විමාන" හා "තිරු" යානා හිරු බලයෙන් ක්‍රියාකරන අතර රසදියෙන් ක්‍රියාකරන අධි තාක්‍ෂණ ගුවන් යානාත් සේවයේ වූ බව සඳහන්ය. රසදිය කේන්ද්‍රපසරි බලය (Mercury vortex) රසදිය ත්වරණය කර ලබන බලයෙන් ක්‍රියා කරන්නේය. මෙම යානාවලට අභ්‍යවකාශයට පවා ගමන් කළ හැකිය.

    http://www.divaina.com/2012/07/04/badada01.html

    අයිඩියා එකක් හැටියට මේකත් ගතහැකි. ඒකෙත් පාවිච්චි කරල තියෙන්නෙ ආලෝකය "සේව්" කෙරිල්ලක් තමා පේන හැටියට.