උසස් පෙළින් පසු
කාට හරි පුලුවන්ද මට පොඩි විස්තර ටිකක් දැනගන්න සහාය වෙන්න?

උසස් පෙළට Languages (Economics,Logic,French) කරලා, කැම්පස් යන එක sure නෑ වගේ නම් වෙන කරන්න තියෙන හොඳ courses මොනවද?

ඔය CIMA, CIM වගේ business administration පැත්තෙන් උනත් කමක් නෑ.
job එකක් ටිකක් ලේසියෙන් හොයාගන්න පුළුවන් degree level එකේ වගේ ඒවා නම් ගොඩක් හොඳයි

ස්තුතියි...!

පොඩ්ඩක් හොයල බලන්න ඕනේ කතන්දරේ හොඳයිද කියල 