උසස් පෙළින් පසු

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    උසස් පෙළින් පසු

    කාට හරි පුලුවන්ද මට පොඩි විස්තර ටිකක් දැනගන්න සහාය වෙන්න?:eek::eek::eek:

    උසස් පෙළට Languages (Economics,Logic,French) කරලා, කැම්පස් යන එක sure නෑ වගේ නම් වෙන කරන්න තියෙන හොඳ courses මොනවද?:eek::eek::eek:

    ඔය CIMA, CIM වගේ business administration පැත්තෙන් උනත් කමක් නෑ.:yes:
    job එකක් ටිකක් ලේසියෙන් හොයාගන්න පුළුවන් degree level එකේ වගේ ඒවා නම් ගොඩක් හොඳයි :yes::yes:

    ස්තුතියි...!
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    machanz hospitality management deg ekak karapan machanz.. uba french karala thiyana eke added value ekak wenawa. anika niyama job set wenne john keells lage wage hotel set unahama pixxu
    B4SqP.gif
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    machanz hospitality management deg ekak karapan machanz.. uba french karala thiyana eke added value ekak wenawa. anika niyama job set wenne john keells lage wage hotel set unahama pixxu
    B4SqP.gif

    hospitality management deg කරන්න ඕන MINIMUM REQ මොනවද බන් ?
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    hospitality management deg කරන්න ඕන MINIMUM REQ මොනවද බන් ?

    I think A/l 2 passes or O/l passes with job experience in related field.Yes it will be good because you know other languages. But think twice before you choose that field:rolleyes:
     
    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    machanz hospitality management deg ekak karapan machanz.. uba french karala thiyana eke added value ekak wenawa. anika niyama job set wenne john keells lage wage hotel set unahama pixxu
    B4SqP.gif

    ස්තුතියි මචං :yes:මම මේක ගැන දැනගෙන හිටියේ නෑ :no:පොඩ්ඩක් හොයල බලන්න ඕනේ කතන්දරේ හොඳයිද කියල :yes:

    Business Administration + HR වගේ කරනවා නම් මොනවද කරන්න තියෙන හොඳ Institutes?:eek::eek::eek:
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    ස්තුතියි මචං :yes:මම මේක ගැන දැනගෙන හිටියේ නෑ :no:පොඩ්ඩක් හොයල බලන්න ඕනේ කතන්දරේ හොඳයිද කියල :yes:

    Business Administration + HR වගේ කරනවා නම් මොනවද කරන්න තියෙන හොඳ Institutes?:eek::eek::eek:

    Business Administration nam gana danne naha.But HR walata IPM eka hodai :)