උසස් පෙළ ප‍්‍රතිඵල හෙට.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    උසස් පෙළ ප‍්‍රතිඵල හෙට.

    අපොස උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල හෙට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් අනුව කඩිනම් පියවර ගැනීමෙන් පසු හෙට පෙරවරුවේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කරන බවයි. මීට අදාළව අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස්වරයා, නීතිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමග ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවක්ද පවත්වනු ලැබුවා. අනතුරුවයි තවත් දින 04 ක් පමණ ප‍්‍රමාද වී නිකුත් කිරීමට අපේක්ෂා කළ උසස් පෙළ ප‍්‍රතිඵල සහ ඉසෙඞ් අගය මෙලෙස හෙට (25) නිකුත් කිරීමට හැකියාව ලැබුණේ.

    ඔන්න බලන් හිටපු උසස් පෙළ ප්‍රතිඵල එනවලු හෙට......

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    අධ්‍යාපන ඇමති ඉන්නේ පොල් ගාන්නද:lol:
    ඇමති මණ්ඩලයක් පත් කරන්නේ ජනාධිපතිට පහසු වෙන්න:rolleyes:
    දැන් හැම මගුලම බලන්නේ ජනාධිපති,:P:P:P