කොටා උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා ඒ වුනාට අපි වෘත්තීය විෂය මාලා පටන්ගන්න තිබුනේ සැහෙන කාලයකට කලින් ඔක්කොම අඩුපාඩු හදාගෙන මේවා පටන් ගන්න බැහැ කොතනින් හරි ආරම්භ කරන්න ඕනා දැනටත් අපි ප්‍රමාදයි සෑහෙන
Aniwa...issarahatanam job wala issue ena ekak na lamayta







