උසස් පෙළ වෙනස් වේ

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    කොටා උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා ඒ වුනාට අපි වෘත්තීය විෂය මාලා පටන්ගන්න තිබුනේ සැහෙන කාලයකට කලින් ඔක්කොම අඩුපාඩු හදාගෙන මේවා පටන් ගන්න බැහැ කොතනින් හරි ආරම්භ කරන්න ඕනා දැනටත් අපි ප්‍රමාදයි සෑහෙන

    Aniwa...issarahatanam job wala issue ena ekak na lamayta
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,241
    31,969
    113
    විෂයන් හැදුවට මදි හැම පාසලකටම සමාන සම්පත් දීපියව්. සම්පත් නොදී ඕක ප්‍රයෝගික නැහැ. නැත්නම් පන්තිකාමරයේ උඩබලාගෙන ඉන්නවෙයි ළමයින්ට.

    Capture.jpg

    සම හරක්ට ඇත්ත තිත්තයි. එත් මේ රටේ ඕකයි ඇත්ත.
     
    Last edited:
    • Like
    Reactions: janakaaj

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකත් අර ඉස්කෝලේ ළමයින්ට ටැබ්ලට් දෙනවා කිව්ව් වගේ තමයි .:dull:

    රට කාල රටේ මහබැන්කුවත් කාල රටේ දේපොළ ඔක්කොම ත් විකුණන් කාල අන්තිමට පන්සලේ පින්කටෙටත් බැහැල දැන් ළමයිගේ අනාගතේත් කන්න හදන්නේ :no::growl::growl:

    වැරදිලා හරි එලේවල් කරපු උන් දන්නවා එලේවල් කියන්නේ සෙල්ලමක් නොවන බව .ගුරුවරු සිලබස් එක කවර කරන්නෙත් බොහොම අමාරුවෙන් .

    ඉතින් එහෙම තත්වෙයක් තියෙද්දී මේ ගෙන අමතර දේවල් කරන්නේ කොහොමද ?
    එහෙම කරන්න නම් දැනට තියෙන විෂය කොටස් එලේවල් වලින් අඩුකරන්න වෙනවා ඔය කියන අමතර දේවල් කරන්න .:dull:
    හොදයි එහෙම අඩුකොරලා ඔය විෂයන් කරලා කැම්පස් ගියාම එලමයින්ට එලේවල් වල මගහැරුණු විෂය කොටස් කව්ද උගන්වන්නේ ?

    මන් විශේෂයෙන්ම ගණිත අංශය සහ ජීව විද්‍යා අංශය ගැන මේ කියන්නේ .

    ඔය දේවල් අත්හදා බලන්න ඕන ළමයින්ගේ අනාගතේ තීරණේ කරන ප්‍රදානම කඩඉම වන එක්ල්ලෙවල් වලදී නෙමේ . සාපෙලට පහල පන්තිවලින් ඔය දේ පටන් ගත්තට වරදක් නැ .

    දැන් මේ වෙනසින් එලේවල් ළමයි කීදෙනේක්ගේ ජීවිත වෙනස් වෙන්න බැ කියලා කාටද කියන්න පුළුවන් ? කව්ද වග කියන්නේ ?

    අද්යාපනේ කියන්නේ අපේ අර ආණ්ඩුක්‍රම වියවස්තාව වගේ පැච් දදා දුවන්න පුළුවන් චොකා බයිලාවක් නෙමේ . හම්පඩ දෙහ්පලුවන්ට මොකක්ද තියෙන සුදුසුකම මෙහෙම පැච් දාන්න ?:no::dull:

    දැන්තියෙන විශයන්ටවත් ප්‍රමාණවත් ගුරුවරු / පහසුකම් නැතිව ඔය අලුත් විෂයන් උගන්වන්නේ ඉන්දියාවෙන් ගෙනල්ලද ?:no::no::growl:

    ළමයින්ගේ අද්යාපනේ තියෙන බර අඩු කරනවා වෙනුවට තවත් බර පැටවීමක් තමයි මේකෙන් වෙන්නේ :dull::dull:

    මෙහෙම එක එකාට ඕන විදිහට අද්යාපනේ වෙනස කරනවානම් අද්යාපන විශාරදයෝ මොකටද ? :dull:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22261326 said:

    :nerd::(

    POLITICALLY INFLUENCED COMMENT :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22261361 said:
    please remove your glasses bro .its not always green or blue neither red :)

    මම හිතුවේ උඹ ග්ලාස් දාලා කියලා කමෙන්ට් එක කියෙව්වම...
    හුඟක් කරුණු නොදැනුවත්කමින් ලියලා තියෙන්නේ.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මරුසිරා;22261428 said:
    වැරදි නම් නිවැරදි කරන්න :)

    Uba walige paagagena...meka thiyenne maths, bio karana unta nemei...

    Meka aluth stream ekak..godak durata o/l hariyata goda daganne nathi unta, future eka target karala unwa wurthiya level ekata ganna karana wadak..

    Mata therune ehemai...bohoma hoda wadak meka..ape kale mewa thibbe na..a/l wala pissu kelina godak lamai ta dan kamathi nam kamathi field ekak a/l kalema select karaganna puluwn amaru stream wala igena gena kalaya kaa damala anthime fail wela yanawata wada :)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    විෂයන් හැදුවට මදි හැම පාසලකටම සමාන සම්පත් දීපියව්. සම්පත් නොදී ඕක ප්‍රයෝගික නැහැ. නැත්නම් පන්තිකාමරයේ උඩබලාගෙන ඉන්නවෙයි ළමයින්ට.

    Capture.jpg

    සම හරක්ට ඇත්ත තිත්තයි. එත් මේ රටේ ඕකයි ඇත්ත.

    ඔහොම තමයි බං ගොඩක් අය අනෙක් කෙනාගේ මතයට ගරු කරන්නේ නැහැ + rep
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Uba walige paagagena...meka thiyenne maths, bio karana unta nemei...

    Meka aluth stream ekak..godak durata o/l hariyata goda daganne nathi unta, future eka target karala unwa wurthiya level ekata ganna karana wadak..

    Mata therune ehemai...bohoma hoda wadak meka..ape kale mewa thibbe na..a/l wala pissu kelina godak lamai ta dan kamathi nam kamathi field ekak a/l kalema select karaganna puluwn amaru stream wala igena gena kalaya kaa damala anthime fail wela yanawata wada :)

    එහෙනම් ඒලෙවල් වලට අනිවාර්ය කරන්නේ අයි ?මේකේ ඕලෙවල් කතාවක් නැ හරියට විස්තරේ බලපන් .මාත් කියන්නේ මේක ඕලෙවල් හෝ ඊට පහලින් පටන්ගන්න ඕන දෙයක් මිසක් එලේවල් වගේ ජිවිත වෙනස් කරන කඩඉමකදී නෙමේ කියන එකයි :)

    උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 6 දී මෙම විෂය ක්ෂේත්‍රයන් අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුයි.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22261428 said:
    වැරදි නම් නිවැරදි කරන්න :)
    :):cool:

    වෘත්තිමය අධ්‍යාපනය නොසලකා හැරලා තිබුණු ඉතිහාසය තමා අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකුම වැරැද්ද විදියට තිබුණේ. රැකියා වියුක්තිය විතරක්නෙවෙයි පාසැල් අධ්‍යාපනය හමාර කලාම යා යුතු මාර්ග විදියට තිබුණෙම ඇකඩමික් අනාගතයකට සහතිකය අනූව.. ඇයි ඉතින් සහතිකේ දුන්නේ න්‍යාය පදනම් කරගත් විෂයන් වලට විතරනේ.. ශිල්පීය ඥානය මැන නොබැලීම නිසාම ලංකාවේ ශිල්පීයන් බිහිඋනේ මොකුත්ම කරන්න දෙයක් නැත්නම් කරනවා වගේ හැඟීමකින්. පිළිගැනීමක් නෑ සමාජ මතයන්වලත්... ජොබ් නැතුව පෝලිමේ හැබැයි..

    මේ අනතුර මම නෙවෙයි දැන් දශකයකට ආසන්න කාලයක් කතා බහ වෙවී ආපු මාතෘකාවක්.
    එන්වීකිව් සිස්ටම් එක හැදිලා දැන් බොහොම හොඳ සිස්ටම් එකක් ආෆ්ටර් ස්කූල් හැදිලා තියෙනවා.
    වෘත්තීය සුදුසුකමකින් ළමයෙක් එළියට ආවට පස්සේ යුනිවසිටි නැත්නම් මොනාහරි කරනවා කියන දෙයින් මිදිලා තමන්ට හැකියාව ඇති පැත්තකින් වෘත්තිය තෝර්ගෙන ඒකේ ප්‍රවීනයෙක් වෙනවනම් අතිශය සාර්ථකයි.

    මේ සිස්ටම් එක ක්‍රියාත්මක කරවීම හා පවත්වාගෙන යාම සාර්ථක වුවහොත් සැබවින්ම වෘත්තීය නිපුණත්වය ඇති ශිල්පීන් අපේ ආර්ථිකය දියුණු කරාවි. පක්ෂ පාට අනවශ්‍යයි. ක්‍රමය අවශ්‍යයි. ටැබ් එකක්ලබාදීම වැනි පොරොන්දු සමග මෙම නව පියවර පටලවා ගැනීම නොකල යුතුය
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මරුසිරා;22261479 said:
    එහෙනම් ඒලෙවල් වලට අනිවාර්ය කරන්නේ අයි ?මේකේ ඕලෙවල් කතාවක් නැ හරියට විස්තරේ බලපන් .මාත් කියන්නේ මේක ඕලෙවල් හෝ ඊට පහලින් පටන්ගන්න ඕන දෙයක් මිසක් එලේවල් වගේ ජිවිත වෙනස් කරන කඩඉමකදී නෙමේ කියන එකයි :)

    උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 6 දී මෙම විෂය ක්ෂේත්‍රයන් අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුයි.

    වෘත්තීය විෂය ධාරාව තෝරාගන්නා අයට මාස 6 උඩ දාලා තියෙන පොදු විෂයන් 9 අනිවාර්ය්‍යයෙන් හදාරන්න ඕනා ඊට පස්සේ තමන් කැමති වෘත්තීය විෂයක් හදාරන්න පුලූවන් මෙතන වැරද්දක් මම දකින්නේ නැහැ විභාග මුලික කරගත් අධ්‍යාපනය වෙනුවට වෘත්තීය විෂය මුලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් අනිවා තියෙන්න ඕනා හැමෝටම විශ්ව විද්‍යාලය යන්න අවස්ථාවක් නැහැ වගේම හැමෝටම වෛද්‍යවරු ඉන්ජිනේරුවෝ වෙන්න බැහැ තමන්ට කැමති වෘත්තීය විෂයක් හැදැරිම වගේම ඒකට නිසි වටිනාකමක් මේ වැඩපිළිවෙලින් ඇති වෙනවා නම් ලංකාවේ අධ්‍යාපනයේ විශාල වෙනසක් වෙනවා හරියාකාරව මේක පටන්ගන්න ඕනා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :):cool:

    වෘත්තිමය අධ්‍යාපනය නොසලකා හැරලා තිබුණු ඉතිහාසය තමා අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකුම වැරැද්ද විදියට තිබුණේ. රැකියා වියුක්තිය විතරක්නෙවෙයි පාසැල් අධ්‍යාපනය හමාර කලාම යා යුතු මාර්ග විදියට තිබුණෙම ඇකඩමික් අනාගතයකට සහතිකය අනූව.. ඇයි ඉතින් සහතිකේ දුන්නේ න්‍යාය පදනම් කරගත් විෂයන් වලට විතරනේ.. ශිල්පීය ඥානය මැන නොබැලීම නිසාම ලංකාවේ ශිල්පීයන් බිහිඋනේ මොකුත්ම කරන්න දෙයක් නැත්නම් කරනවා වගේ හැඟීමකින්. පිළිගැනීමක් නෑ සමාජ මතයන්වලත්... ජොබ් නැතුව පෝලිමේ හැබැයි..

    මේ අනතුර මම නෙවෙයි දැන් දශකයකට ආසන්න කාලයක් කතා බහ වෙවී ආපු මාතෘකාවක්.
    එන්වීකිව් සිස්ටම් එක හැදිලා දැන් බොහොම හොඳ සිස්ටම් එකක් ආෆ්ටර් ස්කූල් හැදිලා තියෙනවා.
    වෘත්තීය සුදුසුකමකින් ළමයෙක් එළියට ආවට පස්සේ යුනිවසිටි නැත්නම් මොනාහරි කරනවා කියන දෙයින් මිදිලා තමන්ට හැකියාව ඇති පැත්තකින් වෘත්තිය තෝර්ගෙන ඒකේ ප්‍රවීනයෙක් වෙනවනම් අතිශය සාර්ථකයි.

    මේ සිස්ටම් එක ක්‍රියාත්මක කරවීම හා පවත්වාගෙන යාම සාර්ථක වුවහොත් සැබවින්ම වෘත්තීය නිපුණත්වය ඇති ශිල්පීන් අපේ ආර්ථිකය දියුණු කරාවි. පක්ෂ පාට අනවශ්‍යයි. ක්‍රමය අවශ්‍යයි. ටැබ් එකක්ලබාදීම වැනි පොරොන්දු සමග මෙම නව පියවර පටලවා ගැනීම නොකල යුතුය

    මන් ඔය සිස්ටම් එක ගැන නෙමේ බන් මෙච්චර කියන්නේ .ඕක උසස්පෙලටම අනිවාර්ය කරලා උසස්පෙළ විශයවල තියෙන බර තවත් වැඩි කරන එක ගැන

    ඕක කරන්න ඕන එක්කෝ ඕලෙවල් වලින් පෙර හෝ පසු (ඕලෙවල් වලින් හැලෙන උන් අරන් සහ එලේවල් වලින් පස්සේ කැම්පස් හෝ හොද සාමර්හ නැති ළමයින්ට .)මිසක් එලේවල් අස්සේ මේක රිංගන එක වැරදියි කියල කිව්වේ :cool:
    ටැබ් එකත් මෙක්ටම සම්බන්දයි .ටැබ් එක දෙන්න හැදුවේ ඉන්ටෙර්නෙට් තියා හරියට ඉගනගන්න ඩෙස්ක් පුටු වත් නැති කොටින්ම ගෙවල්වල විදුලියාවත් නැති බහුතර ශිෂ්‍යයන්ට :lol:
    ඉතින් හදිසියෙන්ම එලේවල් අස්සේ මේක රින්ගව්විම ඔය ටැබ් කතාවයි මේකයි සමාන වෙන්නේ නැද්ද ?:lol::lol:

    දෙයක් කරන්න ඉස්සෙල්ල ඊට ඕන යටිතල පහසුකම් හදන්න ඕන අඩුම ගානේ එකට යම් ක්‍රමවේදයක් තියෙන්නේ ඕන .

    දැන් මේ කරන්නේ අත්තිවාරමක් නැතිව බිල්ඩිමක් හදනවා වගේ වැඩක් :lol:
    :lol: