උසස් පෙළ සමත් වෙලත්

Fun life

Active member
  • Jan 11, 2022
    132
    111
    43
    විශ්වවිද්‍යාලයකට තෙරෙන්න බැරි නම් වැඩක් නැද්ද මම මේ පාර උසස් පෙළ කරන එකෙක් 🙁
     
    • Love
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    විශ්වවිද්‍යාලයකට තෙරෙන්න බැරි නම් වැඩක් නැද්ද මම මේ පාර උසස් පෙළ කරන එකෙක් 🙁
    ගොන් වැඩ කරන්න එපා..අඩුම S3ක් වත්
    දාගන්න පුලුවන් කියලා sure නන් අනිවාර්යෙන් ලියන්න...

    ඔයාගෙ background විස්තර ටිකකුත්
    දාන්න එතකොට මේකෙ ඉන්න අයට
    වඩාත් හොඳ උත්තරයක් දෙන්න පුලුවන් වෙයි..
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    තෝ දැම්මම වැටිලනෙ උබට පුලුවන් උපරිමෙන් උබ exam එක හොදට කලබලයක් නැතුව ලියපන් ඊටපස්සෙ ඕනෙ දෙයක් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: Ryan08

    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    නෑ
    තෝ දැම්මම වැටිලනෙ උබට පුලුවන් උපරිමෙන් උබ exam එක හොදට කලබලයක් නැතුව ලියපන් ඊටපස්සෙ ඕනෙ දෙයක් කරගන්න පුලුවන්
    bayata thama ohama
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Don't stress, do your best forget the rest ඕක තමයි මම මන්තරේ වගේ ගිය අවුරුද්දේ ජුනි වෙනකම් මගේ දුවට කිව්වේ.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Puluwan widihata liyapan machan
    onewata wadiya oluwata ganna epa, depression hadei
    math meloma wadak kale na, AL kale
    habai class nam eka dawasak wath cut kale na
    danna dewal tika liyala S 2k gaththa
    yanna one tharam path thiyenawa, mulinma confidence and passion ekak hadaganna balanna
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ලංකාවේ උසස් පෙළ කියන්නේ විශ්ව විද්‍යාල Entrance විභාගයක් උනාට ඒකේ ප්‍රමිතිය අඩුයි. ඒකයි හාවර්ඩ් වගේ යුනි වලට යන්න බැරි, යූ. එස් වල සෙමෙස්ටර් අටේ හයි ස්කූල් ඩිප්ලෝමා එක අපේ බී. එස්. සී වගේ. උඹ විද්‍යා විෂයන් කරනවනන් ඒලෙවල් කියන්නේ නිකන් ඉස්කෝලෙන් එලියට දාන්න බැරි හින්දා දෙන සහතිකයක් විතරයි කියලා හිතපං.
     
    • Haha
    Reactions: dilann

    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    ලංකාවේ උසස් පෙළ කියන්නේ විශ්ව විද්‍යාල Entrance විභාගයක් උනාට ඒකේ ප්‍රමිතිය අඩුයි. ඒකයි හාවර්ඩ් වගේ යුනි වලට යන්න බැරි, යූ. එස් වල සෙමෙස්ටර් අටේ හයි ස්කූල් ඩිප්ලෝමා එක අපේ බී. එස්. සී වගේ. උඹ විද්‍යා විෂයන් කරනවනන් ඒලෙවල් කියන්නේ නිකන් ඉස්කෝලෙන් එලියට දාන්න බැරි හින්දා දෙන සහතිකයක් විතරයි කියලා හිතපං.
    මම art
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Ado hutto math me para liynwa.
    Maths krnne.
    Umbata aye dethun para kranna adahsak naththan s3 dagnin komahri.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවේ උසස් පෙළ කියන්නේ විශ්ව විද්‍යාල Entrance විභාගයක් උනාට ඒකේ ප්‍රමිතිය අඩුයි. ඒකයි හාවර්ඩ් වගේ යුනි වලට යන්න බැරි, යූ. එස් වල සෙමෙස්ටර් අටේ හයි ස්කූල් ඩිප්ලෝමා එක අපේ බී. එස්. සී වගේ. උඹ විද්‍යා විෂයන් කරනවනන් ඒලෙවල් කියන්නේ නිකන් ඉස්කෝලෙන් එලියට දාන්න බැරි හින්දා දෙන සහතිකයක් විතරයි කියලා හිතපං.
    lankawe international schools walin Harvard yanne eawa standard eka high da??