ගොන් වැඩ කරන්න එපා..අඩුම S3ක් වත්විශ්වවිද්යාලයකට තෙරෙන්න බැරි නම් වැඩක් නැද්ද මම මේ පාර උසස් පෙළ කරන එකෙක්![]()
uba liwwath ube wayasa ynwa liwwe nathath ube wayasa ynwa. fail wend hari lypn aye elg para try krpnවිශ්වවිද්‍යාලයකට තෙරෙන්න බැරි නම් වැඩක් නැද්ද මම මේ පාර උසස් පෙළ කරන එකෙක්![]()
bayata thama ohamaතෝ දැම්මම වැටිලනෙ උබට පුලුවන් උපරිමෙන් උබ exam එක හොදට කලබලයක් නැතුව ලියපන් ඊටපස්සෙ ඕනෙ දෙයක් කරගන්න පුලුවන්
So many things that you can do most of us fucked up alevel and choose a path we loveවිශ්වවිද්‍යාලයකට තෙරෙන්න බැරි නම් වැඩක් නැද්ද මම මේ පාර උසස් පෙළ කරන එකෙක්![]()
මම artලංකාවේ උසස් පෙළ කියන්නේ විශ්ව විද්‍යාල Entrance විභාගයක් උනාට ඒකේ ප්‍රමිතිය අඩුයි. ඒකයි හාවර්ඩ් වගේ යුනි වලට යන්න බැරි, යූ. එස් වල සෙමෙස්ටර් අටේ හයි ස්කූල් ඩිප්ලෝමා එක අපේ බී. එස්. සී වගේ. උඹ විද්‍යා විෂයන් කරනවනන් ඒලෙවල් කියන්නේ නිකන් ඉස්කෝලෙන් එලියට දාන්න බැරි හින්දා දෙන සහතිකයක් විතරයි කියලා හිතපං.
lankawe international schools walin Harvard yanne eawa standard eka high da??ලංකාවේ උසස් පෙළ කියන්නේ විශ්ව විද්‍යාල Entrance විභාගයක් උනාට ඒකේ ප්‍රමිතිය අඩුයි. ඒකයි හාවර්ඩ් වගේ යුනි වලට යන්න බැරි, යූ. එස් වල සෙමෙස්ටර් අටේ හයි ස්කූල් ඩිප්ලෝමා එක අපේ බී. එස්. සී වගේ. උඹ විද්‍යා විෂයන් කරනවනන් ඒලෙවල් කියන්නේ නිකන් ඉස්කෝලෙන් එලියට දාන්න බැරි හින්දා දෙන සහතිකයක් විතරයි කියලා හිතපං.