මචන්ලා, මගේ මල්ලි මේ පාර ලියන්නේ,
Engineering Technology වල මොඩල් පේපර්ස් හරි පළාත් පේපර්ස් හරි
ගන්ට තැනක් හෝ උබලා ලග තියේ නම් ගන්ට හැකි විදියක් ගැන සපෝර්ට් එකක් දියල්ලා.
නෙට් එකෙත් තියෙන ඔක්කොම වගේ අරගත්තා !!
ස්තුති !!

Last edited: