උස්_පඩි_සිත්_ගන්න !
කලා නිර්මාණ වලට සහ ඒවායේ සුන්දරත්වයට කාලය හෝ ස්ථානය වැදගත් නොවේ. ඇතැම් නිර්මාණ ශිල්පීන් ඒ සඳහා අමුතුම ආකාරයේ ස්ථාන තෝරා ගනියි.
ඒ බව පසක් කරන මෙම අපූරු සිතුවම් සහ වර්ණ රටා සඳහා යොදාගෙන ඇති පසුබිම් වන්නේ මිනිසුන් දිනපතා ඉහළ පහළ ගමන් ගන්නා පඩිපෙළවල් වේ.
ඝෝෂා සහ කලබල වලින් පිරුණු නාගරික ජීවිතය සෑම විටම ප්රසන්න අත්දැකීමක් නොවන අවස්ථා වලදී මෙම වර්ණවත් පඩිපෙළවල් නාගරීකත්වයේ කටුකත්වයට පරයමින් යම් සොඳුරු භාවයක් එක් කර මගීන්ගේ සිත් සතුටට පත් කරයි.
එමෙන්ම ගරා වැටුණු සහ එතරම් ප්රීතිජනක දසුනක් මවන්නේ නැති ස්ථාන වලට පවා කලාකරුවෙක්ට සිය හැකියාවන් හරහා කෙතරම් වෙනසක් ඇති කළ හැකි බව මෙම සේයා රූ පැහැදිළි නිදසුන් සපයයි.