මං වැරද්දක් කරේ නෑ කිව්වට පොලිසියෙන් පිළිගන්නේ නෑනේ බං..
උන් හිතන්නේ මුත් දැනුවත්වම එක කළා කියලයි.
පොලිසියෙන් ගහල තිබ්බ කොල්ලට ඇඩ්රස් නැති වෙන්නම..
පවු බං අහිංසක කොල්ලෙක්නේ.. උඹට බැරිද මොකක් හරිම රෙද්දක් කරලා එළියට ගන්න.. 
මහ හු#න නීතියක්නේ බං.. ඒත් බලං ගියාම වැරැද්දකුත් නෑ.. ගොඩක් උන් බේරෙන්න බොරු කියනවනේ.. වැරැදි කරපු එවුන් මම කරේ නෑ කියන කියන පාරට ඌ නිර්දෝශියි කියලා නිදහක් කලොත් ටහිකෙයි ඉතිං..
පිටරටවලත් ඔහොමද බං..?

මහ හු#න නීතියක්නේ බං.. ඒත් බලං ගියාම වැරැද්දකුත් නෑ.. ගොඩක් උන් බේරෙන්න බොරු කියනවනේ.. වැරැදි කරපු එවුන් මම කරේ නෑ කියන කියන පාරට ඌ නිර්දෝශියි කියලා නිදහක් කලොත් ටහිකෙයි ඉතිං..

පිටරටවලත් ඔහොමද බං..?