උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං වැරද්දක් කරේ නෑ කිව්වට පොලිසියෙන් පිළිගන්නේ නෑනේ බං..:dull:
    උන් හිතන්නේ මුත් දැනුවත්වම එක කළා කියලයි.
    පොලිසියෙන් ගහල තිබ්බ කොල්ලට ඇඩ්‍රස් නැති වෙන්නම..:frown:
    පවු බං අහිංසක කොල්ලෙක්නේ.. උඹට බැරිද මොකක් හරිම රෙද්දක් කරලා එළියට ගන්න.. :dull:

    මහ හු#න නීතියක්නේ බං.. ඒත් බලං ගියාම වැරැද්දකුත් නෑ.. ගොඩක් උන් බේරෙන්න බොරු කියනවනේ.. වැරැදි කරපු එවුන් මම කරේ නෑ කියන කියන පාරට ඌ නිර්දෝශියි කියලා නිදහක් කලොත් ටහිකෙයි ඉතිං..:rofl:

    පිටරටවලත් ඔහොමද බං..?

    thanujaka

    Well-known member
  • පවු බං අහිංසක කොල්ලෙක්නේ.. උඹට බැරිද මොකක් හරිම රෙද්දක් කරලා එළියට ගන්න.. :dull:

    මහ හු#න නීතියක්නේ බං.. ඒත් බලං ගියාම වැරැද්දකුත් නෑ.. ගොඩක් උන් බේරෙන්න බොරු කියනවනේ.. වැරැදි කරපු එවුන් මම කරේ නෑ කියන කියන පාරට ඌ නිර්දෝශියි කියලා නිදහක් කලොත් ටහිකෙයි ඉතිං..:rofl:

    පිටරටවලත් ඔහොමද බං..?

    කුඩු නඩු වලට කොහොමටත්ම ගන්නම බෑ බං ඇප..
    CID එකෙන් ඇල්ලුවම කොහොමටත්ම දෙන්නේ නෑ බන් උන් විරුද්ධ වෙනවනේ..

    අපෝ කොහෙත් ඔහොම තමයි බං.. අනිත් රටවලත් කුඩු වලට අල්ලනකොට අලගිය මුලගිය හැමතැනම ඉන්න උන් අල්ලනවා බං.. :nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුඩු නඩු වලට කොහොමටත්ම ගන්නම බෑ බං ඇප..
    CID එකෙන් ඇල්ලුවම කොහොමටත්ම දෙන්නේ නෑ බන් උන් විරුද්ධ වෙනවනේ..

    අපෝ කොහෙත් ඔහොම තමයි බං.. අනිත් රටවලත් කුඩු වලට අල්ලනකොට අලගිය මුලගිය හැමතැනම ඉන්න උන් අල්ලනවා බං.. :nerd:
    ඒක නම් උගේම කරුමෙ බං.. බලපං අහක යන කුණු ගොඩක්නේ උගේ කරපිට වැටුණෙ.. පවු වැඩේ බං.. හිර ගෙවල් වලත් පට්ට කට්ටක් ඇත්තෙ බං.. ඒවයෙත් රැග් එහෙම ඇති නේ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුඩු නඩු වලට කොහොමටත්ම ගන්නම බෑ බං ඇප..
    CID එකෙන් ඇල්ලුවම කොහොමටත්ම දෙන්නේ නෑ බන් උන් විරුද්ධ වෙනවනේ..

    අපෝ කොහෙත් ඔහොම තමයි බං.. අනිත් රටවලත් කුඩු වලට අල්ලනකොට අලගිය මුලගිය හැමතැනම ඉන්න උන් අල්ලනවා බං.. :nerd:

    :(:( කුඩු කේස් වලට නම් ගොඩක් වෙලාවට අහු වෙන්නේ අහිංසකයො වෙන්න ඇති. ඔය වගේ දේවල් වලින් පස්සේ ඒ අහිංසකයෝ දරුණු මිනිස්සු වෙලා එලියට එනවත් ඇති
     
    thanujaka

    Well-known member
  • ඒක නම් උගේම කරුමෙ බං.. බලපං අහක යන කුණු ගොඩක්නේ උගේ කරපිට වැටුණෙ.. පවු වැඩේ බං.. හිර ගෙවල් වලත් පට්ට කට්ටක් ඇත්තෙ බං.. ඒවයෙත් රැග් එහෙම ඇති නේ..

    හිර ගෙවල් ගැන දාන්නද වෙනමම ත්‍රෙඩ් එකක් පස්සේ දවසක..:confused:
    එවල ඇතුලේ තියෙන setting එක ගැන...
    කන්න බොන්න දෙන්නේ කොහොමද, නිදාගන්නේ කොහොමද, හිරකරුවන්ට අංකයක් දෙන්නේ කොහොමද වගේ දේවල් දාල...:rolleyes:
    තව බංකර් ගහන සීන් එක ගැන එහෙමත් දාන්නං ඕනෙනං.:P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හිර ගෙවල් ගැන දාන්නද වෙනමම ත්‍රෙඩ් එකක් පස්සේ දවසක..:confused:
    එවල ඇතුලේ තියෙන setting එක ගැන...
    කන්න බොන්න දෙන්නේ කොහොමද, නිදාගන්නේ කොහොමද, හිරකරුවන්ට අංකයක් දෙන්නේ කොහොමද වගේ දේවල් දාල...:rolleyes:
    අන්න ඒක නම් වටිනවා..:yes:

    මට උඹගෙන් දැනගන්න දෙයක් තියෙනවා.. දවස් ගාණක් අහන්න හිටියා අමතක උනා.. මේකයි කේස් එක.. ඔය විවිධ සමාගම් වල රහස් තියෙනවනේ.. සමාගමෙන් පිට යන්න බැරි රහස්.. බැරි වෙලාවත් සමාගමෙන් පිට ගියොත් සේවකයෙක් අතින් ඒ දේවල් සමාගමට නඩු දාන්න පුළුවන්ද..? එයාලගෙ රූල්ස් වලින් පිට වැඩ කලොත් නඩු දාන්න පුළුවන්ද..? (සමාගමේ අයිතිකාරයා පිටරට කෙනෙක්)

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මොචෝ දැන් මේ වගේ case එකකදී නිකමට හිතහන් මේ අහිංසක එකා වැරදි කාරය වුණා කියල , එතකොට මෙයට මොන වගේ දඩුවමක්ද ලැබෙන්නේ බන් ?
     
    thanujaka

    Well-known member
  • අන්න ඒක නම් වටිනවා..:yes:

    මට උඹගෙන් දැනගන්න දෙයක් තියෙනවා.. දවස් ගාණක් අහන්න හිටියා අමතක උනා.. මේකයි කේස් එක.. ඔය විවිධ සමාගම් වල රහස් තියෙනවනේ.. සමාගමෙන් පිට යන්න බැරි රහස්.. බැරි වෙලාවත් සමාගමෙන් පිට ගියොත් සේවකයෙක් අතින් ඒ දේවල් සමාගමට නඩු දාන්න පුළුවන්ද..? එයාලගෙ රූල්ස් වලින් පිට වැඩ කලොත් නඩු දාන්න පුළුවන්ද..? (සමාගමේ අයිතිකාරයා පිටරට කෙනෙක්)

    එක තනිකරම තියෙන්නේ අත්සන් කරලා තියෙන agreement එක අනුව තමයි..
    නිකම්ම සමාගමේ රහස් පිටකලා කියලනං නඩු දාන්න බෑ..
    එත් රූල්ස් වලට එකගයි කියල අත්සන් කරලා පස්සේ කැඩුවොත් නඩු දාන්නත්, ඒ අදාළ සේවකයන්ගෙන් වන්දි ගන්නත් සමාගමට පුළුවන්..:yes:
    හැබැයි එතකොට උනත් නඩු දාන්න පුළුවන් breach of an agreement යටතේ මිසක් රහස් පිටකලාට නෙමෙයි.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එක තනිකරම තියෙන්නේ අත්සන් කරලා තියෙන agreement එක අනුව තමයි..
    නිකම්ම සමාගමේ රහස් පිටකලා කියලනං නඩු දාන්න බෑ..
    එත් රූල්ස් වලට එකගයි කියල අත්සන් කරලා පස්සේ කැඩුවොත් නඩු දාන්නත්, ඒ අදාළ සේවකයන්ගෙන් වන්දි ගන්නත් සමාගමට පුළුවන්..:yes:
    හැබැයි එතකොට උනත් නඩු දාන්න පුළුවන් breach of an agreement යටතේ මිසක් රහස් පිටකලාට නෙමෙයි.

    :(
    තෑන්ක්ස් මචෝ..
     
    thanujaka

    Well-known member
  • මොචෝ දැන් මේ වගේ case එකකදී නිකමට හිතහන් මේ අහිංසක එකා වැරදි කාරය වුණා කියල , එතකොට මෙයට මොන වගේ දඩුවමක්ද ලැබෙන්නේ බන් ?

    නෑ වැරදි කාරය නොවී මෙයාව බේරගන්න නං පුළුවන්..
    එත් ඇප ගන්න එක තමයි අන්තිම අමාරු..
    යම්කිසි විදිහකින් මේ වගේ දේකදී වැරදිකාරය උනොත් හරිම නීතියට අනුව නං මරණ දණ්ඩනය නියම වෙනවා..
    නමුත් එක දැන් ප්‍රායෝගික භාවිතයේ නැති නිසා අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් තමයි ලැබෙන්නේ..
     
    halfwit

    Member
    Oct 24, 2014
    46
    2
    0
    Grave yard

    මුන්ගෙ ප්ලෑන් මෙහෙමනම් ඔව්ව නීත්‍යානුකූලව කරන මර්වින් සිල්වල, රාජපක්ෂල, දුමින්ද සිල්වලගෙ ප්ලෑන් කොහොම සූක්ෂම ඇද්ද. හම්මේ

    පට්ට බං. හිරගෙවල් ගැනත් දාපං :)

    රෙප් නෑ :(